Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 103)

ප්‍ර‍ධාන පුවත්

අනාගත පරපුරට පෙන්විමටවත් සංරක්ෂණය නොකර මහින්දගේ ඇතුළු ජනපතින්ගේ කෝටි ගානක් වටිනා වෙඩි නොවදින රථ අද මුහුදේ ගිල්වයි.

ශ්‍රී ලංකාවේ පැවැති යුද සමයේදී මෙරට ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කර ඇති වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ  ගැඹුරු මුහුදේ ගිල්වා දැමීම අද (26) සිදු වනවා. මෙම රථවල සවිකර තිබූ සන්නිවේදන උපාංග සහ වෙනත් වටිනා උපකරණ ගලවා ඉවත් කර ඇති බව සඳහන්. වසර ගණනාවක් පැරණි මෝටර් රථ අලූත් …

Read More »

ජයග්‍රහණය කල දෙහිවල ගල්කිස්ස නගරාධිපතිකමත් එජාපයට අහිමිවෙයි පොහොට්ටුවට නගරාධිපතිකම නිදහස් පක්ෂයට උප නගරාධිපතිකම

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා පත් කර තිබේ. නගරාධිපතිවරයා තෝරා ගැනීම සදහා අද පැවති විවෘත ඡන්ද විමසීමේදී ස්ටැන්ලි ඩයස් මහතා සභිකයන්ගේ ඡන්ද 23ක් ලබා ගත්තේය. එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන ලද සුනේත‍්‍රි රණසිංහ ලබා ගත්තේ සභික ඡන්ද 21ක් පමණි. …

Read More »

ක්‍රිකට් ලොවේ ලදරුවන් දැවැන්තයන් වන දිනය වැඩි ඈතක නෑ ඇෆ්ගන් රශීඩ් කාන් ඉක්මනින් කඩුලු 100 ගත් පලමුවැන්නා වෙයි

ඇෆ්ගනිස්ථානයේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ජාත්‍යන්තර එක්දින පිටියේ වේගවත්ම කඩුලු 100 ලබා ගනිමින් ඊයේ (25) ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ලෝක කුසලාන එක්දින තරඟාවලියට සුදුසුකම් ලැබීමේ අවසන් තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ෂායි හොප්ගේ කඩුල්ල දවා ගනිමින්. ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් තරඟ 52 කදී කඩුලු …

Read More »

NCC කණ්ඩායම වෙනුවෙන් චන්දි තනි සටනක් සමග සුපිරි ශතකයක් අවසන් තරගෙන් SSC ධනුෂ්කගෙන් පිළිතුරු ඉනිමට දැවැන්ත ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කල අන්තර්සමාජ එක්දින තරඟාවලියේ ශුරතාව දිනා ගන්නට ප්‍රබල SSC කණ්ඩායම සමත් වුනේ NCC කණ්ඩායම කඩුලු 4 කින් පරාජයට පත් කරමිනි. SSC ක්‍රීඩා පිටියේ පැවති තරඟයේ කාසිය වාසිය අහිමි වීම සමඟ පන්දුවට පහර දීමට පැමිණි NCC ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය වන උපුල් තරංග සහ නිරෝෂන් දික්‌වැල්ලගේ …

Read More »

පන්දුව පලුදු කිරීම දුරදිග යයි. ස්මිත් වෝනර් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි මේ සිද්දිය සිදුවුනේ ස්මිත් දැනුවත්ව බවද මාධ්‍ය හමුවේ ස්මිත් හෙළිකරයි

පන්දුව පළුදු කිරීමේ චෝදනා පිළිගැනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයෙන් ස්ටීවන් ස්මිත් ඉල්ලා අස්වීමත් සමඟ ඉදිරි තරඟ සඳහා ඕස්ට්‍රේලියානු නායකත්වයට ටිම් පේන් පත්කර තිබෙනවා. මෙම තරඟාවලිය තුලදී ටිම් පේන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කරනවා. පන්දුව පළුදු කළ බව පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් එම තනතුරුවලින් …

Read More »

කියලා කොමෙන්ට් කරලා ආරක්ෂිතද කියලා බලාගත්තද? ඇයි මෙච්චර අපේ සමාජය බොරුවට ආදරය කරන්නේ?

