Breaking News
Home / දේශීය පුවත් (page 194)

දේශීය පුවත්

සංගාගේ අනාවැකි පුස්සක් කරමින් කැන්ගරුවන් ගෙදර යයි. හතුරු ගොඩ යයි.

  එන්ගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති (10) තරගයෙන් ඩක්වර්ත්ලුවිස් ක්‍රමයට ලකුණු 40 ක ජයක් එන්ගලන්තයට ලැබීම නිසා අවසන්පූර්ව වටයටවත් පැමිනිය නොහැකිව විසිවීමට ඕස්ට්‍රේලියාවට සිදුවුනා. ඒ බංගලිදේශයට ප්‍රසාද ලකුනු 3 ක් ලැබීම නිසා නවසීලන්ත එරෙහි ජයත් සමග අවසන් පූර්ව වටයට ඔවුන් සුදුසුකම් ලැබුවා. බංගලිදේශය පලමු චැම්පියන්ස් තරගාවලියට සහබාගිවී එහි අවසන් පූර්ව …

Read More »

විශිෂ්ටයා අපට උපදෙස් දුන්නා ලගට ඇවිත් – මැතිව්ස්. ලංකාව අංක එකට.

ඉන්දියානු තරගයේදී ශ්‍රී ලංකා කන්ඩායම දැක්වූ වෙනස්කම් සමග චැම්පියන්ස් තරගාවලිය උනුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. මේ වන විට අයිසීසීය විසින් වැඩිම ක්‍රීඩා ලෝලින් කැමතිම කන්ඩායම කුමක්ද යන්න මත විමසුමෙන් පලමු ස්තානයට ලංකාව පැමින තිබෙනවා. ඒ අතර (9) ඊයේ පැවති නවසීලන්ත තරගය බංග්ලාදේශය ජය ගැනීමත් සමග තරගාවලිය දැඩි තරගකාරීත්වයකට පැමින තිබ්ඩ්නවා. මේ …

Read More »

මැතිව්ස් යලි එයි. නායකත්ව අර්බුධය අවසන්

ලබන 8 පැවැත්වෙන ඉන්දියානු තරගයට නායක මැතිව්ස් සහභාගිවීම ස්ථීර බව කලමනාකාරිත්වය පවසනවා. ඔහු යෝග්‍යතා පරීක්ෂනයෙන් සමත් වී ඇති බවත් පිතිකරන හා පන්දු යැවීම් පුහුනුවල නිරත වන බව සදහන්. උපනායක තරංග ඉදිරි තරග දෙක ක්‍රීඩා නොකරන නිසා කුසල් ජනිත් සහ දික්වැල්ල ආරම්භක පිතිකරුවන් ලෙස සහා අංක 6 මැතිව්ස් ක්‍රිඩා කරනු ඇති.

Read More »

සුසන්තිකාට 60000යි තෙල්වලට 15000යි දීලත් පැත්තේ එන්නේ නෑ – ක්‍රිඩා ලේකම්

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පිළිබඳව මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ, සුසන්තිකා ජයසිංහට ක්‍රීඩා අමාත්‍යාංශයේ තනතුරක් ලබාදී මසකට රුපියල් 60,000ක දීමනාවක් හා තවත් රුපියල් 15,000ක ඉන්ධන දීමනාවක්ද ලබාදුන්නද එම තනතුරට අදාළ වගකීම් …

Read More »

ලංඩන් නුවරට ත්‍රස්ථ ප්‍රහාරයක්. උපුල්ට තහනමක්. ඒත් ඛණ්ඩායම ආරක්ෂිතයි.

ලංඩන් නුවරට ත්‍රස්ත ප්‍රහාරයක් නැවත එල්ලවී තිබෙනවා. ලංඩන් බ්‍රිජ් සහ සුපිරිවෙළසලක් අසල මේ සිදුවීම වාර්ථා වෙනවා. තුවක්කුකරුවකු විසින් වෙඩි ප්‍රහාර එල්ල කිරීම නිසා මේ වනවිට දෙදෙනකු මියගොස් ඇති බව වාර්ථා කරනවා. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ ශ්‍රී ලංකා ඛන්ඩායම ආරක්ෂිත බවයි. තවද පලමු එක්දින තරගයේ වැඩි කාලයක් …

Read More »

ඇන්ජලෝට නැවත ආබාදයක්. ශූරයන්ගේ කුසලානයත් අවිනිශ්චිතයි

නායක ඇන්ජලෝ මැතිව්ස්ට ශූරයන්ගේ කුසලානයේ පළමු තරගය අහිමි වෙන ලකුණු ..! ආබාධයකට ලක්වීම හේතුවෙන් කෙටි කළක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් සුපුරුදු තත්වයට පැමිණීම නිසාවෙන් , ඔහුට ශුරයන්ගේ කුසලානයේ නායකත්වය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය . නමුත් නැවතත් ඔහුගේ අබාධ තත්වය මතුවීම හේතුවෙන් ඔහු …

Read More »

තෙවරප්පෙරුම දේශපාලනයට සමුදෙන්න සැරසෙයි

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුමන්ත්‍රී, සංස්කෘතික කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පපෙරුම දේශපාලනයෙන් සමුගන්නා බව පවසනවා. එම තීරණය තමා ගනු ලැබූවේ මෙම ආපදා තත්ත්වයට පෙර බවයි එහිදි ඔහු කියා සිටියේ. දේශපාලඥයකු ලෙස සමාජ සේවා කටයුකතු වල යෙදීමේදී ඇතැම් විට සිදුවන සිදුවීම් ඊට හේතුව බවයි ඔහු පවසන්නේ. තමාට දැන් …

Read More »

ලංකාව කම්පා කල මෝරා කුණාටුව බංගලාදේශයට

මහා වැසි හා තද සුළං සහිතව මෝරා සුළි කුණාටුව බංග්ලාදේශයේ ගිනිකොණ දිග ප්‍රදේශයෙන් එරටට ඇතුළු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 117ක් වන බවත් මේ වන විට සුළි කුනාටුව හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති සංඛ්‍යාව 300000ක් පමණ වන බවත් වාර්තා වෙයි. මෙම සුළි කුණාටුවේ …

Read More »

වෙඩිසිංහගේ මරණයට ඩිලන්ත මාලගමුවගෙන් බලධාරීන්ට දොස්

ශ්‍රී ලංකාවේ එකම හා ප්‍රවීන ෆෝමියුලා ධාවන ශූර ඩිලන්ත මාලගමුව පහුගිය කාලයේ රජය විවේචනය කලේ කිසිදු වැඩපිලිවලක් ක්‍රීඩකයන් වෙනුවෙන් නොමැති නිසයි. ආනන්ද වෙඩිසිංහ ඔහුගේ කුඩා කල සිට මිතුරකු බවත් රටේ බලධාරීන්ගේ නොසැලකිල්ල.නිසා ඔහු මිය ගිය බවත් ෆේස්බුක් සටහනක්.දමා තිබෙනවා. එය පහතින්

Read More »

හෙලිකොප්ටරයක් ගාල්ල – බද්දේගම දී කඩා වැටෙයි!

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන ගිය ගුවන් හමුදාවට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ඉනිමන්කඩ ප‍්‍රදේශයේ දී කඩා වැටී තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමක දී ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න ඒ බව තහවුරු කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට …

Read More »
error: Content is protected !!