Breaking News
Home / දේශීය පුවත් (page 142)

දේශීය පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුගේ නොහැකියාව මත තනතුරු අහිමිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙන 43 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික නික්‌ පෝතාස්‌ව ඉවත්කර තවත් විදෙස්‌ පුහුණුකරුවකු පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආරංචි මාර්ග ඔස්‌සේ වාර්තා වේ. 2019 ලෝක කුසලාන දක්‌වා ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර සිටි ග්‍රැහැම් ෆෝඩ් මහතා සේවය අතහැර යැමෙන් පසුව නික්‌ …

Read More »

හිටපු ජනපති සහ එජාපය තවත් ඩීල් එකක් දාන්න යනවලු

ඒකාබද්ධ විපක්ෂය විසින් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට විරුද්ධව භාර දුන් විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය වෙත විපක්ෂ නායකධුරය ලබා දෙන මෙන් ඉල්ලා සිටීමට සුදානම වන බවට අප වෙත වාර්තා වේ. හිටපු ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සමඟ …

Read More »

අළුත් ආණ්ඩුවක් හදන්න නිදහස් පක්ෂ 11 ක් එජාපයට.

නිදහස් පක්ෂයේ එකළොස් දෙනෙක් එ.ජා.ප.යට – දයාසිරි කියයි. නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට කතා කරන මැති ඇමතිවරුන් 11 දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමේ සූදානමක් පවතින බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. හෙතෙම මෙම අදහස් පල කළේ පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

Read More »

රවී තනතුරු අතහැර යන්නම යයි

එල්ල වී ඇති චෝදනා හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව හේතුවෙන් ඇමති රවි කරුණානායක මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට ඔහුට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසින් මෙහෙවන බව කියන පුවත්පතක් වාර්තා කරයි. එජාප හා ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් පිරිසක් විශ්වාස භංගයට ඡන්දය භාවිත නොකිරීමට හෝ …

Read More »

රවි සහ අගමැති, ජනපති ඉල්ලා අස්වීමක් ඉල්ලා නැතිබව රවීගේ Facebook පිටුව කියයි

විදේශ අමාත්‍ය රවි කරුනානායක සහ අගමැති ජනපති ඉල්ලා අස්වන ලෙස ඉල්ලා ඇති බවට පලවන මාධ්‍ය වාර්ථා වල සත්‍යතාවක් නැතයි රවි කරුනානායක ෆේස්බුක් පිටුව සදහන් කරනවා. ඒ ප්‍රකාශ පහතින්.. “ගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා මගේ ඉල්ලා අස්වීම ඉල්ලා ඇති බව මාධ්‍ය පුවත් පළ කර තිබේ. එවැනි සාකච්ඡාවක් සිදුනොවනු බව පැහැදිලි කිරීමට …

Read More »

කේවට්ටයෝ මට චෝදානා කරන්නේ නීතියක් නොදැන – අධිකරණ ඇමති

අද(4) දිනයේ පැවති උත්සවයකදී අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ කියා සිටියේ නීතිය ගැන හොදින් දන්නවා යයි සිතා සිටින අය එක් වරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා තමන්ට චෝදනා කරන බවයි. කේවට්ටයන් හරි හැටි කරුණු නොදැන තමාට චෝදනා කිරීම පිලිබද ඔහු විවෙචනය කරනවා. පසුගියදා විදුලිබල නියෝජ්‍ය ඇමති අජිත් පෙරේරා පවසා සිටියේ පසුගිය ආණ්ඩුවේ හොරුන් …

Read More »

රවීගේ සන්ඩේ ලීඩර්, ඉරුදින නවතියි. ජනයුගයත් කොට උඩ

ලසන්ත වික්‍රමතුංග මහතාට අයිතිව තිබූ සන්ඩේ ලීඩර් පුවත්පත් මාධ්‍ය ජාලය පසුව කීපදෙනකු අතට පත් වූවත් අවසානයේ ආන්දෝලනයට තුඩුදුන් ඇමති රවි කරුණානායක විසින් මිලදී ගත් බව පැවසෙනවා. එහෙත් පසුගිය මාස දෙකක කාලය තුල එහි සේවකයන්ට පඩිනඩි ගෙවා නැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරනවා. එසේම මෙම සති අන්තයේ සන්ඩේ ලීඩර් …

Read More »

සැවොම පරදා 2020 ජනපති සටනට සකබර්ග් එයි.

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පිළිබඳ මේ දිනවල උණුසුම් කතා බහක් කරළියට පැමිණ තිබේ.ඊට හේතු වී ඇත්තේ සකර්බර්ග් වසර 2020 දී හෝ 2024 දී ඇමෙරිකානු ජනාධිපතිවරණයට තරඟ කරන්නට සූදානම් වෙමින් සිටිනවාද යන්නය. සකර්බර්ග් ගේ දේශපාලන උනන්දුව ගැන මෙයට පෙරද සමහර අවස්ථාවල විවිධ කසුකුසු පැතිර ගොස් ඇතත් මෙවර ඒ ගැන වෙනදාට වඩා …

Read More »

රවී ඉවත් කරන්න. නැතිනම් ඒකාබද්ධ විපක්ෂයට සහය දෙනව – එජාප මන්ත්‍රීවරු

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජනාධිපති විමර්ශන කොමිසමේදී විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතාට ආදළව හෙළි වූ කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රීවරු පිරිසක් දැඩි තීරණයකට පැමිණ ඇතැයි කරුණු වාර්තාවේ. මේ අනුව රවි කරුණානායක මහතා වහාම අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකළහොත් ඔහුට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු …

Read More »

මට කපන්නේ ඇතුලෙන්මයි. ගෙයක් ගැන මං දැනන් හිටියේ නෑ – රවී

රවි කරුණානයක අමාත්‍යවරයා අද(2) බැඳුම්කර කොමිසමට සහබාගි වූවා. එහෙදී මධ්‍යට පරෙස්සමෙන් පිලිතුරු දීමට ඔහු වග බලාගත්තා. ඔහු පවසා සිටින්නේ බැඳුම්කර කොමිසමට සියළු තොරතුරු ලබා දුන් බවයි. මේ ආණ්ඩුවේ ප්‍රභලයෙක්ගෙන් නඩු අහන්නේ යහපාලනය නිසා යයි ඔහු පවසනවා. ඔහුගේ නිවාසය ඇලෝසියස් විසින් දී තිබූ බව නොදන්නා බවයි ඔහු පවසන්නේ ඔහුගේ සම්පූර්ණ කථාව …

Read More »
error: Content is protected !!