Breaking News
Home / දේශීය පුවත් (page 100)

දේශීය පුවත්

රන්ජන්ට දිවුලපිටිය අහිමිවෙද්දි හේමකුමාර නානයක්කාරගේ පුත් තාරක නානායක්කාරට සංවිධායක ධූරයක්

එක්සත් ජාතික පක්ෂයේ හබරාදූව ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට නීතිඥ තාරක නානායක්කාර පත් කර තිබෙනවා. ඔහු එජාප හිටපු ඇමති සහ දකුණ ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාරගේ පුත්‍රයා වන අතර වාසුදේව නානායක්කාරද එකම පවුලේ සාමාජිකයන් වේ. එක්සත් ජාතික පක්ෂයේ නිල තරුණ සංවිධානය වන ජාතික යොවුන් පෙරමුණ ,ප්‍රධාන ලේකම් ධූරය හොබවන තාරක නානායක්කාර ,කොළඹ විශ්ව …

Read More »

ඔබ දන්නවද කොට්ටාවේ හැදෙන දුම්රිය, බස්, වාහන සියල්ලම නවත්තන සුපිරි අධිතාක්ෂණ නැවතුම්පල

දුම්රිය, බස් සහ පුද්ගලික වාහන නැවතිය හැකි මගීන්ට ඉතා පහසුවෙන් අවශ්‍ය වාහනය තෝරා ගැනීම එකම තැනින් කල හැකි ජාත්‍යතර මට්ටමේ නැවතුම්පලක් කොට්ටාවේ ඉදිවෙමින් පවතිනවා. එම වීඩියෝව සහ පුවත පහතින්  

Read More »

සිසු අරගල ජයගයි.නෙවිල්ගේ සයිටම් අහෝසියි. ලාබ නොලබන ආයතනයක් ලෙස අළුතින් ස්ථාපිත කරයි

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ හිමිකාරත්වයෙන් යුත් සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමටත් නීත්‍යානුකූල ලාභ නොලබන ආයතනයක් බිහි කිරීමටත් රජය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව පෙන්වා දෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව ආයතනය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණයෙන් යුතුව ක්‍රියාත්මක වනු ඇති බවයි. …

Read More »

ශෂිගේ අල්ලේ නැටවෙන විමල්ගේ රහස් හෙළිකරන්න පියසිරි ඇතුළු කණ්ඩායමක් සැරසෙයි. ජනිපේ දෙදරයි

විමල් විරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ මේවනවිට දෙකඩ වීමේ අවධානමකට ලක්ව ඇති අතර මෙතෙක් රහසක්ව පැවති එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු රැසක් ඉදිරිදින කිහිපය තුලදී අනාවරණය වීමට ද නියමිතව තිබේ. විමල් විරවංශ අමාත්‍යවරයකුව සිටියදී සිදුකල ඥාති සංග්‍රහ, වංචා දුෂණ, ඊට අදාල FCID විමර්ශන යට ගසා ගැනීමට ආණ්ඩුවේ බලධාරීන් සමග කල …

Read More »

නැවියන් 5000 ක් යන, කෑමවේල් 18000 ක් දිනකට හදන කොරියාවට යනගමන් ආපු ඇමරිකන් දැවැන්තයා

USS Nimitz Visit to Sri Lanka First for U.S. Aircraft Carrier Since 1985 – ඇමරිකානු නාවික හමුදාවේ USS නිමිට්ස් (CVN 68) හෙට කොළඹට පැමිණෙයි! 1985 ට පසු ලංකාවට එන විශාලතම ප්‍රහාරක නෞකාව මෙයයි. 1975 දී දියත් කෙරුණු මෙම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යන “නිමිට්ස් නෞකාව” මහල් 23 කින් සමන්විතයි. දිග …

Read More »

ඔබේ හැදුනුම්පත ඉක්මනින් වෙනස් කරගන්න. ජාත්‍යන්තර ස්මාර්ට් හැඳුනුම්පතට අදම මාරුවෙන්න

බොහෝකලක් කල් ඇදෙමින් තිබූ ස්මාර්ට් හැදුනුම්පත දැන් ලබා ගත හැක. මෙය ජාත්‍යන්තර පිලිගැනීමක් ඇති හැඳුනුම්පතක්. එම පුවත පහතින් බලන්න.

