Breaking News
Home / දේශීය පුවත් (page 126)

දේශීය පුවත්

තිලංග ඉල්ලා අස්වෙයි… ? හදීසි නිලවරණයක් … ?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තිලංග සුමතිපාල මහතා තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි. ඉන් අනතුරුව නිලවරණයක් පවත්වා නව පාලක මණ්ඩලයක් පත් කර ගැනීමට ක‍්‍රිකට ආයතනය සූදානමකින් සිටින බවද සදහන්ය. කෙසේ වෙතත් වත්මන් ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ධුර කාලය නිල වශයෙන් අවසන් වීමට ඇත්තේ තවත් ඉතා සුළු …

Read More »

මෙන්න සිල් රෙදි නඬුව විභාග කල විඳිය විත්තිකරුවන් අවසානයේ නිරුත්තර වෙලා

Attorney Genaral Vs Pelpita and Weeratunga සාක්ෂි විමසු අකාරය මෙසේ සදහන් වේ, විනිසුරුවරයා- හදිස්සියේ සිල්රෙදි බෙදාදීමට ගත් තීරණයට හේතු වූ කාරණය කුමක්ද ? ලලිත් වීරතුංග – 2600වෙනි බුද්ධ ජයන්තිය වෙනුවෙන් රජය විසින් ගන්නා ලද තීරණයක්.එය හදිස්සි කටයුත්තක් නොවන බවත්ය. විනිසුරුවරයා – එසේනම් සැලසුම් වාර්තාව ඉදිරිපත් කරන්න . ලලිත් වීරතුංග – …

Read More »

වි.ජ.මු ගේ පුතා 2015 දි සිල් රෙදි බෙදුවේ එයාගේ සල්ලිවලින් කියලා එදා කියපු කථාව..

සිල් රෙදි නඩුවෙන් රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු අද වන විට දඬුවම් ලබනවා. එහෙත් 2015 ජනාධිපතිවරනයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ජනපතිගේ වර්ථමාන පුද්ගලික සහයකයකුද වන විජමු උදිත් ලොකුබණ්ඩාර තමන් සේවය කරන්නේ තමන්ගේ මුදල් වලින් බව බි.බි.සියට පවසනවා. විජමු ලොකු බණ්ඩාර යනු රටේ අගමැති වීමට පවා සුදුසුකමින් සිටියදී දේශපාලන පෙරලියක් සිදු කිරීම නිසාවෙන් …

Read More »

නගර සභාවක එකෙක්ට දඬුවම් නැති රටේ ජනාධිපති සොයුරකු හිරේ යාම..

ඊයේ (9) ජනපති සොයුරුකු දෙදෙනකු තම වාහනයට යට වීමෙන් රක්ෂිත බන්ධනාගාර ගත වුනා. එහෙත් එය ටිකක් විතර අසන්නට නොලැබෙන කාරනයක්. ජනපති සොයුරකු නොව ප්‍රාදේශිය සබා නියෝජිතයුකුගේ යහළුවකුවත් මෙවැනි සිදුවීන් වලින් බේරෙන බව අපට නොරහසක්. කොතරන් අඩුපාඩු හෝ විවේචන තිබුනත් අගය කල යුතු දේ ඉහලින් අගය කල යුත්තේ යුක්ති ගරුක පුද්ගලයන්ට …

Read More »

ශ්‍රී ලංකන් එක ගිලින යහපාලන බහිරවයෝ පාඩුට යන ආයතනයේ පඩිය ලක්ෂ 30 යි.

පසුගිය ආණ්ඩුවේ අදික සේවක පත්වීම්.නිසා ශ්‍රී ලංකන් ආයතනය ඉතා පාඩු ලබන බවත් මත්තල ණය බර මේ ආයතනයේ ආදායම්.වලින් ගෙවීමට සිදුව ඇති නිසාත් මේ දූෂණ නවත්වනවා යයි බලයට ආපු යහපාලන ආණ්ඩුව ජාතික ගුවන් සේවය ගිලගනිමින් සිටින බව වාර්ථා වනවා. ඒ අගමැතිගේ ගජමිතුරු චරිත රත්වත්තේගේ සොයුරෙක් ඇතුලු පුද්ගලයින් තිදෙනෙක්ට ඉහල තනතුරු ඉහල …

Read More »

ශිරන්ති FCID ට සන්සුන්ව පැමිණෙයි මෙවර පෙළපාලි නැත්තේ ඇයි?

සිරිලිය ගිණුමේ චෝදන්නවට නැවත හිටපු ජනපති බිරිඳ ශිරන්ති නැවත එෆ්.සී.අයි.ඩී (9) කැදවා පැය දෙකක කාලයක් ප්‍රශ්න කලා. ඒ ඇය විසින් තෝරාගත් දිනයේදීයි. විශේෂත්වය වන්නේ ගියවර පරීක්ෂණයට සහභාගි වීමේදී රටේම සිටින ආධාරකරුවන් සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී සහ සමීප ආධාරකරුවන් පැමින පෙලපාලි ගොස් කලබැගෑනියක් ඇති කලත් මෙවර එෆ්.සී.අයි.ඩී යට තමන්ගේ ආණ්ඩුවක් සමයේ …

Read More »

පවුලේ නඩු අයින් කරනවනම් එකතුවෙන්න ලෑස්ති බව මෛත්‍රීට මහින්දගෙන් පණිවිඩයක්

නිදහස් පක්ෂය සමග එකතුවන්න පවුලේ නඩු ඉවත් කරන්න.. වරදක් කලානම් දඩුවම් ලැබීම වරදක්ද?

Read More »

හොරුන්ට දීපු තීන්දු ගැන සාකඡ්චා මා එක්ක බෑ. ජනපති නිදහස් පක්ෂයට කියයි.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරුවන් කර සිරගත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ගිය ඇමැතිවරු පිරිසකට ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කර ඇත. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු පිරිසක් මෙසේ ජනාධිපතිවරයා මුණගැසී අදාළ …

Read More »

ෆෝන් එකට ඇන ඇන ඉන්නවා – ජනපති

ළමුන් වැඩිපුරම දිවිනසා ගැනීම්වලට පෙලබීලා තියෙන්නේ ජංගම දුරකථන නිසා බව ජනපති පවසනවා. එසේම කැබිනට් මණ්ඩලයට එන ඇමතිලා දුරකථනවලට ඇන ඇන ඉන්න නිසා තමන්ගේ කථාවට ඇහුම් කන් නොදෙන නිසාත් දුරකථන තහනම් කල බව කියන වීඩියෝව පහතින්.

Read More »

තරුණ බොක්සින් ශූරයා ඔලිම්පික් බලාපොරොත්තුව හදිසියේ දිවියෙන් සමුගනී

හොරණ තක්ෂිලා විද්‍යාලය හරහා බොක්සිං වල්ලලට පිවිස, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟ රැසක් ජයගත් ගයාන් ජයවීර හදිසියේ මියගොස් තිබෙනවා. ඒ ඔහු සිය දිවි තොර කර ගැනීමෙන්. ගයාන් ජයවීර ජාත්‍යන්තර තරඟවලදී ඉහළ දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙක් නිසාම ඔහුව හැඳින්වූයේ ශ්‍රී ලංකා ඔලිම්පික් බලාපොරොත්තුවක් ලෙසයි. හොරණ තක්ෂිලා විද්‍යාලය හරහා පාසල් දිවියේම ක්‍රීඩාව …

Read More »
error: Content is protected !!