Breaking News
Home / දේශීය පුවත් (page 116)

දේශීය පුවත්

ඇමති ජෝන් සමග පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වෙන බව ජනපතිට දන්වයි.

ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා එන සැප්තැම්බර්වලට පෙර අනිවාර්යයෙන්ම මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුවෙන් ඉවත්ව යන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි. මේ සම්බන්ධව එතරම්ම හොද ප්‍රතිචාරයක් ජනාධිපතිවරයා විසින් පෙන්වා නැති බවත් ජනාධිපතිවරයා බලාපොරොත්තුව වසර දෙක අවසන් වීමෙන් පසු තවත් කාලයක් ආණ්ඩුව …

Read More »

ජූනි පළවෙනිදා ඇරබෙන චැම්පියන්ස් කුසලාන කාල සටහන

ජූනි පලමුවැනිදා සිට 18 වනදා දක්වා තරග 15 කින් යුත් ලොව ප්‍රභල ක්‍රිකට් ඛන්ඩායම් 8 ක් තරග වදින ශූරයින්ගේ කුසලානය එංගලන්තයේදි පැවැත්වෙනවා. එහි කාලසටහන නිකුත් වී තිබෙනවා. ඉන්දියාව හා පකිස්තානයද එකම ඛාන්ඩයක සිටීමද තවත් විශේෂත්වයක්. ශ්‍රී ලංකාවද එම ඛාන්ඩයටම අයත්.  

Read More »

එජාපයට 114 බහුතරයක්. සන්ධාන ගාල්ල මන්ත්‍රීන් සියල්ල ඉවතට. ලයිස්තුවේ දෙකකුත් අහිමිවේ.

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි බවට අභියාචනාධිකරණය දුන් තීන්දුව පාර්ලිමේන්තුව වෙත දැන්වීමෙන් පසු කථානායකවරයා විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා යවා ඇත්තේ ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙසයි. සමාන්‍යයෙන් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ විට ඒ සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් අදාළ පක්ෂය වෙත දන්වා …

Read More »

සමන්තබද්ධ රහත්ගෙන් පසු කැළනියෙන් බුදුවූ අයෙක් පහලවෙයි

ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ තමන් බුදු වූ කෙනෙකු බව පවසමින් කැළණිය විහාරයේ චෛත්‍ය රාජයාණන් අභියස සුදුපැහැති ඇඳුමකින් සැරසී සිටි අයෙකු පිළිබඳ සමාජජාල මාධ්‍යයන්වල වාර්තා වනවා. ඒ මොහොතේ කැළණිය වැඳපුදා ගැනීමට පැමිණි අය අදාළ පුද්ගලයා විසින් පිරිත් පැන් ලබාදීමේදී ඔහුට වැඳ නමස්කාර කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ කැළණියට වැසි සහිත කාලගුණයක් …

Read More »

ක්‍රිඩා ඇමතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ශකයන්ට දෝස්මුරයක්

අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා වහන්සේ වැදපුදාගෙන පල්ලේකැලේ ක්‍රිඩාංගනයේදී චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් පවත්වන පුහුණු සැසිය සහ කදවුරට සහබාගි වනවා. මෙය ඛන්ඩායම සහ පුහුණුකරුවන් එකම කදවුරක ඉදිමින් පවත්වන සැසියක්. මෙවැනි පුහුණුවීම් මීට පෙර අප කන්ඩාම සිදු කර නෑ. එවැනි කදවුරු පවත්වස්ගෙන යාමට අවශ්‍ය පහසුකම් පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ ඇතිකර විවෘත කලේද අද …

Read More »

ප්‍රංශ ජනාධිපති ලංකාවේ හිටියානම් ඇපත් නෑ. එයින් අපට ලැබෙන ආදර්ශ මොනවාද?

එමානුවල් මැක්‍රොනි ප්‍රංශ දේශපාලනයේ එතරම් දේශපාලන කප්පිත්තෙක් නොවෙයි. ඔහු බැංකු සේවකයෙක්. ඔහු මීට වසර තුනකට පමණ පෙර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉවත් වී වෙනමම පක්ෂයක් සාදාගන්නේ රටේ ජනාධිපතිවරයා වීමේ අරමුණෙන්. රටේ ප්‍රධාන පක්ෂ දෙකට අයත් නැති මැක්‍රෝනි නැපෝලියන් අධිරාජ්‍යාගෙන් පසු රටේ බිහිවූ තරුණ ජනාධිපති වනවා. ඔහුගේ වයස 39 ක්. බිරිදට …

Read More »

කැබනට් ප්‍රකාශක ලෙස අනුර ප්‍රියදර්ශන පත්කිරීමට නිදහස් පක්ෂේ සූදානමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත්, ඇමැති මණ්ඩල සංශෝධනය තවත් ප්‍රමාද නොකර සිදු කිරීමත් කළයුතු බව ශ්‍රී ලනි පක්ෂයේ ඇමැතිවරු පිරිසක් පක්ෂයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර සමඟ ඔහුගේ කොළඹ නිවෙසේ පැවැති සාකච්ඡාවකදී අවධාරණය කර ඇත. දැනට පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය …

Read More »

මහේල ඉන්දියාවේදි කරන්නේ මාලිංග චැම්පියන්ස් කුසලානයට සූදානම් කිරීමලු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ICC චැම්පියන්ස් කුසලානයට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මේදිනවල මහනුවර ප්‍රදේශයේ විශේෂ පුහුණු වැඩ මුළුවකට සහභාගී වෙමින් සිටී.මෙම වැඩමුළුව පල්ලෙකැලේ ක්‍රීඩාංගනයෙදී දින 8 ක් පැවැත්වීමට නියමිතය. මෙම පුහුණුවීම් අතරතුර ඉන්දියාවේ වෙබ් අඩවියක් සමඟ අදහස දක්වා ඇති ශ්‍රී ලංකා කණ්ඩයමේ කළමනාකරු අසංග ගුරුසිංහ පවසා ඇත්තේ මෙම …

Read More »

අගෝස්තු 21 හවුල් ආණ්ඩුව අවසන් වෙන ලකුණු

ලබන අගෝස්තු 21 වනදාට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ කාලය අවසන් වන නිසා තවදුරටත් ආණ්ඩු පක්ෂයේ නොසිට විපක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් බහුතරයකගේ අදහස වී ඇත. එක්සත් ජාතික පක්ෂය සමඟ තවදුරටත් එක්ව කටයුතු කළහොත් …

Read More »

මහේලට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුධූරය දීමට සූදානමක්

මෙවර අයිපීඑල් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් ඛන්ඩායම සුපිරි දක්ෂතා දැක්වීමට සමත්වී තිබෙනවා. එහි ප්‍රධාන පුහුණුකරුවා වන්නේ ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධනයි. දැනට මුහුන දුන් තරග 10 න් 8 ක්ම ඔවුන් ජයගත් අතර ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග අවසන් තරගයේදී අයිපීඑල් ඉතිහාසයේ කඩුලු 150 ගත් එකම …

Read More »
error: Content is protected !!