Read More »

උතුරේ මිනිසුන්ගේ දිනෙන් දින වීරයා ගැලවුම්කරුවා වන විනිසුරු ඉලංචේලියන්ට මවක් සටහනක් තබා වසබීපු සිද්දිය

උතුරේ මිනිසුන් පමණක් නොව දකුණු මිනිසුන්ගේද හිත්වල දිනෙන් දින මානුෂීයවාදියකු හා සමාජවාදියකු වන යාපනය විනිසුරු ඉලංචේලියන් මහතාට මවක් තම ළමුන්ටද වස පොවා දිවි නසාගෙන තිබෙනවා. ඒ කෝටිගනනක් වංචාකර සිද්දියකට අගෝස්තුමස තම සැමියාද වසබී මියගිය කම්පනයෙන්. උතුරේ මිනිසුන් ඔවුන්ගේ පාලකයන්ට වඩා විශ්වාසය තබා ඇති පසුගියදා කෝවිල්වල සත්වගාතනයටද පෙරෙලිකාර තීන්දුවක් ලබාදුන් විනිසුරු …

Read More »

විමල් හරිලු පියසිරි යල්පැනලලු පාර්ලිමේන්තුවට බෝම්බ දාන්නම ඕනලු ජනිපේ උප නායක ජයන්ත කියයි

පියසිරි විජේ නායක විමල්ගේ බෝම්බ දැමීමට විරුද්ධ වීමේ ජනිපේ අභ්‍යන්තර ගැටුමක් බවට පත්වෙමින් යනවා. අද(27) මාධ්‍ය සකච්චාවක් තබමින් පියසිරි විජේනායක පතුරු ගැසූ ජයන්ත සමරවීරගේ වීඩියෝව පහතින් බලන්න. එසේම ඔහු පවසන්නේ විමල්ගේ කථාව තහවුරු කරමින් පාරිලිමේන්තුවට බෝම්බ දැමිය යුතු බවයි. එයට පිලිතුරු ලෙස ජයන්ත සමරවීර පතුරු ගසමින් මාධ්‍යට ප්‍රකාශයක් කර ඇත

Read More »

විමලසේන – පියසිරි විජේනායක ගැටුම උග්‍රවෙයි පියසිරි විමලසේන පතුරුගහයි. පක්ෂය දෙදරයිද?

පාර්ලිමේන්තුවට බෝම්බ දමනවා යන ප්‍රකාශය විරුද්දවූ ජානිපේ ජාතික සංවිධායක තම නායකයා විවේචනය කරමින් පවසා සිටින්නේ ජයන්ත සමරවීර පවසන ලෙස පියසිරි දේශපාලනයේ යාවත් කාලින වී නැති බව පවසන බවයි. එසේනම් අවසාන රූපවාහිනි වැඩසටහනට පක්ෂයේ නියෝජිත ලෙස තමන් යොමු කලේ තමන් යල් පැන ගිය දේශපාලකයකු නිසාදැයි විමසනවා. එසේම තමන් බෝම්බ දාන කථාවට …

Read More »

ක්‍රිකට් ක්‍රීඩාව ඔට්ටු ව්‍යාපරයක් කරගෙන. ගුටිකන්න ඕන අය ඡන්දේ අරගෙන වැජ්බෙනවා – පුඹුදු ජාගොඩ

ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැටී ඇති පරිපාලනයේ වැරදි නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කළා. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව කියා සිටියේ මහනුවර ඊයේ (26) පැවති රැස්වීමක් අමතමින්. මෙහිදී පුබුදු ජයගොඩ වැඩිදුරටත් කියා සිටියේ ක්‍රීඩාව වෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇති බවයි.  ක්‍රීඩාවට සම්බන්ධ ව්‍යාපාරිකයන්ගේ ඔට්ටු තබන තෝතැන්නක් බවට ක්‍රිකට් …

Read More »
error: Content is protected !!