Breaking News
Home / දේශීය පුවත් (page 125)

දේශීය පුවත්

ඊලඟ අගමැති රාජිත ? අගමැතිගෙන් ඉඟියක්

හිටපු සෞඛ්‍ය ඇමතිතුමාට බැරි වුන දේ දවස් 100 ක් ඇතුලත සිදුකිරීමට තමන් සමත් වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා. ඊයේ පෙරවරුවේ හෙද නිලධාරීන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙලෙස අදහස් පලකලා. “මම ආවා. මගේ හිටපු සෞඛ්‍ය ඇමතිතුමාට බැරි වුන දේ …

Read More »

මහරගම පිළිකා රෝහලට පෙට් යන්ත්‍රය මිලදී ගැනීමට මුල් වූ තරුණයා ජිවිතයෙන් සමුගනියි

මහරගම අපේක්ෂා (පිළිකා) රෝහල වෙනුවෙන් පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදි ගැනීම වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීමට මුල්වූ කඩීජා පදනමේ නිර්මාතෘ මොහෝමඩ් මහතාගේ පුතු හමීඩ් මොහොමඩ් අද (12දා) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත. හමිඩ් පිළිකා රෝගයකට ගොදුරුව සිටි අතර ඔහු මහරගම අපෙක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන විට එහි විශාල අඩුවක්ව පැවැති පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී …

Read More »

මෛත්‍රී වැඩ අරභයි. සිංහ නාද දැමූ නියෝජ්‍ය ඇමති අරුන්දික පන්නයි

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනයක එසේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව මෙම …

Read More »

වැලිකඩ සිද්දියට ගෝඨා සී.අයි.ඩි යට

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක යන මහත්වරුන් ඇතුළු තවත් ආරක්‍ෂක අංශ ප්‍රධානීන් කීපදෙනකු ඉදිරි සති දෙක තුන ඇතුළත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් …

Read More »

වාසුගේ පka සුද්ද කරපු බන්දුල මහින්දගේ සිල් රෙද්ද සුද්ද කරන විඳිය

වාසු පාර්ලිමේන්තුවේ කුණුහරපයක් කියූ විට එයට සාහිත්‍ය නිර්වචන දී ඒක “මල්ල” වගේ වචන දී සුද්ද කල විඳියට සිල් රෙදි බෙදීමත් සුද්ද කල වීඩියෝව බලලා විනෝද වන්න..

Read More »

දෙවිවරු හෙට සිට ආයෙත් වර්ජනේ

හෙට සිට 15 වනදා දක්වා වෛද්‍යවරු රටපුරා කරන්න යන වැඩේ මෙන්න” රජයේ වෛද්‍යවරුන් හෙට සිට වැඩ වර්ජනයක සයිටම් අර්බුදය විසදීම සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ ස්ථාවරයන්ට එරෙහිව හෙට සිට ලබන 15 වන දා දක්වා දිස්ත්‍රික්ක වශයෙන් එක්දින වැඩ වර්ජනයන්ට අවතීර්ණවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට …

Read More »

මම නියෝගය දුන්නේ. ඔයා මාව අවුස්සන්න එපා. මහින්දට මලපැනලා මාධ්‍යට කඩාපනී

සිල්රෙදි ලබා දීමට නියෝග දුන්නේ තමන් බවත් ඒක වරදක් නොවන බවත් හිටපු ජනපති පවසනවා. මාධ්‍යවේදීන්ගේ දිගින් දිගටම ප්‍රශ්න කිරීම් හමුවේ ඉවසීම එහා යන වීඩියෝව පහතින්..

Read More »

අවසානයේ මහේල පුණුකරු යෝජනා ලයිස්තුවට ඒත් මහේල රට වෙනුවෙන් ධූරය බාරගනීද?

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සි‍ය තනතුර අත් හැර ගිය පසු කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස නික් පෝතාස් පත් වුනා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථිර පුහුණුකරුවෙක් පත් කිරීම නුදුරේදීම සිදුවන බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා පුහුණුකරු ධූරය සදහා සළකා බැලිය හැකි පුහුණුකරු ලයිස්තුවේ හිටපු ක්‍රීඩක මහේල …

Read More »

සිල් රෙදි වංචාව ගැන ඇඬෙන්න කියපු අනුර

හෙල්පින් හම්බන්තොට සිද්දිය වෙලෙත් අගමැති ලේකම් ලලිත් වීරතුංගමයි හෙලිප්න් හම්බන්තොට සිද්දිය කාලයේ අගමැති ලේකම් වුනෙත් ලලිත් බවත් ඒ තීන්දුව දෙන දින ඔහු අධිකරනයට ගියේ ඇයි දැයි ජවිපේ නායකයා විමසනවා. ටයි කෝට් දාලා නෝට් එකට රැවුල කපලා ඉන්න ඔහු අහිංසකයි කියන්න තරම් නිවටයින් ඉන්න රටක් බව ඔහු පවසනවා. එම දෙහි කැපූ …

Read More »

ජනාධිපතිගේ පළු යව යව ඇමතිකමේ එල්ලී ඉන්න සුසිල්ට සාමූහික වගකීමක් නැද්ද?

මේ යහපාලන ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් ඉන්න සුසුල්ට සාමූහික වගකීම නැතිද යන්න ප්‍රශ්නයක්. දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කලත් විජේදාසට ලැබුන දඬුවම මොහුට නොලැබෙන්නේ ඇයිදැයි සමාජය විමසයි. මේ පක්ෂ දෙකක ප්‍රථිපත්ති මත තීරණ විය හැකි. නැවත ආණ්ඩුව හා ජනාධිපති විවේචනය කල වීඩියෝව

Read More »
error: Content is protected !!