Breaking News
Home / දේශීය පුවත් (page 120)

දේශීය පුවත්

හිටපු ප්‍රභල ඇමති හිටපු ජනපතිගේ දකුණු අත ජේරාජ් ඝාතනයට ලක්ෂ 7.5 ක් ගත්ත ලංකාවේ පොලිස් අධිකාරි

2008 වසරේ වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසල හිටපු මහාමාර්ග අමාත්‍ය වගේම හිටපු ජනපතිගේ සමීපමතයකු හා එවකට ප්‍රභල කැබිනට් අමාත්‍යවරයකු වන ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූවා. ඔහු සමග තවත් 16 ක් මේ සමග ඝාතනය වුනා. එම ඝාතනයට අදාලව අධිකරණයේ නඩුවක් විභාගය වන අතර එහි විශේෂ කාරනාවක් හෙලිවී තිබෙනවා. …

Read More »

ලොව උසම කෘතිම නත්තල් ගස අර්ජුන පසුගිය වසරේ හදපු නත්තල් ගස කියලා ගිනස් වාර්ථා වෙබ් අඩවිය වාර්ථා කරයි

පසුගිය වසරේ ගාලු මුවදොර පිටියේ ඉදිකළ බොහෝ ආන්දෝලනයට තුඩු දුන් නත්තල් ගස, ලෝකයේ විශාලතම කෘතිම නත්තල් ගස ලෙස ගිනස් වාර්තා හිමිකර ගෙන තිබේ. ගිනස් ලෝක වාර්තා අනුව විශාලතම කෘතිම නත්තල් ගස මීටර් 72.1 (උස අඩි 236 6.58) උසින් යුක්ත වන අතර එය 2016 දෙසැම්බර් මස 24 වන දින කොළඹ ශ්‍රී …

Read More »

වැඩිහිටියන්ට පමණයි රඟපා නළුවකු වූ අර්ජුන හමුදාවෙන් පඩි ගත් බව හමුදා ප්‍රකාශක පවසයි. දැං සිංහයා නැගිටියිද?

ගායන ශිල්පී ක‍්‍රිෂාන්ත එරන්දක සහ රංගන ශිල්පී අර්ජුන කමලනාත් යන දෙදෙනා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සැරයන්වරුන් ලෙස 2009 වසරේ සිට බඳවාගෙන වැටුප් ලබාදී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය. රණවිරුවන් දිරිගැන්වීම් සහ විනෝදාස්වාදය සඳහා වන ව්‍යාපෘති සැලසුම්කිරීම සඳහා ඔවුන්ව මෙසේ බඳවාගෙන ඇති අතර 2015 ජනවාරි 1 …

Read More »

අතිදක්ෂයා විරාත්ට PEPSI ප්‍රචාරයට බිලියන ගානක් දෙද්දි එය අත්හැරියට ඕන කුණු ගොඩක් විකුණන අපේ රටේ සුපිරි හාදයෝ

මීට පෙර වසර වල පෙනී සිටියත් මෙවර පෙප්සි කෝලා සමාගමේ බිලියන ගනනක මුදලකට පෙප්සි ප්‍රවර්ධනයට දැනට ලෝකයේ සිටින විශිෂ්ඨ පිතිකරු විරාත් කෝලිට ආරාධනා කල විට කෝලි එය ප්‍රතික්ෂේප කලේ මෙවැනි පැනි බීම ඇඟට කිසි සේත්ම ගුණදායක නොවන බවත් එය මනසට ඇඟට සහ සෞඛ්‍යට අහිතකර නිසා එවන් පැනි බීම ප්‍රවර්ධනය තමන් …

Read More »

එක්දින කණ්ඩායමේ නැති චන්දිමාල් ගංගා මෑණි නිර්වස්ත්‍රෙන් නාවන්න යයි.දික්වැල්ල පුතාගේ බීමත් කම හරි ප්‍රශ්නයක්. මැනේජර්තුමා මට කියයි

පසුගිය පාකිස්තානු ටෙස්ට් සංචාරයේදී පළමු තරගය ජයගැනීමෙන් පසුව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ආශිර්වාද ලබාගත් මැණියන් කෙනෙක් සම්බන්ධ කරමින් නොයෙකුත් කටකතා පැතිරුණු අතර ඒ සම්බන්ධයෙන් චන්දිමාල් එම ටෙසට් තරගාවලියෙන් පසු පැවැති මාධ්‍ය හමුවේද ඒ අදහස් දක්වා සිටියා. කෙසේ වෙතත් එම මැණියන් යැයි කියන කාන්තාව යළිත් වරක් ෆේස්බුක් සටහනක් තබමින් පැවසූ දෙයක් …

