Breaking News
Home / දේශීය පුවත් (page 135)

දේශීය පුවත්

එජාපේ අයට දඬුවම් නොදි රාජපක්ෂාලට විතරක් දඬුවම් දීලා නෑ. මොන පැත්තේ උනත් දඬුවම් ලැබෙයි – රනිල්

එක්සත් ජාතික පක්‍ෂය කිසිවිටෙක රාජපක්‍ෂලා ආරක්ෂා කරමින් අනෙක් අයට නඩු දමමින් දෙයාකාරයකට සැළකීමක් නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අම්පාරේ දී පැවසීය. රාජපක්‍ෂලාට මෙන් ම අනෙක් අයගේ චෝදනාවලටත්, එක සමානව නීතිය ක්‍රියාත්මක කිරීම තම ප්‍රතිපත්තිය බව කී අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පාක්‍ෂිකයන්ටත්, සෙසු පක්‍ෂවල අයටත්, වෙන වෙනම සළකන්නේ නැතැයි පැවසී ය. …

Read More »

පලාත් පාලන ඡන්දය අවසානයත් සමග පලාත් සභා මැතිවරණයට එජාපය වේලපහෙන්ම සැලසුම් හදලලු

පළාත් පාලන ආයතන ජන්ද විමසිම අවසන් වූ විගස පවත්වන පළාත් සභා ඡන්දයට නාම යෝජනා අපේක්ෂාවෙන් සිටින සියළුම පළාත් සභා මන්ත්‍රීවරුන් පළාත් පාලන ආයතන ඡන්දය ජයග්‍රහණය කළයුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළේය. තමන්ට පවරා ඇති බල ප්‍රදේශ ජයග්‍රහණය නොකරන අයට පළාත් සභා අපේක්ෂකත්වය ලබා නොදිමට …

Read More »

බරපතල දුෂණ වාර්තාවේ නිදහස් පක්ෂ අනුශාෂක මහින්දගේ චෝදනා ගැන ගන්න පියවර කුමක්දැයි එජාප පසුපෙළ මෛත්‍රී රනිල් දුමින්ද හා අමරවිරගෙන් විමසයි

බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට කර තිබෙන නිර්දේශ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්වරුන්ගෙන් ලිඛිතව විමසිමට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු තිරණය කර සිටියි. ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් මෙම තිරණය ගනු …

Read More »

6 බැඳුම්කර හා බරපතල දුෂණ වාර්තා විවාදය ගන්න අගමැති තීරණය කලේ ජනාධිපති කැබිනට් එක අවලංගු කල නිසාලු. රෑ එළිවෙනකම් ඉන්න උපදෙස්

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර ගණුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සහ බරපතල දුෂණ, වංචා පිළිබඳ සොයා බැලිමට පත් කළ ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදය ලබන 06 දාට දින දුන්නේ එදිනට නියමිත කැබිනට් මණ්ඩල රැස්විමද ජනාධිපතිවරයා කල්තියාම අවලංගු කල නිසායැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. අදාළ විවාදය පැවැත්විම සඳහා දිනය …

Read More »

මෛත්‍රීගේ කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලි අවට අසරණ වතුවල මිනිස්සුන්ට කෑම බීම බඩු බෙදලා මාට්ටු. ලැජ්ජයි කඩු

මෛත්‍රීගේ කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලි අවට අසරණ වතුවල මිනිස්සුන්ට කෑම බීම බඩු බෙදලා මාට්ටු. ලැජ්ජයි කඩු  

Read More »

හොරු කඩු කරලියට නැවත ආපු පුංචි ඡන්දයෙන් මහින්දටයි අනුරටයි වෙන්නේ මොකද්ද? ජෝතිෂ්‍යවේදියකුගේ අමුතු හෙළිදරව්වක්

හොරු කඩු කරලියට නැවත ආපු පුංචි ඡන්දයෙන් මහින්දටයි අනුරටයි වෙන්නේ මොකද්ද? ජෝතිෂ්‍යවේදියකුගේ අමුතු හෙළිදරව්වක්

Read More »

මහින්ද මෛත්‍රී එකතු වි ආරම්භ කල සයිටම් වසා ගෝඨාගේ කොතලාවලින් මුදලට උපාධි. පාදෙනිය එකගයි

තමන් රටේ බලවත්ම වෘත්තීය සමිතිය යැයි පාරම්බාන දොස්තර පාදෙනියගේ GMOව තම දෙපා මුළ දණ ගස්වන ලදී. (30) උදෑසන GMOව වැඩ වර්ජනයකට ගියේ වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් රාශියක් මුල්කරගනිමිනි. එම කිසිදු ඉල්ලීමකට එකඟ නොවී සවස 1 වනවිට වැඩවර්ජනය ක්‍රියාවිරහිත කරදැමීමට රාජිත ඇමතිවරයා සමත්විය. සෞඛ්‍ය ලේකම්වරයාගේම අත්සනින් නිකුත් කර ඇති ලිපියට අනුව …

Read More »

මහින්දට නොගහා එජාපෙට ගහන්න ගිහින් මෛත්‍රී කැම්පේන් එක කැවා උපදෙස් ගත්තේ කාගෙන්ද දන්නැ. හතරට නොවැටී බේරෙන්න ඕන – නිමල්

ළැඹෙන මැතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමේ වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බවත් දැන් තම පක්ෂය උත්සාහ කරන්නේ සිව් වැනි ස්ථානයට වැටීම වළක්වා ගැනීමට බවත් ශ්‍රීලනිප උප සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ තම සමීපතමයන් පිරිසක් සමග පවසා තිබේ. රටේ වැඩි …

Read More »

2020 වෙනකම් ජනාධිපති සමග ජාතික ආණ්ඩුව කරනවා හිගුරක්ගොඩටත් නව ජාත්‍යන්තර ගුවන් තොටුපලක් – රනිල්

2020 වනතුරුම ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමටත් බලය පවත්වා ගැනීමටත් අපි තීරණය කල බව අගමැති පවසනවා. පාර්ලිමේන්තුවේ බලය ආරක්ෂා කර ගන්නා අතරම ආණ්ඩුව තුල ඇති සමගියත් ආරක්ෂා කර ගැනීමටත් , මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමග එකට වැඩකටයුතු කිරීමට තීරණය කල බවයි ඔහු සදහන් කරන්නේ. “මහවැලිය ආදි ව්‍යාපෘති ආරම්භ කළා. එය සාර්ථකව අවසන් …

Read More »

කාර් පර්මිට් එකට ප්‍රයිවට් බේත් කඩ වලට ගෙනාපු නීති වලට එරෙහිව ලෙඩ්ඩු මරණ දොස්තර පව්කාරයන්ගේ පොහොට්ටු ඩීල්

කාර් පර්මිට් එකට ප්‍රයිවට් බේත් කඩ වලට ගෙනාපු නීති වලට එරෙහිව ලෙඩ්ඩු මරණ දොස්තර පව්කාරයන්ගේ පොහොට්ටු ඩීල්

Read More »
error: Content is protected !!