Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් (page 10)

ප්‍ර‍ධාන පුවත්

නිදහස් පක්ෂයේ උඩු යටිකුරු ප්‍රතිසංවිධානය සිදුවෙයි. උපසභාපතිලා 7 ක් උප ලේකම්ලා 11 ක්. ගුරුවරු දැනගස්සපු වඩේ චාමරටත් උප ලේකම් දුරයක්

අද (03) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තනතුරු කිහිපයක වෙනස් කම් සිදුව තිබේ. මෙම තනතුරු පත් කර ඇත්තේ තාවකාලික පත්වීම් ලෙසය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහලේකම්වරයා වශයෙන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික ජාතික සංවිධායකවරයා වශයෙන් …

Read More »

කෙලින් වැඩ කරන යුධ හමුදාපති මහේෂ් සේනානායක මාධ්‍ය ප්‍රකාශකට හමුදාවේ ගරුත්වය රැකගන්න කැබිනට් මාධ්‍ය හමුවලට යාම තහනම් කරයි.

හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තුට කැබිනට් මාධ්‍ය හමු සඳහා සහභාගී වීම තහනම් කරමින් යුද හමුදාපතිවරයා විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඉකුත් දා කැබිනට් මාධ්‍ය හමුවේ දී ඇතිවූ සිද්ධින් සැලකිල්ලට ගනිමිනුයි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. හමුදා නිලධාරීන් විනය ගරුක විය යුතු බවද, සියලූ හමුදා නිලධාරීන් ආරක්ෂා කිරිමට කටයුතු කළ …

Read More »

ලක්ෂ 275 වියදම් කර රාජකීය විදියට ඇදගෙන අමුත්තනුත් ලක්ෂ ගානක් වියදම් කරගෙන රාජකීය විදියට තියපු ප්‍රමෝෂන් උපන්දින සාදය

මේ වනවිට පුද්ගලයෙකුගේ උපන් දින සැමරුමක් පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හි අතිශය කතාබහට ලක්ව තිබෙනවා. මේ පිළිබදව සොයා බැලූ වෙත අනාවරනය වූයේ කතාබහට ලක්ව තිබෙනා මෙම උපන් දින සැමරුම චන්දිමාල් ජයසිංහ නම් පුද්ගලයෙකුගේ බවයි. වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් ජයසිංහ, කෝට්ටේ ප්‍රදේශයේ ඔහුගේම රූපලාවන්‍යාගාරයක හිමිකරුවෙක්. පසුගිය මාර්තු 31 වැනිදා ඔහුගේ උපන්දිනය යෙදී …

Read More »

බැදුම්කර පරීක්ෂණයේ සි 350 අතිශය රහස් ලේකනයේ උඩුයටිකුරු කරුණු. කෝටි 136 ක් පක්ෂ විපක්ෂ මන්ත්‍රී පුජකයන්ට බෙදලා. රැඩිකල් පක්ෂෙක නමකුත් ඒ අතර

පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමෙන් කෝටි 136ක් පමණ මුදල් ලබාගත් දේශපාලනඥයන් සහ ප්‍රභූවරුන්ගේ නම් ඇතුළත් සී. 350 රහස්‍ය ලේඛනය අධිකරණය ඉදිරියේ හෙළිදරව් කරන්නැයි නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට නීතිඥ කණ්ඩායමක් සැරසෙන බව දේශයට වාර්තා වේ. පසුගියදා විශේෂ බී වාර්තාවක් මගින් මෙම ලේඛනයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට අදාළ කොටස පමණක් කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හෙළිකෙරිණි. එම නිසා …

Read More »

වෙල්ගමගේ දිවයින බුදුන්ට අපහස කරයි. බුදුන්ගේ රුවට සමාන කර දයාසිරිගේ රුව ඇඳ කල මෝඩ අපහසයට විරෝධය

