Breaking News
Home / දේශීය පුවත් (page 6)

දේශීය පුවත්

චෙක් ජනරජයේ පාර්ලිමේන්තු සෙනෙට් සභාවේ සභාපති, මිලාන් ස්ටෙච් අගමැති රනිල් හමුවී විශේෂ සාකච්චාවක්

චෙක් ජනරජයේ පාර්ලිමේන්තු සෙනෙට් සභාවේ සභාපති, මිලාන් ස්ටෙච් (H.E. Milan Štěch) මහතා ඇතුළු දූත පිරිස සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) දින පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හමුවී සාකච්ඡා පැවැත්වූහ. පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට චෙක් ජනරජයේ සෙනෙට් සභාවේ යුරෝපා කටයුතු පිළිබද කමිටුවේ සභාපති ටුමාස් ගෘලික් …

Read More »

ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයට තැත් කළා යයි කියවෙන හඬපට රස පරීක්ෂක වෙත. අපක්ෂපාති ඉක්මන් පරීක්ෂණයක් කිරීමට අගමැති උපදෙස් දෙයි

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝතනය කිරිමට සැලසුම් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳ සියලූ පරික්ෂණ පූර්ණ විනිවිදභාවයෙන් හා අපක්ෂපාතිව කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත දැනුම් දී තිබේ. ඉහත චෝදනාවලට අදාළව මෙතෙක් කර ඇති පරික්ෂණයන් හි ප්‍රගතිය පිළිබඳවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිතිය, සාමය හා රාජ්‍ය පරිපාලන …

Read More »

කාමර 200 ක හෝටල් සංකීර්ණයක් නිවාස 180 ක් සුපිරි වෙළද සංකීරණ නාන තටාක ඇති කලම්බු සිටි සෙන්ටර් ආසියාවටම එළියක් දෙමින් විවෘතවේ

කොළඹ 02, ජේම්ස් පීරිස් මාවතේ අලුතින් ආරම්භ වූ Colombo City Centre වෙළඳ සාප්පු සංකීර්ණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (19) දින විවෘත කෙරිණි. මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, Colombo City Centre හි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.

Read More »

ඇමරිකන් ඩොලරය එක දිගට ශක්තිමත් වීමෙන් ලෝකයේ හැම රටක්ම අර්බුධයක ලංකාවට වඩා ඉන්දියාව පිඩනයකින්. ජාත්‍යන්තර වෙලදාමත් දැන් අවදානමේ

සැම රටක්ම ගෝලීය ආර්ථික අර්බුධයකට ලක්ව ඇති බව අගමැති මාලිගාවත්ත දාරුස්සලාම් මහා විද්‍යාලයේ මිලියන 40 ක වියදමින් නව ගොඩනැගිල්ල විවෘත කිරිමේදී පවසා සිටියා. කුමන ආර්ථික බාධා තිබුනත් අධ්‍යාපනය සෞඛ්‍ය සදහා කිසි විටක මුදල් වෙන් කිරීම අඩු නොකරන බව අගමැති වරයා පවසා සිටියා. එසේම පාසල් වලට ගොඩනැගිලි 6000 ක් ලබා දීම …

Read More »

ප්‍රමාද වූ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය බාධා ඉවත් කිරීමට අගමැති ප්‍රමුක කමිටුව පක්ෂ නායකයින් 20 වනදා මුණ ගැසී තීරණයක් ගැනීමට යයි

පළාත් සභා මැතිවරණ සිමා නිර්ණ කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සකසා ඉතා ඉක්මණින් පක්ෂ නායක අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිමට එම වාර්තාව සමාලෝදනය කිරිමට පත් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව තීරණය කර ඇත. සිමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදි පරාජයට පත්විමෙන් පසු කතානායක කරු ජයසූරිය මහතා විසින් ඒ පිළිබඳ අධ්‍යයනය කිරිමට …

Read More »

2019 අයවැය සැලසුම් කල දිනයට කලින් ඉදිරිපත් කරන්න යයි කවුරුත් බලන්න ඉන්න ආයෙත් රටේ බදු අඩුවැඩි වෙන දවස

අය වැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන දිනය සංශෝධනය කිරිමට (16) සවස රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි පෙරේදා සවස පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදි මෙම තිරණය ගෙන තිබේ. නොවැම්බර් මස 08 දා ඉදිරිපත් කිරිමට සැලසුම් කර තිබු …

Read More »

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කොළඹ හිල්ටන් හෝටලයේ දී ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, කතානායක කරූ ජයසූරිය, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් …

Read More »

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට එක තරගාවලියකින් ලැබෙන මුදලවත් නොලැබෙන දැල්පන්දු ක්‍රීඩිකාවන් ආසියාවේම ශුරියන් වෙන්න කල කැපකිරීමේ කතාව

මිලියන ගණනින් වැටුප් ගෙවා සුපිරි පහසුකම් ලබාදී ක්‍රිකඩයන් සුපිරි තරු බවට පත් කළද ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිනෙන් දිනම උරුම වන්නේ පරාජයයි. එවන් පසුබිමක ක්‍රිකට් ක්‍රීඩකයෙක් දිනකට උපයනා මුදල, වසරක් තුල පවා උපයා ගැනීමට නොහැකි ශ්‍රී ලංකා නෙට්බෝල් කෙල්ලන් අවම පහසුකම් මැද ආසියාවම දිනුවේය. එවන් ජයග්‍රහණයක් මවුබිමට අත්කර දුන් ශ්‍රී ලංකා දැල් …

Read More »

මහනුවර සිට හම්බන්තොට දක්වා නව මාර්ග පද්ධතියක් ඉදිවන අතර හම්බන්තොට වරාය හා ගුවන්තොටුපල සමග කර්මාන්තපුර 5 ක සැලැස්මක්

1995 දී චන්ද්‍රිකා ආණ්ඩුවට සමෘධි ව්‍යාපාරය සාර්ථක කරගත හැකිවුයේ 1977 සිට ශක්තිමත් ආර්ථිකයක් රටේ හදා තිබු නිසා බව අගමැති රනිල් (15) මාතලේදී සමෘධි සහනාධාර බෙදා දීමේ උත්සවයකට සහභාගිවෙමින්. එහිදී පවුල් 5400 කට සහනාධාර ලබා දී තිබෙනවා. යහපාලන ආණ්ඩුවෙන් සමෘධිය දෙගුණ කල අතර 1995 න පසු එක වර විශාල පිරිසකට සමෘධි …

Read More »

සිගිරිය පේන මානයේ ඝන කැලයක් මැද අරක්කු බෝතල් 300 ක් බියර් ටින් 1500 උපත්පාලන පෙති කොපු වැහි වැහැපු අමුතු සාදය

මේ දිනවල ශ්‍රී ලංකාව වෙලාගත් මත්ද්‍රව්‍ය සාද පිළිබදව නෙත් ගොසිප් අප මින් පෙර තොරතුරු වාර්තා කර තිබේ. වාද්දුව ප‍්‍රදේශයේ පැවති එවැනි මත් සාදයක් නිසා ජීවිත කිහිපයක් අහිමි වූ පුවතද අප වාර්තා කළෙමු. එම සිදුවීමේ උණුසුම යන්නටත් මත්තෙන් එවැනි විශාල ප‍්‍රමාණයේ සාදයක් පසුගිය අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1, 2 යන දින …

Read More »
error: Content is protected !!