Breaking News
Home / දේශීය පුවත් (page 179)

දේශීය පුවත්

ආහාරයට නුසුදුසු ක්ෂනික ආහාර හා බීම වර්ග 50 ක් වෙළදපලේ.

යම්කිසි ආහාරයක හෝ භාණ්ඩයක ලේබලයේ ඇතුලත් දේ සැබවින්ම අඩංගු වී තිබෙනවද යන්න ප්‍රශ්නයක්. 1980 ආහාර පනත, 1990 ආහාර පනත, 1993 ලේබල් කිරීමේ පනත පාරිබෝගිකයින්ට හදුන්වා දී තිබෙනවා. එහි අරමුණු කිහිපයක් ඇත. භාණ්ඩ පහසුවෙන් හදුනා ගැනීම. පාවිච්චියට උපදෙස් ලබා දීම. නීතිමය අවශ්‍යතා සැපිරීම. නිෂ්පාදකයාගේ නම,ලිපින දැක්විම. භාණ්ඩයේ අලවි ප්‍රවර්ධනය. ඇසුරුමෙහි නොමවුම් …

Read More »

සිදත් වෙත්තමුනිගේ සැලැස්ම ක්‍රියාත්මක කරවන්න අගමැතිට කොන්දක් නැද්ද?

ක්‍රිකට්‌ ක්‍රීඩාව ප්‍රපාතයට තල්ලුවී ඇත්තේ ක්‍රීඩකයන්ගේ වරදට වඩා මෙරට ක්‍රිකට්‌ සැලැස්‌මේ තිබෙන දුර්වලතාව නිසා බවත් එය විසඳා නොගෙන ඉදිරියක්‌ නොමැති බවත් සිදත් වෙත්තමුණි මහතා පැවසීය. තිලංග සුමතිපාල මහතා ක්‍රිකට්‌ නිලවරණයෙන් පත්වීමට පෙර ක්‍රිකට්‌ අතුරු කමිටු සභාපතිවරයකු ලෙස කටයුතු කළ සිදත් වෙත්තමුණි මහතා එහිදී නව ක්‍රිකට්‌ සැලැස්‌මක්‌ සකස්‌ කරන ලදී. ඒ …

Read More »

නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා පත් වේ.

නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ. සින්නයියා මහතා මීට පෙර කටයුතු කළේ, නැගෙනහිර නාවික හමුදා ආඥාපතිවරයා ලෙස ය. 1982 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්වූ ට්‍රැවිස් සින්නයියා මහතා බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණුව ලැබූවෙකි. පසුගිය යුද සමයේ සුවිශේෂී …

Read More »

ගුරුසිංහ කණ්ඩායම හදන්න යන්නේ බිස්කට් කන එකයි සින්දු අහන එකයි නතර කරවලද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වාර්තමාන කළමණාකාරීත්වයේ සිටින අසංක ගුරුසිංහ විසින් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට විවිධ නීති පනවා ඇති බවත් ඒ නිසාවෙන් ඔවුන් මානසිකව කළකිරීමට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වනවා. මේ පිළිබඳව අද (18) ඩේලිමිරර් පුවත්පතේ නිල වෙබ් අඩවියේද විස්තරයක් පළ වී තිබෙනවා. එයින් කියැවෙන්නේ මේ …

Read More »

මොකා දැගලුවත් මං ඉල්ලා අස්වෙන්නේ නම් නෑ – විජේ සටනට

තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් ඇමති ධුරයෙන් ඉවත් කලහොත් එය පිලිගෙන සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙකු ලෙස පසුපෙල අසුන් ගන්නා බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයට දනවා ඇතැයි වාර්තා වෙයි. ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් දැනට දරන අධිකරණ හා බුද්ධශාසන ඇමති දුරයට වඩා බලවත් ඇමති …

Read More »

නීතිගරුක රියදුරන්ට රු.3000 ක් දෙන නුවර පොලීසියේ සුපිරි වැඩේ.

මහනුවර නගරය ආශ්‍රිතව රිය පදවන විනීත හා කාරුණික රියදුරන් හඳුනා ගැනීමේ වැඩසටහනක් පසුගිය 15දා සිට ආරම්භ කළ බව මහනුවර පොලීසිය පවසයි. ඒ සඳහා මහනුවර නගරයේ ස්ථාන කිහිපයක පොලිස් කණ්ඩායම් 05ක් ස්ථානගත කර ඇති අතර හඳුනා ගන්නා විනීත රියදුරන්ගේ රථවල ස්ටිකරයක් ඇලවීම හා පොලීසියේ සහ පෞද්ගලකි ආයතනයක් අනුග්‍රහයෙන් රුපියල් 3000ක ත්‍යාගයක් …

Read More »

විජේදාස අගමැතිව පුද්ගලිකව හමුවෙන්න යයි. හේතුව මෙන්න

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය විජේදාස රාජපක්ෂව පුද්ගලිකව හමුවූ බව වාර්තා වනවා. ඒ,අද (17) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුවයි. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණා. එහෙත් සාකච්ඡාව සඳහා අගමැතිවරයා සහ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා වෙනත් ස්ථානයකට ගිය බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අතර එජාප මහලේකම් …

Read More »

කුණු බෝඩ් එකේ නම ගහගත්ත දේවප්‍රිය යහපාලනේ කථා කරන්නට ගොස් හර්ෂගෙන් දෙකක් අහගයි.

කරදියාන කසල කලමණාකරන ව්‍යාපෘතිය ආරම්භ කල අවස්ථාවේදී බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය තම කථාවේදී පවසන්නේ ” යහපාලනේ තියෙන්නේ නිදහස් පක්ෂයේ අයට විතරද කියලා හාමුදුරුවනේ මට හිතෙනවා. මෙගාපොලිස් ඇමති එක්ක ගැටුම් ඇතිවෙන්න ඕන එතකොට තමයි හරි විසදුම් ලැබෙන්නේ. දේශපාලකයන්ගේ නම් විතරයි මේ බෝඩ් වල ගහන්නේ. ඒ නිසා මේකට සහය වුනු නිලධාරීගේ …

Read More »

බයික්වල මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට එකට එකක් අඩුවෙයි. ඉන්ටර්නෙට් බද්දත් ඉවත් කරයි.

එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය. මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් රුපියල් …

Read More »

කෘත්‍යාධිකාරය ඒකමතිකව සම්මත කරද්දි එක් ඇමතිවරයෙක් ගුණ වයයි

විජේදාස රාජපක්ෂ කෙරෙහි එජාප මන්ත්‍රී කණ්ඩායමේ කිසිදු විශ්වාසයක් නොමැති බැවින් ඔහු වහාම ඇමැතිකම හැර දමා යා යුතුය කියා අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ගෙන ආ යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත වූ අතර විජේදාසට පක්ෂව එකදු මන්ත්‍රීවරයෙකු ඡන්දය දුන්නේ නැත. ආෂු මාරසිංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා විසින් ගෙන ආ යෝජනාව සම්මත …

Read More »
error: Content is protected !!