Breaking News
Home / දේශීය පුවත් (page 128)

දේශීය පුවත්

රවී අද බැඳුම්කර කොමිසමට

හිටපු මුදල් ඇමති වර්ථමාන විදේශ ඇමති රවි කරුනානායක මහතා අද(2) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. පසුගිය සතියේ පෙනී සිටින ලෙස කොමිසම දන්වා සිටියත් ඒ මහතාගේ නීතිවේදීන් දන්වා සිටියේ දැඩි කාර්යාබහුලතාවයකින් ඇමතිවරයා සිටින බැවින් අද දක්වා කාලය අවශ්‍ය බවයි. අද දිනයේද සහභාගිවීමට පැමිනේවිද නැද්ද යන්න තවමත් තොරතුරු වාර්ත වී නෑ.

Read More »

පාවා දීමක් ගැන සැක කරන තරුණ ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට දේශීය සහ ජාත්‍යන්තර තරග පාවාදීමට ඇතැම් ක්‍රීඩකයන් සහ බලධාරීන් පවා සම්බන්ධ වූ බව මෙලෙස එල්ලවන චෝදනාවක්.මේ අතර බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයක් යොමුවී ඇති සිදුවීමක් පිළිබඳව පසුගියදා කතාබහට ලක්වූවා. එම සිදුවීම වන්නේ හම්බන්තොට මහින්ද රාජපපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති තරඟයකදී ICC දූෂණ විරෝධී අංශයේ නිලධාරීන් හදිසියේම පැමිණ …

Read More »

හොරු හොයන්න ආපු එජාපය. රවී රකින්න සූදානම්!

අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් අමාත්‍යවරයා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙනීසිටින බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය. අමාත්‍ය රවි කරුණානායක මහතාට එල්ල වී තිබෙන්නේ චෝදනාවක් පමණක් බවත්, නීතිය ඉදිරියේ වරදක් කර තිබේද යන්න තහවුරු වන තෙක් අමාත්‍යවරයා රැකගැනීමට පෙනී සිටින බවත් …

Read More »

භූවිද්‍යා එකට එන්න කිව්වේ ජනවාරි. පාර වහනකම් ආවේ නෑ.බණ්ඩාරවෙල ඇත්ත කථාව!

බණ්ඩාරවෙල දික්කරාව යනු කඳු බෑවුම් ප්‍රදේශයක්. බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ කිලෝමීටර් 5 ක් විතර නගරයේ සිට පැමිනිවිට මේ ප්‍රදේශය තිබෙන්නේ. මේ ගම්මාන වල පැලුම් මතුවීමට පටන්ගෙන ඇත්තේ පසුගිය ජනවාරියේදී පමණ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඒ කාලයේ සිට බදුල්ල ආපධාකලමනාකරනයට සහ භූවිද්‍ය කාර්යන්ශයට කිහිපවතාවක් ඉල්ලීම් කර ඇත්තේ මේ ගමේ ජීවත්වීමට සුදුසුද කියා පරීක්ෂා …

Read More »

හමුදාව ඉන්ධන බෙදීම අරභයි. නොඑන බවුසර් බලපත්‍ර අහෝසි

ත්‍රිවිධ හමුදාව මේවන විට තෙල් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වනවා. එහෙත් ඛනිජ තෙල් සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ.රාජකරුණා සඳහන් කළේ හමුදාවට සියලු කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවයි. මේ අතර සියලූම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීම් අත්‍යවශ්‍ය මහජන සේවයක් බවට පත් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනය …

Read More »

ලින්කින් පාර්ක් රොක් ගායක රජු සියදිවි නසාගනී

වයස 41 ක් වූ රොක් සංගීතයේ දැවැන්තයින් වන ලින්කින් පාර්ක් කන්ඩායමේ ප්‍රධාන ගායකයා චෙස්ටර් බෙනින්ටන් සිය දිවි නසාගෙන ජීවිතක්ශයට පත්වී තිබෙනවා. ඒ ඔහුගේ නිවසේ (20) ගෙල වැලලාගැනීමෙන්. චෙස්ටර් රොක් ලෝකයේ අතිශය ජනප්‍රිය ගායකයෙකි. මොහු දැඩි ලෙස ඇල්කොහොල් හා මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වී ඇති බව සදහන්. මොහු කුඩා කලත් දිවිනසා ගැනීමට …

Read More »

ආබාදේ තිබුනට කොහොමහරි ගහලා දෙන්නම් කියලා අසේල උදේ කිව්වලු

ශ්‍රී ලංකා කන්ඩායම වැඩිම ලකුණු ගනනක් හබාගොස් ජයග්‍රහනය කල තරගය ලෙස සිම්බාබ්වේ තරගය සදහන් වනවා. 391/6 යනු ශ්‍රී ලංකාව තුල වැඩිම හබා යාම ආසියාවේ වැඩිම හබායාම සහ ලෝකයේ පස්වන වැඩිම හබාගොස් ජයග්‍රනය ලෙස මෙම තරගය ඉතිහාස ගත වනවා. එහිදී හතරවන ඉනිමේ අසේල ගුනරත්න 80 නොදැවී ලබාගෙන පීඩනය දරා ගනිමින් ක්‍රීඩාකල …

Read More »

බණ්ඩාරවෙල කිනිගම ප්‍රදේශය ගිලා බැසීමක් ආසන්නයේ බව භූවිද්‍යා කාර්යංශය කියයි

උමාඔය අසාර්ථක ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල සහ ඒ අවට සිදුවී ඇති විනාශයේ භූ අභ්‍යතර බලපෑම සොයා බැලීමට විශේෂ පරීක්ෂනයක් සිදු කර තිබෙන බව තොරතුරු වාර්ථා වෙයි. එයින් බණ්ඩාරවෙල කිණිගම, ධර්මාශෝක විදුහල සහා මැදිමහ විදුහල අවට ප්‍රදේශය ඉතා අවධානම් තත්වයක පවතින බව භූවිද්‍යා හා පතල් කාර්යංශයේ වාර්ථා කරන බව විශ්වාස කටයුතු ආරංචි …

Read More »

දයාසිරිගේ සූදානම මාලිංග ගෙදර යැවීමද?

එක්දින සංචිතයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ හොත් බෑග් එක අරගෙන ගෙදර යනවා යැයි ශ්‍රී ලංකා පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග (26) පස්වරුවේ පැවසීය. ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශයකට මාධ්‍ය හමුවේ පිළිතුරු දීම නිසා මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වේ. ඒ …

Read More »

ඇමති ක්‍රිඩකයින්ගෙන් පලිගන්නවද? සිම්බාබ්වේට ගහන සංචිතය කපයි.

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයට. තමන් අනුමැතිය ලබා නොදෙන බවත්, ඔවුන් කිසිවෙකුත් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් නොමැති බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මාධ්‍යට පැවසීය. එමෙන්ම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව උසස් මට්ටමකට රැගෙන ඒම සඳහා කළ යුතු සියලු දේ අමාත්‍යාංශයෙන් සිදුකරන බවත්, ඒ සඳහා …

Read More »
error: Content is protected !!