Breaking News
Home / දේශීය පුවත් (page 2)

දේශීය පුවත්

සති දෙකක් එක දිගට ලංකාවේ ‘මල්ලි’ යුටියුබ් එකේ ට්‍රෙන්ඩින් #1 වැදගත් දෙයක් මිනිහෙක් කලොත් ඌට ජාතකෙම කියලා දෙන රටේ දැන් තත්වය

මේ වීඩියෝව වචන සංගීතය ගැන විචාරය අපට කිසි සේත්ම අදාළ නැතත් අප හා තවත් පිරිස් මේ රටේ මිනිසුන්ට හොඳ නරක පෙන්වීමට හා දේශපාලන සාක්ෂරතාවය සාමාන්‍ය දැනීම ආදර්ශ පෙන්වීමට දැනුම වැඩි කිරීමට උත්සහා කලත් ඒවාට මහා ලොකු කැමැත්තක් රැල්ලක් සමාජයේ නැත. එහෙත් කාන්තාවක් තමනට පෙන්විය හැකි දේ පෙන්වමින් පරුෂ වචන කියමින් …

Read More »

අනුර විමල්ගේ පාර්ලිමේන්තු ගැටුම ඇතුලේ එලිවුන විමල්ගේ අතීතය සදහන් වීඩියෝව

අනුර විමල්ගේ පාර්ලිමේන්තු ගැටුම ඇතුලේ එලිවුන විමල්ගේ අතීතය සදහන් වීඩියෝව පහතින් බලන්න

Read More »

දකුණ කොළඹ වරාය සංවර්ධනයට කියලා බැසිල්ගේ බිරිඳ පුෂ්පාට ගිණුම්ගත කල කෝටි දෙකේ චෙක්පත් ලිපි ලේකන එලියට එයි

දකුණ කොළඹ වරාය සංවර්ධනයට කියමින් බැසිල්ගේ බිරිඳ පුෂ්පාට රාජපක්ෂගේ පදනමකට 19410000 ක මුදලක් කොළඹ ජාත්‍යන්තර බහලුම් සමාගම ලබා දී තිබෙ. එය දකුණ කොළඹ වරාය සංවර්ධනය කළා යයි ප්‍රාග්ධන වියදමක් ලෙස ගිණුම් ගත කර ඇත. එම චෙක්පත් හා ලිපිලේකන වල පිටපත් කිහිපයක් පහත ඇත. කුමන පුද්ගලයෙක් පිලක් මෙවන් මුදල් අනිසිලෙස ගිණුම්ගත …

Read More »

රෑ වැඩි කරපු ඉන්දන මිල පැය 12 ක් යන්න කලින් ආයෙත් අඩු කරයි. නරලොව හොල්මන් පිස්සු පාලනය

ඉන්ධන මිල යළි පහළ දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබෙනවා. ඊයේ පැවති මිළටම ඉන්ධන අළෙවිකරන ලෙසයි ඔහු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නියෝග කොට ඇත්තේ. ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල (ඊයේ (05) මධ්‍යම රාත්‍රිය තෙක් පැවති මිල) ලෙස සටහන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.137, ඔක්ටේන් …

Read More »

පනී ආය පනී ආයෙත් පනි නැවත පනී දයාසිරි පොහොට්ටුවට යන්න ගිහින් මෛත්‍රිගෙන් තනතුරක් අරන් ටෝක් එකක්දී නවතී

පසුගිය දා රජයේ තනතුරුවලින් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා. නිදහස් පක්ෂයේ නව නිලධාරි කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී හමුවක් පැවැත්වුණු අතර එහිදී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම පක්ෂයේ …

Read More »

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විජේකලාගේ කොටි ආදරය ගැන හෙලාදකිමින් ප්‍රකාශයක් නිකුත් කරයි

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පසුගියදා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් යුද හමුදාව ප්‍රතිචාර දක්වනවා. ඒ අනුව එම ප්‍රකාශය හෙළා දකින බවයි යුද හමුදාව ද පවසන්නේ. යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ මෙම ප‍්‍රකාශය කිසිසේ්ත් අනුමත කළ නොහැකි බවයි. මෙම ප‍්‍රකාශය රජයේ සංහිඳියා වැඩපිළිවෙලට ද බාධාවක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. …

Read More »

කතරගම කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශණ මුල්වරට මාධ්‍යට නිකුත් වෙයි

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට පසුගිය (12) වනදා එල්ලවූ වෙඩි ප්‍රහාරයේ සීසීටීවී දර්ශණ නිකුත් වී තිබේනවා. කිරිවෙහෙර නාහිමියන් සෝභිත හිමියන් සමඟ කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී මෙම වෙඩි පහරට ගොදුරු වුණා. වීඩියෝව පහතින් නරඹන්න

Read More »

කොටි දේශපාලන අංශ නායිකාව මහරගම පිලිකා රෝහලේ සිට අවසානෙදි ආයෙත් කොටි එපා කිව්වත් විජේකලාට කොටි හොඳවුන තිත්ත කථාව

තමිලිනි හා විජයකලා එල්ටීටීඊ කාන්තා දේශපාලන අංශයේ නායිකා තමිලිනී තමාගේ ජීවිතයේ අවසාන දින කිහිපය මහරගම පිළිකා රෝහලේ ගත කරමින් සිටින විට පැවසුවේ භයංකර ඉතිහාසයක් නිර්මානය කල කොටි සංවිධානය යලි මේ රටේ ස්ථාපිත නොකළ යුතු බවයි. කොටි සංවිධානයේ අභ්‍යන්තරය තුල කියාත්මක වූ සියල්ලම දන්නා කිහිප දෙනෙකුගෙන් එක් අයෙකු වූ ඇය, තමාගේ …

Read More »

අගමැති හමුවීමෙන් පසු කොටි නැගිට්ටවන්න ගිය විජයකලා ඇමතිකම අත හැර ගෙදරයන්න තීරනය කරයි

ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට විජයකලා මහේෂ්වරන් තීරණය කර තිබෙනවා. කොටි සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශ කිරීමත් සමඟ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත්තා. මෙම තත්වය හමුවේ ඇය ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමුවී තිබෙනවා. එම සාකච්ඡාවලින් පසුවයි මෙලෙස රාජ්‍ය …

Read More »

රු දෙවිවරුත් වැඩ වර්ජන කරන හණමිටි යුගයක් ඇති රටේ ළමුන්වවත් ටැබ් ලැප්ටොප් යුගයට ගෙන යා යුතුබව ඉදිරිය දකින විදුහල්පතිවරු පහදයි

පාසැල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදිමේ යෝජනාවට විරුද්ධ වෙන්නේ දේශපාලන අරමුණක් මත බව විදුහල්පතිවරුන් හා ගුරුවරුන් චෝදනා කරයි. උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදිමට යෝජනාවක් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය මුලින් අනුමත වුවද පසුව එය කැබිනට් මණ්ඩලය විසින්ම තාවකාලිකව අත්හිටුවන ලදි. එසේ අත්හිටුවන …

Read More »
error: Content is protected !!