මේ දවස්වල මුහුණුපොතේ Facebook Accountවල ආරක්ෂාව ගැන කතාවෙනවා.ඇමරිකානු ජනාධිපතිවරණයට ෆේස්බුක් ගිනුම් මිලියන 50 ක දත්ත පරිශීලනය කළ බවත් හෙළිවුණා.මේ හැමදේම අස්සේ ෆේස්බුක් ගිනුම ආරක්ෂිත බලන්න කියලා කරන්න ඕන ක්‍රමයක් ගැන අන්තර්ජාලය පුරාම දකින්න ලැබුණා.ඒ තමයි ෆේස්බුක් එකේ BFF කියලා කමෙන්ට් කරන්න කියලා.එතකොට Animation එකක් ආවොත් ඔබේ ගිනුම ආරක්ෂිතයි.එහෙම නොවුණොත් ඔබේ …

Read More »

බල්ලෙක් බලන්නේ නැ කියපු නාට්‍යට ලැබුන සම්මාන සියල්ල ඔබේ කියමින් කුබියෝ අධ්‍යක්ෂ ලකා ප්‍රේක්ෂකයන්ට තෑග්ගක් දෙයි. කතාවේ සැගවූ දර්ශන බලන්න

හිතවතුනි , ඊයේ රාත්‍රියේ සම්මානය තනිකරම ඔබේය. කලාවට ජයග්‍රහණ ඇතැයි මම නොසිතමි. ඔබ කූඹියෝ වෙනුවෙන් කළ කී අපමණ දේ වෙනුවෙන් එවැනි සම්මානයක් ලැබීම මටත්, අප කණ්ඩායමටත් වඩා ඒ වෙනුවෙන් ඩේටා හා කාලය පුච්චමින් වෙහෙසවූ ඔබගේ ජයග්‍රහනයකි. මට,අසංකට හා දමිතට ඇති සතුටනම් ප්‍රතික්ෂේපවී බල්ලෙක් බලන්නෑ කියූ නාට්ටියක් ජනප්‍රියම එක වීම හා …

Read More »

ඉතිහාසේ පිටිය මැද කරපු අසික්කිතම පන්දුව පලුදු කිරීමක් ඕස්ට්‍රේලියාව කරද්දී කැමරාවල සටහන් වෙයි. රුප රාමුත් එලියට. ඒත් ශකිබ්ගේ රුප රාමු තාම දුන්නේ නැ

පසුගිය නිදහස් කුසලානයේදී බන්ගලියනගේ අසිකිත්ත හැසිරීම් සම්බන්දව හා ෂකිබ් දොර කැඩුවා යයි කියන දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් ගුබ්බැයම තාම මාධ්‍යට ලබා දී නැ. ක්‍රිකට් ලොව පාලකයන් ලෙස සැලකෙන ප්‍රබල ඕස්ට්‍රේලියා ක්‍රීඩකයන්ගේ පන්දු පලුදු කිරීම් පුහුණුකරු හා ක්‍රීඩකයා අතර කරන සංවාධ සියල්ල රූපරාමු පැයගණනක් යන්නට කලින් ලෝකයටම නිකුත් වුවා. ලංකාවේ ක්‍රිකට් …

Read More »

රට පාලනය කරන අය ඉස්සරහා කියන්නේ මේ සම්මානය ලැබුනේ රටේ ජරා සිස්ටම් එකට එරෙහිව – ජනප්‍රියම නළුවා වූ තුමිදුගේ රැඩිකල් කතාව

මේ සම්මානය ලැබුනේ රටේ ජරා සිස්ටම් ගැන කතා කල බලය මත ගේම් ගහන බොරුව රටජයන ගේම් කාරයෙක්ට. ඒ කියන්නේ මේ රටේ හැටි ගැන ප්‍රතිවිරෝධයක් මේ සම්මානයෙන් පෙන්නන්නේ යනුවෙන් රයිගම් ජනප්‍රියම නළුවා තුමිදු දොඩම්තැන්න කිව්වේ. එසේම කුබියෝ වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය හා ජනප්‍රියම නළුවා බිහිකලා. එහෙත් සම්මාන ගැනීමට අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්නයන් හෝ …

Read More »

පෙට්‍රල් රුපියල් 9 කින් ඩීසල් රුපියල් 5 කින් මිල ඉහල යයි දැනට ඉන්දියන් ඔයිල් විතරයි සිපෙට්කෝ තවම තීරණයක් නැ

ලංකා අයි. ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. අයි. ඕ.සී. ඉන්ධනහල් හිමියන් සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දැමූ බවයි. ඒ අනුව ලංකා අයි. ඕ.සී. එල්.පී. 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 126 දක්වා ඉහළ යන …

Read More »
error: Content is protected !!