Breaking News
Home / දේශීය පුවත් (page 4)

දේශීය පුවත්

මැතිවරණයකින් පසු රටේ නායකයා රටට කථා කලයුතු වුවත් එසේ නොවී රටේ අගමැති ප්‍රථම වරට රටට කල විශේෂ ප්‍රකාශය

මැතිවරණයකින් පසු රටේ නායකයා රටට කථා කලයුතු වුවත් එසේ නොවී රටේ අගමැති ප්‍රථම වරට රටට කල විශේෂ ප්‍රකාශය

Read More »

රනිල් වික්‍රමසිංහ ව්‍යවස්තානුකුලව තවදුරටත් අගමැති දුරයේ කටයුතු කරන අතර එජාප නායකත්වය හා වගකීම් පැවරීමට සුදානම් – විශේෂ ප්‍රකාශය

අද (16) සවස 4 ට පැවැත්වීමට නියමිත තිබු විශේෂ ප්‍රකාශය හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ ව්‍යවස්තානුකුලව තමන් අගමැති දුරයේ වැඩකරන අතර එජාප නායකත්වය පිළිබද ඉදිරියේදී තීරණ ගන්න අතර තරුණ කණ්ඩායම් වෙත නායකත්වය හා වගකීම් ඉක්මනින් පැවරීමට කටයුතු කරන බවයි. විශේෂයෙන් මෙම මාධ්‍ය හමුවට සිරසට ආරාධනා කර නැති අතර ඔවුන් …

Read More »

නීතිපති හා ජනාධිපති අතර සාකච්චා අවසන්. අගමැති ඉවත්කිරීමට ජනපතිට නීතිමය බලයක් නැ. අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉවත් වෙනවා හැර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කල නොහැකි බව නීතිපතිවරයා පැවසූ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ජනාධිපතිවරයා සමග ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද සාකච්ඡාවක් පැවති අතර අගමැති ධූරය පිළිබඳ නීතිවේදීන් සමග සාකච්ජා කිරීමට ජනපති තීරණය කර ඇති බව එම හමුවීමෙන් පසු කුමාර වෙල්ගම මාධ්‍ය වෙත පැවසීය. මේ අතර …

Read More »

අවසන් හොරා කිහිපයේ කට කථා රාශියක් පිටවෙයි. එජාපෙන් රංගේබණ්ඩාර, අජිත් පෙරේරා හර්ෂද සිල්වා නොයන බව සහතික වෙයි.

දැනට දින දෙකක සිට එජාපෙන් ශ්‍රීලනිප හා ඒකාබද්ද විපක්ෂ ආණ්ඩුවට එකතුවී සිරිසේන ජනාධිපති හා සිරසේ අබිමතය අනුව ආණ්ඩුවක් සැදීමට යන බව පවසන අතර එහි තියුණු හොරා කිහිපය දැන් එලබ තිබෙනවා. එසේම අන්තර්ජාලයේ පනින එජාප නම් කිහිපයක් පලවන අතර එයින් රංගේ බණ්ඩාර හර්ෂ ද සිල්වා අජිත් පෙරේරා ඉදිරියෙන්ම සිටිනවා. රංගේ බණ්ඩාරගේ …

Read More »

සිරස සහ මෛත්‍රී එකතුවී කෝටි 150 ක් එජාපෙන් පිනුම් ගහන මන්ත්‍රී කෙනෙක්ට ගෙවයි. එජාප මන්ත්‍රී එලිකරන්න යයි.

සිරස නාලකාව හිමි මහරාජා ආයතනය හා එහි හිමිකරු එකතුවී එජාපයෙන් පිනුම් ගසන මන්ත්‍රී වරුන්ට ඇමතිකම් වලට අමතරව එක් අයකුට කෝටි 150 බැගින් වූ අති විශාල අල්ලසක් ගෙවීමට සූදානම් බව එජාප මන්ත්‍රීවරයකු හෙලි කරනවා. එම මන්ත්‍රීවරයාගේ තොරතුරු අනුව ඔහුට ගෙවීමට සූදානම් වූ ආකාරය දැක්වෙන සාක්ෂි සමග හෙලිකිරීමක් කිරිමට ඔහු සූදානම් වන …

Read More »

ආණ්ඩුවේ වෙනසක් නැ එන්නේ කැබිනට් සංශෝදනයක් පමණයි නිදහස් පක්ෂය බහුතරය පෙන්නුවොත් බලමු – එජාප මහලේකම් මාධ්‍යට කියයි

ආණ්ඩුවේ වෙනසක් නැ එන්නේ කැබිනට් සංශෝදනයක් පමණයි නිදහස් පක්ෂය බහුතරය පෙන්නුවොත් බලමු – එජාප මහලේකම් මාධ්‍යට කියයි

Read More »

සිරිසේන 19 සංශෝදනයේ 46 වගන්තියට හිරවෙයි. අගැමති ඉල්ලා අස්වුවොත් හැර ඉවත් කල නොහැකි. එජාපය කුමන්ත්‍රණයට එරෙහි ඒකමතික තිරණයක

යහපාලන ජාතික රජය බලයට පත්විමෙන් පසුව සම්මත කරනු ලැබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ විධිවිධාන අනුව කුමන හේතුවක් නිසාවත් අග්‍රාමාත්‍යවරයා තනතුරෙන් ඉවත් නොවිය යුතු බවට එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම දැන් ඒකමතිකව තීරණය කරනු ලැබූහ. ඉහත තිරණය ගනු ලැබු රැස්විමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික රජය නියෝජනය කරන එක්සත් ජාතික …

Read More »

රක්ෂණ සංස්ථාවේ පොහොට්ටු සමිතියේ නායකයා ප්‍රාදේශීය සබා ජය සමග රනිල් මෛත්‍රී පින්තුර විසිකර මහින්ද එල්ලා ලේකම්වරියට පහරදී රෝහලේ

මහින්ද පාර්ශවය නියෝජනය කරන ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති කමල් ගෝමස් විසින් කරනු ලැබූ පහර දීමක් හේතුවෙන් සංස්ථා සභාපතිවරයාගේ ලේකම්වරිය රෝහල් ගත කර ඇත. පළාත් පාලන මැතිවරණය නිමා වීමෙන් පසුව කමල් ගෝමස් විසින් සංස්ථා පාර්ශවයේ තිබූ ජනාධිපතිවරයාගේ,අගමැතිවරයාගේ සහ විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ඉවත් කර එම ස්ථානයේ මහින්ද …

Read More »

නිල ප්‍රතිපල දෙන්න කලින් ෆේස්බුක් පිටුවේ සටහන් දැමු ස්වාධින කියන කැෆේ සංවිධානයේ කිර්ති තෙන්නකෝන්ට එරෙහි පැමිණිල්ලක්

මහින්ද දේශප්‍රිය මහතා, සභාපති, මැතිවරණ කොමිෂන් සභාව, රාජගිරිය. මහත්මයාණෙනි, මැතිවරණ කොමිෂන් සභාවේ අවසරලත් නිරීක්ෂණ ආයතනයක් වන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ පක්ෂග‍්‍රාහී සහ/හෝ නිරීක්ෂක අචාර ධර්ම විරෝධි ක්‍රියාකලාපය සම්බන්ධයෙනි. මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් ලෙස කැෆේ සංවිධානය වසර ගණනාවක් මුළුල්ලේ පෙර මැතිවරණ දෙපාර්තමේන්තුවේද, වර්තමානයේ මැතිවරණ කොමිෂන් සභාවේද අවසරය මත …

Read More »
error: Content is protected !!