Breaking News
Home / දේශීය පුවත් (page 5)

දේශීය පුවත්

පවුල් ලක්ෂ 55 යි. මෝටර් රථ ලක්ෂ 75 යි. කොළඹ භූමියෙන් 15% ක් පාරවල් වලට ගිහින්. ට්‍රැෆික් නිසා දිනක පාඩුව කෝටි 100 යි. මෙයට විසදුම මොනෝ රේල්

කොළඹ නගරයේ රථ වාහන තදබදයට විසදුම් ලබාදීම සදහා සැහැල්ලූ දුම්රිය පද්ධතියක් හදුන්වාදීමේ ව්‍යාපෘතිය මෙම වසරේ අග භාගයේදී ආරම්භ කරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. මහා නගර හා බස්නාහිර සංවර්ධන වැඩපිළිවෙල හා බැදුණු කොළඹ නගර සංවර්ධනය පිළිබද කොළඹ කථිකාවත වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. …

Read More »

රුසියාවෙන් සල්ලි දීලා පරණ නැව් ගන්න යන අස්සේ ඇමරිකාවෙන් ලංකාවට නොමිලේම නැවක් ප්‍රධානය කරයි.

එක්සත් ජාතික පෙරමුණු රජයයන් යටතේ ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු 4 වන නෞකාවද මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාරදී තිබේ. වර්ෂ 2002 දි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් පිහිටවනු ලැබු රජය යටතේ ඇමරිකානු කරේජස් නෞකාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබීය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුව එය සයුර නෞකාව …

Read More »

පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට කතානායක පත්කළ කමිටුවේ සභාපති අගමැති රනිල් පක්ෂ නායකයින් සමග තීන්දුවක් ගන්න යයි

පළාත් සභා මැතිවරණය පැවැත්විමේ තීරණයන් ගැනීම සඳහා පත් කෙරුණු සීමානිර්ණ සමාලෝචන කමිටුවේ තිරණය පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ බහුතර එකඟතාවය මත ගැනිමට නියමිතය. පාර්ලිමේන්තුවේදි පළාත් සභා මැතිවරණ සිමානිර්ණ වාර්තාව පරාජයට පත්විමෙන් පසු කතානායක කරු ජයසූරිය මහතා විසින් පත් කළ සිමානිර්ණ සමාලෝචන කමිටුවේ සභාපතිත්වය දරනුයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. දැනට සම්මත කර තිබෙන …

Read More »

එන්ටප්‍රයිසස් ශ්‍රි ලංකා ප්‍රදර්ශන කුටි 512 යි මුදල් අමාත්‍යංශයේ සංවිධානෙන් 31 දක්වා මොනරාගලදි

මොණරාගල දිස්ත්‍රික්කයේ ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම සහ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (29) දින සිදු කෙරිණි. ග්‍රාමීය ව්‍යවසායකයින් නඟා සිටුවීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි 512 කට අධික ප්‍රමාණයක් ඇතුළත් වෙති. මොණරාගල, …

Read More »

දෙවිනුවර කලනගේ පාද වල තුවාල දරුණුයි. ඇත් ගොව්වා පොලිසියෙන් සොයයි තෙවරප්පෙරුමගෙන් පොලිසියට පැමිණිල්ලක්. දේවාලය අවට දුර්ගන්ධයක්

සත්ව හිංසාව යටතේ දෙවිනුවර දේවාලයේ කලණ හස්තියාට සිදු වී ඇති වදහිංසාවට වෙනුවෙන් අද (27) දිනයේ දී ගන්දර පොලිසියේ වෙත වනජිවි නිළධාරින් පැමිණිල්ලක් ඉදිපත් කර තිබෙනවා. මේවන විට පැමිණිල්ල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිම සඳහා ඇත්ගොව්වා සොයා ගන්දර පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙන බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කලේ. වසර තුනක කාලයක් …

Read More »

ජනවාරියේ ජනාධිපතිවරණයක්. ඒකාබද්ධේ හා නිදහස් පක්ෂේ රහස් සාකච්චාවක්. මංගල මැදමුලනදී මහින්ද සහ ගෝටාත් හමුවෙයි

