Breaking News
Home / දේශීය පුවත් (page 20)

දේශීය පුවත්

CID ලොක්කා මාරු කිරීමට තැත් කිරීම හා මහින්ද සමයේ සුදුවෑන් සිද්දියකට සිරිසේන මහින්ද ආණ්ඩුව ලංකාවේ සිටින ලොකුම රණවිරුවා හිරේ යවයි

අධිකරණය හමුවේ පෙනී සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන ලබන මස 05දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් කෙරුණු කරුණු සලකා බැලීමේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් මෙම පරීක්ෂන කටයුතුවලට බාධා පැමිණෙන බව පෙනී යන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශකර සිටියේ. 2008 2009 මහින්ද මහතාගේ ආන්දුකාලය තුල කාලය තුල …

Read More »

පුංචි පුංචි කාර් ගේන නතර කරලා දානවා. අනිත් ඒවාට බදු වැඩි කරනවා වාසු කියයි නොතෙමි යන්න කාර් ගත්තද අහපු විමල්, ගම්මන්පිල කෝ

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ පවතින දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදි වාහන මිල 15%ත් 20%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවටයි ඔවුන් සඳහන් කරන්නේ. ඉදිරියේදී රථ වාහන මිල ඉහළ යනු ඇතැයි වාහන ආනායනකරුවන් සඳහන් කරනවා. මේ අතර වාහන ආනයන කිරිම සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාද මාධ්‍ය හමුවකදී …

Read More »

අතින් අල්ලලා කිසිදෙයක් නවත්තන්න බැරි සිරිසේන මහින්ද බන්දුල ආණ්ඩුවේ වාහන මීලත් 20% කින් ඉහල යයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී වාහන මිල සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන් ප්‍රකාශ කළා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කළේ මේ වනවිට වෙළඳපොලේ වාහන අලෙවියේ අඩුවක් ද දක්නට ලැබෙන …

Read More »

බහුතරය රනිල් පෙන්නුවත් අගමැතිකම නොදෙන බව කියන සිරිසේනට එජාපය විරෝධය පෑමට රනිල් හැර වෙනත් අයෙක් පත් නොකරන්න තීරණය කරයි

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මිස එම පෙරමුණේ වෙනත් කිසිදු සාමාජිකයෙකු මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධූරය බාරගත යුතු නැති බව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු බහුතරය පෙන්වුවද ඔහුට අග්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට …

Read More »

අඩි 6 ක් වලලනවා කියපු මහින්ද කතා කරලා අගමැති කලානම් ඇයි මාව අගමැති කරන්න බැරි එක අතකට – ෆොන්සේකාගේ සභාව හිනැස්සු කතාව

ෆොන්සේකාගේ සභාව හිනැස්සු කතාව

Read More »

2015 සිට සැගවී සිටින සිරිසේන අගමැති කල මහින්දගේ මස්සිනා උදයංග සහ ගෝඨා මිග් යානා ගනුදෙනුවේ කෝටි 120 ක් වංචා කර ඇතිබව FCID ය අධිකරණයට දන්වයි

හිටපු ආරක්ශක ලේකම් සහ 26 සිරිසේන අගමැති කල මහින්දගේ මස්සිනා වන උදංග වීරතුංගට චෝදනා එල්ල වූ මිග් ටෙන්ඩර් ගනුදෙනුවේදී ඩොලර් මිලියන 07ක වංචාවක් වූ බව තහවුරු වී ඇති බව පවසනවා. රජයේ නීතිපති දෙපාර්තමේන්තුව මූල්‍ය අපරාධ කොට්ටාශයට දැනුම් දී ඇත. හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය …

Read More »

අපි නැහිලා ආණ්ඩුව හැදුවම නෝ අයිඩී කතා කරල අපිට ආතල් දෙන්න ෆෝන් එක පු.. තියලා වාඩි වෙයං මූදු හු.. – උපුල් මාව අදුරන්න බැරිද?

මේ අපේ රටේ කතා වලින් රුප මවන විවිධ විචාර ස්වයං විවේචන හා අත්දැකීම් සමාජගත කල සිංහල ගුරුතුමා සන්නස්ගල ඔක්තෝබර් 26 සිදුකල ආණ්ඩු පෙරලිය ගැන තැබූ සටහනකි. ඒ ඔහු ජනවාරි 8 ක්‍රියාකාරී දේශපාලකයෙක් ලෙස සිරිසේන ජනපති පුටුවේ ඉන්දන්නට මහන්සි වී අද පක්ෂ දේශපාලනයෙන් සමුගෙන ඉන්නා පුද්ගලයකු ලෙසයි. මේ හොදම උදාහරණය වන්නේ …

Read More »

උතුරේ හා නැගෙනහිර හිටපු කොටි සාමාජිකයින් සමරන උත්සවයවන මහාවිරු දිනය සමරයි කිසිදු බාදාවකින් තොරව හිතවතුන් සමරයි

ඊයේ(26) දිනයේ යාපනයේදී කොටි නායකයා වන ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරු අතර එහිදී ප්‍රභාකරන්ගේඥාතියකු බව කියන සිවාජි ලිංගම් අත්අඩංගුවට ගත් බව කිවත් ඔහු නැවත සුළු මොහොතකින් නිදහස් කර තිබෙනවා. කෙසේ වෙතත් අද උතුර හා නැගෙනහිර ප්‍රදේශයේ මහාවිරු දිනය සමරා තිබෙනවා. කිසදු කොටි සැමරුමක් මහින්ද ආණ්ඩුවක් යටතේ සිදු නොවන බව විශාල ප්‍රචාරයක් පසුගිය …

Read More »

සිරිසේන මුළු රටම විනාශ කළා. බහුතරය නැත්තම් පැත්තක වෙන්න ඕන මං මහින්දට කිව්වා අහන එක නැති එක එයාගේ වැඩක් – වෙල්ගම අද කියපුදේ

සිරිසේන මුළු රටම විනාශ කළා – වෙල්ගම අද කියපුදේ

Read More »

ආණ්ඩුවක් නොමැතිව අමත්‍යංශ බලහත්කාරෙන් අල්ලාගෙන නොයෝග දෙමින් ආණ්ඩුව කියාගන්නා පාර්ශවයට එරෙහි මහා වැඩ වර්ජනයක් කිරීමට විපක්ෂය සැරසෙයි

රාජ්‍ය අංශයේ ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට එක්සත් ජාතික පෙරමුණ තිරණය කර ඇත. එක්සත් ජාතික පෙරමුණ ගෙන ඇති තිරණය අනුව විශ්ව විද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවක, හෙද, ප්‍රවාහන, දුම්රිය සේවා, තැපැල්, ජල සම්පාදන, විදුලි බල, ඛනිජ තෙල්, වරාය හා ගුවන් තොටුපොල ආදි ක්ෂේත්‍ර ප්‍රධාන වශයෙන්ම මහා වැඩ වර්ජනයට සම්බන්ධ …

Read More »
error: Content is protected !!