Breaking News
Home / දේශීය පුවත් (page 3)

දේශීය පුවත්

ත්‍රස්තවාදයට එරෙහි යුධ ජයග්‍රහනය වසර 9 ක් ගතවන තැන එදා දිවිපිදූ ජෙනරාල් පාරමි කුලතුංගගේ ඔබ නොදත් කතාව

2006 ජූනි 26 වෙනි සඳුදා දිනය උදාවී තිබුණි. වෙලාව පෙරවරු 7.00 ට ආසන්න ය. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රධාන දුරකථනය නාද විය. පැය 24ම සේවයේ යෙදෙන රෝහලක විශේෂයෙන් ම කොළඹ ජාතික රෝහලේ දුරකථනය නාදවීම සාමාන්‍ය දෙයකි. රිසීවරය අතට ගත් නිලධාරියා. “හලෝ…” යැයි කීවේය. “අද සුපිරි වැඩක් දෙනවා උඹලා සූදානමින් ඉඳපල්ලා…” යැයි …

Read More »

ඇමරිකාවෙන් කැමරා ගෙනත් ලක්ෂ 750 ක් වියදම් කරලා ජොබ් ඉන්ටවීව් 3ක් ෆේල් වුන අධ්‍යක්ෂක අවුරුදු 7ක් ගජමෑන් හදපු හැටි

ඇමරිකාවෙන් කැමරා ගෙනත් ලක්ෂ 750 ක් වියදම් කරලා ජොබ් ඉන්ටවීව් 3ක් ෆේල් වුන අධ්‍යක්ෂක අවුරුදු 7ක් ගජමෑන් හදපු හැටි මිලියන 75 ක් වියදම් කරලා..අවුරුදු 7ක් කට්ට කාලා …ලංකාවෙ පලවෙනි 3D චිත්‍රපටය "ගජමෑන්" හැදුනේ මෙහෙමයි මිලියන 75 ක් වියදම් කරලා..අවුරුදු 7ක් කට්ට කාලා …ලංකාවෙ පලවෙනි 3D චිත්‍රපටය "ගජමෑන්" හැදුනේ මෙහෙමයි Posted by …

Read More »

කොළඹ නගරාධිපතිනි රෝසිට ජනතා මුදලින් රත්තරන් වැසිකිලියක් හදයි මිනිස්සුන්ට හරියට වැසිකිලි නැති නගරේ එකෙකුට වියදම් කරන මුදල බලන්න

කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ 57ක් ලබාදීමට සභාවේ අනුමැතිය අද (16) ලැබුණි. මීට වසර හතරකට පෙර නවීන උපකරණ සහිතව ඉදි කළ මෙම වැසිකිළි පද්ධතිය යළි සකස් කිරීමට මෙතරම් මුදලක් ලබාදීම සම්බන්ධව මන්ත්‍රීවරු සිය විරෝධය දැක්වූහ. පිටකොටුව ඇතුළු කොළඹ නගරය තුළ පොදු වැසිකිළි නඩත්තු කරන ලෙසට …

Read More »

ප්‍රභාකරන් මහත්තයයි විජේවීර මහත්තයයි දෙන්නම එකම දේ කලේ හමුදාව අතින් සිවිල් අය මැරුණා – රාජිත කැබිනට් හමුවේ මරුවිකරෙන් කියවයි

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුනා. ඒ රාජිත සේනාරත්න සහ ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරමින් සිටියේ ” ” ලෙසය. එහිදි ඇමතිවරයා ත්‍රස්තවාදී නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් “මහත්තයා” ලෙසින්ද හැදින්වීම විශේෂත්වයකි. එහිදි මාධ්‍යවේදීන් සහ අමාත්‍යවරයා අතර උණුසුම් කතාබහක් ඇතිවීමද …

Read More »

අම්මලා අවදානයෙන් ඉන්න. දකුණේ හදුනා නොගත් මාරන්තික වෛරසයක්. දරුවන් 5 ක් දැනට මිය ගිහින්

ගාල්ල කරාපිටිය රෝහලේ ළමා රෝග වාට්ටුවක හඳුනා නොගත් වයිරසයක් පැතිර යෑම නිසා පසුගිය දින කිහිපය තුළ කුඩා දරුවන් 05 දෙනකු මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ මේ හේතුව නිසා අසනීප වූ තවත් දරුවන් කිහිප දෙනකු මේ වන විටත් අදාළ වාට්ටුව තුළ සිටින බවයි. මේ පිළිබඳව …

Read More »

ලැම්බෝගිනි ෆෙරාරේ පරදන 100% ක් ලංකාවේ බුද්ධිමතුන් අතින් නිෂ්පාදනය වුන වේගා සපෝර්ට් විදුලි කාර් රථය නිපදවා අවසන්. මෙන්න අපේ සුපිරි වැඩක්