Read More »

මේ සැරේ ඕන එකෙක් ගහලා එලෝනවා. පොලීසියත් අපේ ආණ්ඩුවත් අපේ. හාල් රත්තරන්ද? දැන් නියඟේ – මන්ද බුද්ධික ජෝන්

මේ සැරේ ආවොත් ගහල එළවනවා ඕන එකෙක්ව මේ සැරේ රජයත් අපේ පොලීසියත් අපේ අපිට ඕන කරලා තියෙන්නේ තමුන්නාන්සේලාගේ වටිනා කතිරේ.. මේ අපේ රට නියෝජනය කරන අප වෙනුවෙන් රට රටවල යන අපි වෙනුවෙන් ප්‍රතිපත්ති හදන්න යවන ජනතාව තෝරපු මානසික රෝගීන් මේ. තමන්ගේ මනස නිරෝගි නොවි රටේ ජනතවට සේවය කරන්නේ කෙසේද? ශ්‍රී …

Read More »

2018 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල කාලය ඉවරයි ඒත් ඊට පෙර ආයෙත් තනතුරු හුවමාරුකරගයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරුවල වෙනස් වීමක් ජනවාරි මාසයේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි . ඒ සාමාජික සංගම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ මහා සභා රැස්වීමකදීය(SGM). මෙම විශේෂ මහා සභා රැස්වීම ජනවාරි මස 07 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ පිළිබඳ දැනුවත් කිරීමේ ලිපි …

Read More »

විජේදාස ඊ නිවුස් එකට පාර්ලිමේන්තුවේදි බැන්නම මෛත්‍රී තැන්කියු කිව්වලු. ඊ නිවුස් වාරණය කල හේතු සඳරුවන් කියයි

ලංකා ඊ නිව්ස් වාරණය සම්බන්ද තිරය පිටුපස කතාව – ලංකා ඊ news කතෘ මහින්දට එහා ගිය මෛත්‍රී ?? CID යට ජනාධිපතිගෙන් බලපෑම්? විජේදාස ඊ නිවුස් එකට පාර්ලිමේන්තුවේදි බැන්නම මෛත්‍රී තැන්කියු කිව්වලු. ඊ නිවුස් වාරණය කල හේතු සඳරුවන් කියයි

Read More »

විමල්ගේ ගෝලයෝ බුරුතු පිටින් මෛත්‍රී ලගට යයි වීරකුමාර ආණ්ඩුවට ගියේ රනිල්ගෙන් මෛත්‍රී බේරගන්නලු

විමල් වීරවංශගේ පක්ෂයේ උපනායක වීරකුමාර හා ජාතික සංවිධායක පියසිරි විජේනායක හා තවත් පලාත් මන්ත්‍රී කෙනෙකු මෛත්‍රී පිලට එකතු වුනා. එහිදි වීරකුමාර පවසන්නේ රනිල්ගෙන් මෛත්‍රි බේරගන්න ආණ්ඩුවට එකතු වූ බවයි. එසේනම් එම ආණ්ඩුවේ අගමැති සමග ප්‍රශ්නයක් ඇතිනම් ආණ්ඩුව හොඳ වන්නේ කෙසේද යන ප්‍රශ්නය එයි. මෛත්‍රී රනිල් හොඳින් දීග කද්දි මෛත්‍රී රනිල්ට …

Read More »

දුම්රිය වර්ජන නැතිව ජනතාව දුම්රියේ යනවට විරුද්ධව අත්‍යවශ්‍ය සේවා ගැසට් එක ඒකාබද්දේ ඉරමින් විසිකරන හැටි

දුම්රිය වර්ජන නැතිව ජනතාව දුම්රියේ යනවට විරුද්ධව අත්‍යවශ්‍ය සේවා ගැසට් එක ඒකාබද්දේ ඉරමින් විසිකරන හැටි ජනතාව පීඩා විදීමෙන් කාලකන්නි ආතල් ගන්න කාලකන්නි දේශපාලුවන් ලංකාව වැනි තුන්වන ලෝකේ මිනිසුන් පාගා බලයට එන්න සෑමදා කටයුතු කරයි. අත්‍යාවශ්‍ය සේවාවක් කර බාදාවක් නැතිව දුම්රිය ගමන් කිරීමට මේ විරුද්ධ වීමක් ලෙස අපට බැලූ බැල්මට පෙනෙයි. …

Read More »
error: Content is protected !!