Breaking News
Home / ප්‍ර‍ධාන පුවත්

ප්‍ර‍ධාන පුවත්

ප්‍රමාද වූ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය බාධා ඉවත් කිරීමට අගමැති ප්‍රමුක කමිටුව පක්ෂ නායකයින් 20 වනදා මුණ ගැසී තීරණයක් ගැනීමට යයි

පළාත් සභා මැතිවරණ සිමා නිර්ණ කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සකසා ඉතා ඉක්මණින් පක්ෂ නායක අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිමට එම වාර්තාව සමාලෝදනය කිරිමට පත් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව තීරණය කර ඇත. සිමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදි පරාජයට පත්විමෙන් පසු කතානායක කරු ජයසූරිය මහතා විසින් ඒ පිළිබඳ අධ්‍යයනය කිරිමට …

Read More »

2019 අයවැය සැලසුම් කල දිනයට කලින් ඉදිරිපත් කරන්න යයි කවුරුත් බලන්න ඉන්න ආයෙත් රටේ බදු අඩුවැඩි වෙන දවස

අය වැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන දිනය සංශෝධනය කිරිමට (16) සවස රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි පෙරේදා සවස පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදි මෙම තිරණය ගෙන තිබේ. නොවැම්බර් මස 08 දා ඉදිරිපත් කිරිමට සැලසුම් කර තිබු …

Read More »

ඩුබායිහි වුන ක්‍රිකට් මළගම උනුසුමේම ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුලේ තරග විකුණන කිහිපදෙනෙක් සිටින බවට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු බෝම්බයක් පත්තු කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගණිස්ථානය හමුවේ පරාජය වී ආසියානු කුසලානයෙන් මුල්ව වටයෙන් ඉවත් වීම දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. මේ අතර වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ ක්‍රීඩා විලාසය දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. මේ අතර වර්තමාන කණ්ඩායමේ ඉහළම ක්‍රීඩකයෙක් ඇතුලු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්දියානු බුකිකරුවන්ගේ ග්‍රහණයට නතුව, බුකිකරුවන්ට …

Read More »

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කොළඹ හිල්ටන් හෝටලයේ දී ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, කතානායක කරූ ජයසූරිය, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් …

Read More »

වසර ගණනාවක් දේශපාලන සූදු මුදල් දුෂණ මත පන අදිමින් සිටි ක්‍රිකට් ඩුබායිහිදී මිය යයි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පියාගේ අනාවැකිය සනාත කරමින් ඇෆ්ගනියන්ගෙන් පරාජය වෙයි

ශ්‍රී ලංකාව හා ඇෆ්ගන් තරගයේ ඊයේ (17) ලංකාව ලැබූ අන්ත පරාජයත් සමග ලංකාවට ආපසු පැමිණීමට සිදුවනවා. ඒ දුර්වල නායකත්වය, පන්දු රැකීම පන්දුවට පහරදීම නිසයි. මේ තත්වය මත 2019 ලෝක කුසලානය පිළිබද ක්‍රීඩා ලෝලීන් හින මවනවානම් එය ඔබගේ සෞකයට අහිතකරයි. අහිංසක ක්‍රීඩා ලෝලීන් කොතරම් පැරදුනත් ඊලග එක දිනයි යන අදහසින් හැමදා …

Read More »

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට එක තරගාවලියකින් ලැබෙන මුදලවත් නොලැබෙන දැල්පන්දු ක්‍රීඩිකාවන් ආසියාවේම ශුරියන් වෙන්න කල කැපකිරීමේ කතාව

මිලියන ගණනින් වැටුප් ගෙවා සුපිරි පහසුකම් ලබාදී ක්‍රිකඩයන් සුපිරි තරු බවට පත් කළද ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිනෙන් දිනම උරුම වන්නේ පරාජයයි. එවන් පසුබිමක ක්‍රිකට් ක්‍රීඩකයෙක් දිනකට උපයනා මුදල, වසරක් තුල පවා උපයා ගැනීමට නොහැකි ශ්‍රී ලංකා නෙට්බෝල් කෙල්ලන් අවම පහසුකම් මැද ආසියාවම දිනුවේය. එවන් ජයග්‍රහණයක් මවුබිමට අත්කර දුන් ශ්‍රී ලංකා දැල් …

Read More »

මහනුවර සිට හම්බන්තොට දක්වා නව මාර්ග පද්ධතියක් ඉදිවන අතර හම්බන්තොට වරාය හා ගුවන්තොටුපල සමග කර්මාන්තපුර 5 ක සැලැස්මක්

1995 දී චන්ද්‍රිකා ආණ්ඩුවට සමෘධි ව්‍යාපාරය සාර්ථක කරගත හැකිවුයේ 1977 සිට ශක්තිමත් ආර්ථිකයක් රටේ හදා තිබු නිසා බව අගමැති රනිල් (15) මාතලේදී සමෘධි සහනාධාර බෙදා දීමේ උත්සවයකට සහභාගිවෙමින්. එහිදී පවුල් 5400 කට සහනාධාර ලබා දී තිබෙනවා. යහපාලන ආණ්ඩුවෙන් සමෘධිය දෙගුණ කල අතර 1995 න පසු එක වර විශාල පිරිසකට සමෘධි …

Read More »

සිගිරිය පේන මානයේ ඝන කැලයක් මැද අරක්කු බෝතල් 300 ක් බියර් ටින් 1500 උපත්පාලන පෙති කොපු වැහි වැහැපු අමුතු සාදය

මේ දිනවල ශ්‍රී ලංකාව වෙලාගත් මත්ද්‍රව්‍ය සාද පිළිබදව නෙත් ගොසිප් අප මින් පෙර තොරතුරු වාර්තා කර තිබේ. වාද්දුව ප‍්‍රදේශයේ පැවති එවැනි මත් සාදයක් නිසා ජීවිත කිහිපයක් අහිමි වූ පුවතද අප වාර්තා කළෙමු. එම සිදුවීමේ උණුසුම යන්නටත් මත්තෙන් එවැනි විශාල ප‍්‍රමාණයේ සාදයක් පසුගිය අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1, 2 යන දින …

Read More »

ඩුබායි දැඩි රස්නය සියලු කණ්ඩායම් වලට අභියෝගයක්. අකිල වෙනුවට දිල්රුවන් ආරම්භක පිතිකරුවන් 4 ක් සමග ලසිත් වසරකට පසු කණ්ඩායමට එක්වෙයි

ඊයේ (14) සියලු කණ්ඩායම් නායකයන් හා කුසලානය මාධ්‍ය හමුවේ පෙනී සිටියා. ආසියාවේ ක්‍රිකට් සැණකෙළිය අද(15) ශ්‍රී ලංකා බංගලාදේශ තරගයෙන් ආරම්භ වීමට නියමිතයි. නායක ඇන්ජලෝ පවසා සිටින්නේ ඩුබායි මේ වන විට දැඩි උෂ්ණත්වයක් තිබෙන අතර එය අසීරු වුවත් සියලුම කණ්ඩායම වලට එය බලපාන බවයි. එනිසා කලබල නොවී හොඳින් ක්‍රීඩා කලයුතු බව …

Read More »
error: Content is protected !!