දැනට වසර 4 කට පමණ පෙර ලංකාවේ බුද්ධිමතුන් පිරිසක් ලම්බෝගිනි ෆෙරරේ වගේ ස්පෝර්ට් කාරයන්ට සමාන කාර් රථයක් නිපදවන්න ගත්තා. ඒ වේගා. මේ වන විට එහි වැඩ අවසන් වී ඇති බවයි ආරංචිය. මේ ඒ ගැන පළවුණ වාර්තාවන් කිහිපයක්. අපේ රටේ මෙවන් හැකියාවන් බුද්ධිය ඇති ඕනෑතරම් මිනිසුන් ඇතත් ඔවුන් රට හැර යන්නේ …

Read More »

සිරිසේන පුතාගේ කියූ දියවන්නාවට පෙරලුන BMW රථයේ නඩුවේ දඩය 4500 යි අයිතිකරු රාජපක්ෂ පිලේ ඉන්න එජාප සභාපතිගේ මස්සිනා. කොහොමද සම්බන්ධකම්

බී.එම්. ඩබිලිව් වර්ගයට අයත් සුකෝපභෝගී මෝටර් රථයක් තවත් මෝටර් රථ දෙකකද ගැටී දියවන්නා ඔයට පෙරලීමෙන් අනතුරුව එහි රියදුරු මෝටර් රථය අතහැර පලායාමේ සිද්ධියට අදාල නඩුව අද(15) කැඳවනු ලැබූ අවස්ථාවේ සැකකරුට රුපියල් හාරදහස් පන්සීයක (4500) දඩ මුදලක් ගෙවීමෙන් අනතුරුව නඩුව අවසන් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර ඇත. මෙසේ …

Read More »

IPL අවසන් තරග වලට ලංවෙයි. 22 23 25 අවසන් පුරව තරග 27 අවසන් තරගය. තවම අවසන් කණ්ඩායම 4 තේරී නැති අතරේ තරග වල වෙනසක්

2018 IPL තරඟාවලියේ තීරණාත්මක තරඟ කිහිපයක් තවත් මුල් වටය යටතේ පැවැත්වීමට නියමිත අතර මේ වන විට සංරයිසස් කණ්ඩායම සහ චෙන්නායි කණ්ඩායම අවසාන කණ්ඩායම් හතර අතරට සුදුසුකම් ලබා තිබෙන අතර සුපිරි හතරේ සෙසු කණ්ඩායම් දෙක කවුරුන් වේදැයි තවමත් අනාවැකි කියන්නට නොහැකි තත්වයක් උදාවී ඇත.තරඟාවලිය මෙලෙස ඉදිරියට යද්දී සුපිරි හතරේ වටයේ තරඟ …

Read More »

2001 කටුනායක ගුවන්තොටුපලට කොටි ගහපු කතාවේ එලි නොවුන සම්පුර්ණ කතාව ප්‍රභාකරන් අතුගා දමා වසර 9 කට පසු එලියට

කොටි කල්ලිය කටුනායකට එල්ල වූ ප්‍රහාරය මුහුණුපොතෙන් විස්තරාත්මකව මතුවෙයි තවත් දින 4කින් යෙදෙන දිනය එනම් 2018 මැයි මස 18 වැනිදාට කොටි ත්‍රස්තවාදීන්ගෙන් අපේ රට නිදහස ලබා මේ වන විට වසර 9ක් සපිරෙනවා. එම කුරිරු යුද්ධයේදි සිවිල් වැසියන් මෙන්ම අපේ රටේ මුර දේවතාවන් වූ ආරක්ෂක සෙබළුන් දහස් ගණනක් ජීවිත පූජා කළා …

Read More »

රටේ මිනිස්සුන්ට බදු ගෙවන්න කියලා ඒ බදුවලින් දෙන නිදහස් සෞඛ්‍යට ගේන වකුගඩු බෙහෙත් විනාශ කරන හැටි

කුරුණෑගල  මහා  රෝහලේ ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු පෙරනය සදහා භවිතා කරනු ලබන රසායනික දියර වර්ග ඇසුරුම් තොග විශාල ප්‍රමාණයක් නියමිත ප්‍රමිතිගත තත්වයෙන් ගබඩා කර නැති බව වාර්තා වේ. රෝහලේ පිහිටි රුධිර කාන්දු පෙරන ඒකකය ඉදිරිපිට කොරිඩෝවේ මේ රසායනික දියර තොග ගබඩා කර තිබේ. බයි කාබනේට් හා සිට්රේට්  අඩංගු …

Read More »
error: Content is protected !!