Breaking News
Home / දේශීය පුවත් (page 130)

දේශීය පුවත්

අවසන් වසර දෙකේ පසුබෑමට බෝර්ඩ් එක වගකීම බාරගෙන ඉල්ලාඅස් නොවන්නේ ඇයි?

ශ්‍රී ලංකා කන්ඩායම තම මව් රටේදී විදේශ කන්ඩායමකට 3-0 ලෙස සේදී යාම අප රටේ ක්‍රිකට් තවත් වැටෙන්නට තැනක් ඇතැයි අප කිසිවකුට හිතන්නයට යමක් ඉතිරිවී නැත. තමන් නිතර දෙවේලේ ක්‍රීඩා කරන භූමියේ පිටරැටියන්ට එරෙහිව ක්‍රීඩාකර ගත නොහැකිව සේදී යනවානම් මෙහි වගකීම බාරගන්නේ කවුද? පරාජයන් එකක් දෙකක් ඉවසාගත හැක. උස් පහත් වීම් …

Read More »

ශිරන්ති හෙට, යෝෂිත-රෝහිත අනිද්දා FCID/CID ට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හෙට (15) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. පෙරවරු 9.30ට ඇයට පැමිණෙන ලෙසටයි දැනුම් දී ඇත්තේ. ඒ, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි. තාජුඩීන් ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් ශිරන්ති රාජපක්ෂගේ ආරක්ෂකයින්ට අයත් ඩිෆෙන්ඩර් රථයක් ඊට යොදාගෙන …

Read More »

ඉන්දීය ලයාන්විත හඬ සෝනු නිගම් ලංකාවට.

ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම් සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගනයට සැප්තැම්බර් 9 රාත්‍රී 7 ට පැමිනෙනවා. මෙම ප්‍රසංගයේ ටිකට්පත් වෙන්කරවා ගැනීමට ඔබේ ඩයලොග් දුරකතනයෙන් 444 ඩයල් කරන්න. නැතිනම www.444.lk  

Read More »

කවුද මේ අපි ආයෙත් ආවා කියු “ආවා ගෲප්”

ඩයස්පෝරාව උපක්‍රම යොදන්නේ නැවත ත්‍රස්ථවාද ඇති කිරීමටයි. ඔවුන්ගේ ඉලක්කය තරුණ ප්‍රජාව සහ හිටපු ළමා සොල්දාදුවොයි. ඒ අනුව පළමුව ඔවුන් කලේ එල්ටීටීඊ නායකයා තවම ජීවත්වන බව ප්‍රාචාරය කිරීමයි. එයට උතුරේ දේශපාලකයන් ආණ්ඩුවේ යම් යම් ලිහිල් ප්‍රතිපත්ති බාවිත කරමින් ඩයස්පෝරා උවමනාවන් ඉටුකලා. මෙයින් උතුරේ තරුණයින් ඉලක්ක කලේ සිංහල ප්‍රජාව පමනක්ම නොවෙයි. දමිල …

Read More »

කොච්චර කථා කලත් ප්‍රශ්න එතනමයි. ලංකාවේ පලමුපෙළ තරග දුර්වලයි – වාස්

අපේ රටේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙන ආකාරය ගැන කොහොමටවත් සෑහීමකට පත්වෙන්න බෑ. අපේ රටේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව වේග පන්දු යවන්නන්ටත් හොඳ තරගාවලියක් කරන්න ඕනෑ. ඒත් කොච්චර කතා කළත් ප්‍රශ්නය තවමත් එතැනමයි.” යයි ශ්‍රී ලංකා – ඉන්දීය තුන්වැනි ටෙස්ට් තරගයෙන් පසුව චමින්ද වාස් පැවසීය. “අපේ ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ඉදිරියට …

Read More »

