Breaking News
Home / දේශීය පුවත් (page 139)

දේශීය පුවත්

බැදුම්කර හොරුන්ට දඩුවම් ලබා දිය යුතුයි නැතිනම් එජාපෙන් අයින් වෙනවා ජනාධිපතිගේ කඩුවට දෙපැත්තම කැපිය යුතුයි – ඇමති හර්ෂ

බැදුම්කර හොරුන්ට දඩුවම් ලබා දිය යුතුයි නැතිනම් එජාපෙන් අයින් වෙනවා

Read More »

අළුත් ආණ්ඩුවක් හදන්න එජාපෙන් 43 ක් මෛත්‍රීට රනිල් ඉවතට දූෂණ චෝදනා නැති ඒකබද්දේ අයත් එකතුවෙයි

පළාත් පාලන මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් යහපාලන ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය දීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු 43 දෙනෙකු සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පැවසීය. මහා බැංකු බැඳුම්කර හොරුන්ට සහ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ …

Read More »

“කවුද ඒ පොඩි කොල්ලා මගේ කකුලක් තරම්වත් නෑ” දක්ෂ වුනත් වල්කම නිසා රටට දිනක අහිමිවන යොවුන් ක්‍රීඩකයා

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයාගෙන් නිළියන්ට , විවාහක කාන්තාවන්ට අයුතු දුරකථන ඇමතුම් , මාධ්‍යයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් .! වත්මන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ගේ විනය පිළිබද ගැටලුවක් පවතින බව පැහැදිලිය. තරග දිනවලදී පවා රාත්‍රියට සමාජ ශාලා වලට පදමට වෙරි වන යොවුන් ක්‍රීඩකයන් පිළිබදව අපද මින් පෙර ඡායාරූපද සමග වාර්තා කර තිබේ. මේ අතර …

Read More »

මාර්තු ඉදලා මුළු කොළඹම බලන්න එන්න නෙලුම් කුලුනට මෙන්න කොළඹ නෙලුම් කුලුන උඩට පේන විදිහිය

මාර්තු මස සිට ඔබටත් නැරඹීමට හැකි Lotus Tower මුදුනේ සිට කොළඹ දසුන් Credits : Ochini Chandrasena

Read More »

සුද්දන් ලංකාවෙන් ගිහින් අවුරුදු 70 කට පසු විවෘත වන පළමු දුම්රිය මාර්ගය මාතර කතරගම මාර්ගයෙ කොටසක් විවෘත කරයි. මහින්ද 2014 ඇරබු වාපෘතියක්

සුදු ජාතීන්ගෙන් නිදහස ලබා වසර 70 ක් පිරෙන තැන යන්තම් ලාංකික ජාතිය විසින් දුම්රිය මාර්ගයක් ප්‍රථම වරට හැදීමට සමත් වනවා. එහෙත් එය හදනු ලබන්නේ චීනුන් විසින්. 2014 මහින්ද රාජපක්ෂගේ හම්බන්තොට අගනගරය කිරීමේ සිහිනයේ තවත් කොටසක් ලෙස මාතර කතරගම දුම්රිය මාර්ගය ඇරබු අතර එයින් මාතර කැකනදුර දක්වා කිලෝමීටර් 6 ක් මාර්ගය …

Read More »

දවසට ලක්ෂ 50 ක් වියදම් කරගෙන ගුටිකෙලගන්නා දියවන්නා හරක් පට්ටියේ ඇමති කෙනෙක් මරණයෙන් නිදහස් කරගත් හරක් පට්ටියක් බලාගන්න විදිහිය