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂ්‍ය එකඟතාවකට පැමිණෙන්නේ නම් 2019 ජනවාරි මස ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරනු ඇතැයි ඉහළ පෙලේ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවෙයි. මේ සම්බන්ධයෙන් මේ වන විටත් තිරය පිටිපුස ප්‍රබල දේශපාලන සාකච්ඡාවක් සිදුවන බවත් , විපක්ෂයට එක්වූ 16 දෙනාගේ සාමාජිකතයන් කිහිප දෙනෙකු මෙම සාකච්ඡාව ආරම්භ කර ඇති බවත් දේශපාලන …

Read More »

නිහඩව සිට එකවර පෘතුගීසින් පරාජය කල විමලධර්මසුරිය රජුට අගමැති රනිල් සමාන කරගයි. නිහඩව සිටි තම රජය තරගෙට වැඩ කරන විදිහිය සගයන්ට කියයි

එක්සත් ජාතික පෙරමුණේ සියළුම මැතිඇමතිවරුන් ඉදිරි මාස කිහිපයක දී තරඟයට වැඩ කර ප්‍රතිඵල පෙන්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ. මැති ඇමතිවරුන් ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙනු ලැබුවේ සංවර්ධන කටයුතු සඳහා යහපාලන ජාතික රජය ආරම්භ කර තිබෙන රටපුරා ව්‍යාපෘති පිළිබඳ …

Read More »

ශ්‍රී ලංකාවේ අධික ආදායම් ලබන 538 ක්. රජය ඔවුන්ගෙන් බිලියන 50 ක බදු අය කරගෙන. තවත් හෙළි නොවූ සමාගම් ඒ අතර. ඒත් FCID කැදවා නැ

අධික ආදායම් ඉපැයු සමාගම් සඳහා 2016 අය වැය මගින් රජය පැනවූ සුපිරි වාසි බද්ද මේ වන විට සමාගම් 538 ක් ගෙවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. එම බද්ද පැනවිමෙන් රජයට රුපියල් බිලියන 50.327 ක මුදලක් අය වී ඇතැයි ද රාජ්‍ය ඇමතිවරයා කීවේය. ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ …

Read More »

ඌව පළාත් මහා ඇමති චාමරගේ අක්‍රමිකතා ගැන වසර දෙකක් එකදිගට ප්‍රශ්නයක් ෆයිසර්ගෙන් ඇහුවත් වසර දෙකේම ප්‍රශ්නෙන් පැනලා ගිහින්

ඌව පළාත් සභාවේ ඇති වූ අක්‍රමිකතාවයන් පිළිබඳ කළ විගණනය පිළිබඳව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මීට වසර දෙකහමාරකට පෙර අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලබාදිමට නැවත වරක් කල් ගැනිම නිසා පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රිඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා සහ මන්ත්‍රීවරයා අතර පාර්ලිමේන්තුවේදි උණුසුම් විවාදයක් ඇතිවිය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයා යොමු කළ …

Read More »

ශ්‍රී ලාංකීය දේශපාලනේ තිරය පසුපස කුනුවුන තැන් පැත්තක් නොමැතිව රටට පෙන්නු SL Vlog අවසන්. අන්තර්ජාල සගයාට කනගාටුවෙන් සමුදෙන්නෙමු!

වසර ගණනක් බොහෝ බාදක මැද පවත්වාගෙන ආ අපගේ අන්තර්ජාල මාධ්‍ය මිතුරා SL Vlog වැඩසටහන අවසන් කිරීමට එහි නිෂ්පාදකවරයා හා දර්ශන මහතා තීරණය කර තිබෙනවා. වරක අප වෙනුවෙන්ද යම් සිද්දියකදී පෙනීසිටි SL Vlog කණ්ඩායමට අප ණයගැති අතර ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ප්‍රශ්න ඇතිව රටේ දේශපාලන තර්ජන මැද වහල් මිනිසුන්ගේ මනස, ඇස් ඇරීමේ …

Read More »
error: Content is protected !!