අපේ ටීම් එකේ පිටිය මැද එකිනෙකාගේ සම්බන්ධය දුර්වලයි – සේරම්

ඉන්දිකද සේරම් රූපවාහිනි විශ්ලේෂනයකට සහභාගි වෙමින් පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් එකට එකතුවී පිටිය මැද කථා කරන ආකාරයක් හෝ අසීරු අවස්ථාවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක් එකතුවූ තීරන ගන්නා ආකාරයක් පෙනෙන්නට නොමැති බවයි. එය මුළු කණ්ඩායමේ පසුබෑමට බලපෑහැකිබව ඔහුගේ අදහසයි. ඕනම කණ්ඩායමක නායකයාට අමතරව ක්‍රිඩකයින් කීපදෙනෙක් තරගය කියවමින් සැලසුම් දෙන බවත් …

Read More »

මත්තල ගුවන්තොට ඉන්දියාව ඉල්ලයි

මත්තල ගුවන්තොටුපල වසර 40 ට බදු ගැනීමට ඉන්දීය රජය යෝජනාවක් කර තිබෙනවා. මෙය කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දියාවේ යෝජනාව අනුව 60% ක් ඉන්දියාවට සහ 40% ලංකාවට හිමිවන ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දීය ආණ්ඩුව ඩොලර් මිලියන 290 ක් ආයෝජනයට ඔවුන් සූදානම් බව සදහන්. විශේෂයෙන් හම්බන්තොට වරාය චීනය ලබාගැනීම නිසා ඉන්දියාව …

Read More »

ශ්‍රී ලංකාවේ “හර්ඩික් පාන්ඩයා” දසුන් ශානක ඉන්දීය වෙබ් අඩවියක් පවසයි.

දසුන් ශානක මේ දිනවල එස්.එස්.සී කන්ඩායම සමග සිංගප්පූරු 20 20 තරගාවලියක් ක්‍රීඩා කරමින් සුපිරි දස්කම් දක්වමින් සිටිනවා. ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් සදහන් කරන්නේ මොහු ලංකාවේ සිටින හර්දික් පාන්ඩයා විය හැකි බවයි. එහෙත් මොහු තේරිම් කමිටුව සම්පූර්නයෙන් අමතක කර ඇති බව සදහන් කරනවා. හොද දක්ෂාතා අතර සිටින දසුන්ට ස්ථානයක් නොදී තිසර …

Read More »

එජාපය ආණ්ඩුවෙන් ඉවත්වන බව ජනපතිට දන්වයි.

ආණ්ඩුවේ ඉන්නවද නැද්ද යන්න දෙසැම්බරය වන විට තීරණයක් ගන්නා බව පක්ෂයේ ජේශ්ඨයන් ජනපතිට දන්වා ඇතයි වාර්ථා වෙනවා. යහපාලන රජය පිහිටවීමට මූලිකත්වය දුන් එජාපයට එරෙහිව කුමමන්ත්‍රනයක් ක්‍රියාත්මක වන බවත් එය තව දුරටත් ක්‍රියාත්මක වූවොත් මේ තීරනය ගන්න බව් ජේශ්ඨයන් ජනපතිට දන්වා ඇති බව පුවත්පත් වාර්ථා කරනවා. රවී කරුනානායකගේ සිදුවීමෙන් පසු එජාප …

Read More »

මීගමුව පාරේ කුරණ සන්නද්ධ කල්ලියකට එල්ල කල ප්‍රහාරය නිකුත්වෙයි

අද(12) සවස යම් සන්නද්ධ කල්ලියක් මීගමුව කටුනායක මාර්ගයේ කුරණ යම් සිද්දියකට සැරසෙමින් සිටින බව විශේෂ කාර්ය බලකාට ලැබුන තොරතුරක් මත එල්ල කා ප්‍රහාරයේ වීඩියෝවක් පුද්ගලයෙක් තම ෆේස්බුක් ගිනුමට එක් කර තිබෙනවා. එය පහතින් නරබන්න Click on head & then Subscribe Our YouTube Channel

Read More »
error: Content is protected !!