පාලිත තෙවරප්පුරුම කියන්නේ ටිකක් චන්ඩියෙක්. ඒත් රජයෙන් දෙයක් ලැබෙනකම් බලන් ඉන්නේ නැතිව ගමේ එකාට කරදරයක් වුනොට් සරමත් කැහැපොට ගහන් හරි මිනිස්සු එක්ක ඉන්න එකම කෙනා වෙන්නත් පුළුවන්. ලංකාවේ ඉන්නේ කොහොමත් ජනතාවාදී දේශපාලකයන් නෙවෙයි. එහෙම කාන්තාරයක මෙහෙම ගමේ ඒකාල එක්ක කරට අත දාන් ඉන්න කෙනෙක් ඉන්න එකත් මේ කාලේ හැටියට වාසනාවක්. …

Read More »

චින්නුන්ගේ හොර ප්ලාස්ටික් හාල් කාපු ඉතාලියේ ඉන්න ලාංකික පවුලකට අසාධ්‍යයි කබලේ දාලා බැදලා බලපුවමයි අහුවෙලා තියෙන්නේ

ප්ලාස්ටික් සහල් කතාව මීට ටික කාලයක පෙර ලැව් ගින්නක් සේ පැතිරුනා.මේ කතාව සමහරු නම් ඇත්ත කියලා පිළිගත්තා සමහර අය නම් මේක බොරුවක් කියලා තමා තාමත් විශ්වාස කරගෙන ඉන්නේ.ඒ වුනත් ලංකාවේත් දැන් චීන බඩු හරි හරියට තියෙන හින්දා ටිකක් විමසිලිමත් වුනොත් හොදයි. ඉතින් අද දවසේ අපිට ඉතාලියේ පැත්තෙන් ආරංචි වුනා මව, …

Read More »

සාගලගේ පොලිස් ඇමතිකම මෛත්‍රී අරන් කැබිනට් එකත් සංශෝදනය කර 2015 පොදු අපේක්ෂකයා 2021 වන තෙක් බලයේ සිටිමේ සැලැස්මක්

ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන්වීම පිළිබද තීන්දුව ලැබුණ පසුව අලුත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි. ඒ අනුව 2021 වසර දක්වා ජනාධිපතිවරයා ධූරයේ රැදී සිටීමට අපේක්ෂා කරන අතර ඉදිරි වසර තුන හොරුන් ඇල්ලීමේ වසර තුන බවට ජනාධිපතිවරයා පත් කරගැනීමට නියමිතය. ඒ අනුව මෙතෙක් කල් හොරු …

Read More »

ලංකාවේ වීසා ප්‍රතිපත්ති වෙනස් වෙයි. වෙනත් රටවල පුරවැසිබාවය ලබා ඇති ලාංකිකයන්ට ද්විත්ව පුරවැසිබාවය

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට දේශීය සහ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියක් මේ වෙද්දී රජයෙන් කරගෙන යනවා. මේ ප්‍රතිපත්තියට සමගාමීව දැනට වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යාවත්කාලීන හා ක්‍රමවත් කරන්න යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. සුදුසුකම් ලත් විදේශීය ජාතිකයින්ගේ ඉල්ලීම මත, දැනට සංචාරක වීසා (Visit Visa), නේවාසික වීසා (Residence Visa), මාර්ගස්ථ වීසා …

Read More »

පාර්ලිමේන්තුවේ අගමැතිට එරෙහි විරෝධය සංවිධානය කලේ මෛත්‍රී එක්ක අනුරාධපුර ගිය නිදහස් පක්ෂේ කැබිනට් ඇමතිලා කිප දෙනෙක්ලු. රහස් සාකච්චාවකුත් හෙළිවෙයි

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර වාර්තාවට අදාළව පැවැති විවාදයේදි අග්‍රාමාත්‍යවරයාගේ කතාවට බාධා පැමිණවිම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහෙයවිමට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙකු මුල්වි ක්‍රියාකළ බව අනාවරණය කරගෙන තිබේ. පූර්ව සුදානමක් ඇතිව සහ සැලසුම් සහගතව අග්‍රාමාත්‍යවරයාගේ කතාවට බාධා කිරිම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු මෙහෙයවිමට පැවැත්වූ රහස් සාකච්ඡා කිහිපයක තොරතුරු …

Read More »
error: Content is protected !!