ඊයේ දිවයින පුවත්පතෙහි පළ වූ කාටූනයක් සම්බන්ධයෙන් මේවන විට දැඩි ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වී තිබෙනවා. (කාටූනය සඳහා පහළට යන්න) හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකරගේ රුවට සමාන අයෙකු බුදු රැවට සමාන අයුරින් ඇඳ ඇති බව පවසමිනුයි බෞද්ධ සමාජ ජාල පරිශීලකයින් මේ සම්බන්ධයෙන් දෝශාරෝපණ එල්ල කොට ඇත්තේ. කෙසේ වෙතත් මේවන විට දිවයින වෙබ් …

Read More »

කොදෙව් ශ්‍රී ලංකා පුහුණු තරගය ලංකාවට වැඩි ගෞරව ලබා දෙමින් අවසන් වෙයි. ලොකු පොඩි කුසල්ලා හා චන්දි ලකුණු අතරට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් ක්‍රිකට් සභාපති වරයාගේ කණ්ඩායම අතර පැවති පුහුණු තරඟය ජය පරාජයෙන් තොරව ඊයේ නිමාවූ අතර තරඟය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 135ක් ලබාගන්නට සමත් වී තිබිණි. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු …

Read More »

සුමතිපාලගේ මාෆියාවෙන් කුණුගොඩට දැමු රිලාසිරි මුස්තාපා පක්ෂය වෙනුවෙන් අහක බැලූ ලෝකයට වටින මාලිංග ගැන සටහනක්

ඔහු ක්‍රිකට් පිටියට පිවිසි මුල් සමය අපට මතකය. රත්ගම ප්‍රදේශයේ තරුණයෙකු විදුලි සැර වන් පන්දු යවන බැව් එකල මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ ඔහු ජාතික කණ්ඩායමේ පිතිකරුවන්ට පුහුණු දැල් තුළ පන්දු යැවීම ආරම්භ කළ වකවානුවේදීය. එහි දී නම් දැරූ පිතිකරුවන් කිහිප දෙනෙක්ම ඔහුට මුහුණ දීමට එතරම් කැමැත්තක් නොදක්වන ලද්දේ ඔහුගේ …

Read More »

රනිල් සිරිසේනගේ “මං දන්නෑ” ප්‍රකාශයට විවේචනය කරන්න එපා කියලා එජාපෙට කියද්දි රනිල්ගේ අයියා ශාන් සිරිසේනගේ රෙදිගලවයි

රනිල් සිරිසේනගේ “මං දන්නෑ” ප්‍රකාශයට විවේචනය කරන්න එපා කියලා එජාපෙට කියද්දි රනිල්ගේ අයියා ශාන් සිරිසේනගේ රෙදිගලවයි

Read More »

ලෝකයේ ක්‍රිකට් කොදෙව්වන් හමුවේ ලැජ්ජාවට පත්වෙන්න යද්දි තිසරගේ පිත්තේ ලකුණු 61 නිසා ලෝක කණ්ඩායම බේරෙයි

පසුගිය වසර අග භාගයේ කැරිබියන් දූපත් හරහා ඇදී ආ ‘ඉර්මා‘ හා ‘මරියා’ කුණාටු නිසා විනාශයට පත් වූ කැරිබියානු ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩාංගණ නැවත යථා තත්ත්වයට පත්කිරීමේ අරමුණින් ඊයේ (31)එංගලන්තයේ ලෝඩ්ස් ක‍්‍රිඩාංගණයේ පැවැති බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම හා ලෝක පිළ අතර තරගයෙන් ලකුණු 72ක පහසු ජයක් හිමිකරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම …

Read More »

කතරගම පූජා භුමියේ ගෝඨාගේ මන්දිරයක් නැතිව රන්ජන් කිව්වේ හැදුවේ මඩක් ගහන්නද? කිරිවෙහෙරේ හිමිනමක් පැහැදිලි කරයි

කතරගම පූජා භුමියේ ගෝඨාගේ මන්දිරයක් නැතිව රන්ජන් කිව්වේ හැදුවේ මඩක් ගහන්නද? කිරිවෙහෙරේ හිමිනමක් පැහැදිලි කරයි

Read More »
error: Content is protected !!