Breaking News
Home / දේශීය පුවත් (page 131)

දේශීය පුවත්

හෙලිකොප්ටරයක් ගාල්ල – බද්දේගම දී කඩා වැටෙයි!

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන ගිය ගුවන් හමුදාවට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ඉනිමන්කඩ ප‍්‍රදේශයේ දී කඩා වැටී තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමක දී ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න ඒ බව තහවුරු කළා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට …

Read More »

මාතර රෝහලෙන් රෝගීනුත් ඉවත් කරන්න දන්වයි. නිල්වලා ඔන්න මෙන්න

නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමට පැමිණ ඇති බව නිලධාරීන් පෙන්වා දෙනවා. මේ අනුව අකුරැස්ස සිට මාතර නගරය දක්වා නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවාසීන්ට ඉවත්ව සිටින ලෙස තවදුරටත් දැනුම්දෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාපවාහන හා ගංවතුර පද්ධති පිළිබඳ වාරිමාර්ග අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න පැවසුවා. ඇය සඳහන් කළේ මාතර මහ රෝහලේ …

Read More »

දක්ෂිණ අධිවේගයේ දොඩම්ගොඩ එක් මංතීරුවක් යටවෙයි. අවධානයෙන් ගමන් කරන්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ලේ සිට පැමිණෙන තීරුවේ එක් මංතීරුවක් දොඩම්ගොඩ ප්‍රදේශයේ ජලයෙන් යටවී ඇතිබව සදහන්. තවද එම මංතීරුවේ වාහන පෝලිමක්ද දක්නට ඇතිබව එහි ගමන් ගත් වාර්ථා කරුවකු සදහන් කරනවා. තවද වැලිපැන්නෙන් පිටවීමට නොහැකි අතර බියගම ප්‍රදේශයට පිටවීමටද නොහැකි බව සදහන්.    

Read More »

සහන සේවාවේ සිට මියගිය ගුවන් භටයාගේ කථාව

දිස්‌ත්‍රික්‌ක කීපයක ජනතාව පීඩාවට පත් කරමින් ඇදහැළෙන අධික වර්ෂාව නිසා විපතට පත්ව සිටින ජනතාව බේරා ගැනීමට සහ ඔවුන්ට සහන සැලසීමට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා 6 ක්‌ සේවයේ යොදවා තිබෙනවා. මෙම ගුවන් යානාවලින් විපතට පත්ව සිටි විශාල පිරිසක්‌ බේරා ගැනීමට හැකි වූ අතර ජනතාවට සහන සැලසීම සඳහා ද ඉන් සහාය …

Read More »

කැළණි ගඟ අවටටින් ඉවත්වන්න. ගියවසර මෙන් මහා ගංවතුර අවධානමක්

2016 වසර මෙන් කැළණි ගග අශ්‍රිතව මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ ආශ්‍රිත පදිංචි සියළුදෙනා ආරක්ෂිත ස්ථාන වෙත පිටත්වෙන ලෙස ආපදා කලමණාකරන මධ්‍යස්ථානය විසින් නිවේදනය කරනවා. ඉහල ජලපෝෂක ප්‍රදේශ හා බලාගාර ප්‍රදේශවලට වැසි ලැබීම හා පිටාර තත්වයේ තිබෙන බැවින් සීග්‍රයෙන් ගගේ ජල මට්ටම ගල ප්ප්ප්ප්ප යමින් තිබේ. මෙම පණිවිඩය …

Read More »

ලංකාව පලමු පුහුණු තරගයේ කැන්ගරුවන්ට රිදෙන්න පහර දෙයි.

ඉතා ඉක්මනින් කඩුලු 4 ක් දැවී ගොස් තිබියදී නායක මැතිව්ස් සහා අසේල ගුනරත්න ලකුනු 318 දැවැන්ත ඉලක්කයකට ගෙනයාමට සමත් වුනා.

Read More »

දකුණ සබරගමුව කැළණි මිටියාවත ගංවතුර. අවධානෙන් ඉන්න

පවතින දැඩි වර්ෂාව හමුවේ දකුණු පලාතේ ස්ථාන රැසක් ජලයෙන් යට වී ඇති අතර මොරවක, බද්දේගම ආදී ප්‍රදේශ ඉන් දැඩි පීඩාවට ලක්වී තිබෙනවා. කැළණි ගග පිටාර මට්ටමට පැමිනීමත් සමග කොලොන්නාව වැල්ලම්පිටිය මල්වාන ආදී ප්‍රදේශ ජලයෙන් යටවීමට ආරම්භ වී තිබෙනවා. එයින් පාදුක්ක ප්‍රදේශ සීග්‍රයෙන් යටවෙමින් පවතින බවයි වාර්තා වන්නේ. එලෙසම නැවත කැලනි …

Read More »

පාපැදියෙන් ඇවිත් නියෝජ්‍ය ඇමතිගේ ඩ්‍රයිවර් වැඩේ කල රෝහිත (රත්තරං)

” මගේ පියාගේ රියදුරා වශයෙන් ඔහු අපේ නිවසට පැමිණියේ පාපැදියෙන්. මගේ පියා සමඟ ඔහු ඉතා සමීපව දේශපාලනය කලා. ඔහුට දේශපාලනයේ ඉහළට එන්න අවස්ථාව දුන්නා. පවුලේ කිසිවෙකුටත් ඒ අවස්ථාව නොදී පියා ඔහුට ඒ අවස්ථාව දුන්නේ දේශපාලනය කියන්නේ පවුලේ බූදලයක් නොවන නිසා. චන්ද්‍රිකා බණ්ඩාරනායක එපා කියනකොට, රෝහිතට දුන්නේ නැත්නම් මම ඉල්ලා අස්වෙනවා …

Read More »

ස්කොට්ලන්ත දෙවන තරගයේ ජය තරංග මෙන්ඩිස් පහසුවෙන් ගෙනදෙයි.

ඊයේ (23) පැවති ස්කොට්ලන්තය සමග දෙවන ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 9 ක ජයක් ලබා ගැනීමට සමත් වුනා. පලමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය සියළු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 166 පමනි. එහිදී වොලස් 46 ද ක්‍රොස් 27 ක්ද ලබා ගත්තා. සදකැන් 4/39 කුලසේකර 2/29 පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව පහසුවෙන් මෙම …

Read More »

නොදන්න මුදල් ඇමතිකම මංගලගේ අවසානය වෙයිද?

කැබිනට් සංශෝධනයක් වන තුරු රටේ ජනතාව සහ ඇතැම් ආණ්ඩු පක්ෂයේ පාර්ශවයන්ද ඉතා ඕනෑ කමින් බලා සිටි බව කවුරුත් දන්නා කාරනයක්. එහෙත් මෙය බැලූ බැල්මට හිටපු සම්මානලාබී මුදල් ඇමති රවීට පාඩමක් හෝ රවී එපා කියනවුන්ට ඉගැන්වූ පාඩමක් බවනම් පැහැදිලිය. එහෙත් නැවත වටයකින් හිටපු මුදල් ඇමතිගේ විදේශ විෂයට ඔහුට අයත්ව තිබූ සමහර …

Read More »
error: Content is protected !!