Breaking News
Home / දේශීය පුවත් (page 10)

දේශීය පුවත්

බැඳුම්කර ඇලෝසියස් මහින්ද රාජපක්ෂ හිරගත කරලා තිබ්බ සුපිරි හිර මැදිරියට. නාමල් හිටියෙත් ඒකෙමලු

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන මැගසින් බන්ධනාගාරයේ විශේෂ ප‍්‍රභූ කුටියකට යොමු කර ඇත. ඊ කොටසේ පිහිටා ඇති මෙම බන්ධනාගාරයේදී ඔවුනට විශේෂ ආරක්‍ෂාවක්ද යොදවා සිටී. මහින්ද රාජපක්‍ෂ මහතා 1970 දශකයේදීද මෑතකදී නාමල් රාජපක්‍ෂ ඇතුළු ඉහල දේශපාලඥයින්ද රදවනු ලැබ ඇත්තේ මෙම කුටියේය. මහ බැංකුවේ ප‍්‍රශ්ණගත බැදුම්කර නිකුතුව සම්බන්දයෙන් …

Read More »

අධිවේගය පාවිච්චි කරන ඔයා 100 ට වැඩියෙන් යනවනම් ලබන සතියේ ඉදන් පින්තූර එක්ක දඩ කන්න වෙන්නේ මෙහෙමයි

අධිවේගී මාර්ගයේ වේග සීමාවන් උල්ලංඝනය කරන වාහනවල ඡායාරූප එම වාහන පිටවීමේ ස්ථානයෙන් නිකුත් කෙරෙන නව වේග මාපක පද්ධතියක් ස්ථාපිත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය ප්‍රකාශ කළේ පොලීසිය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේදී නිරීක්ෂණ වේලාව, වේගය මෙන්ම වාහන අංකයද පැහැදිළිව සටහන් වන …

Read More »

නිදහස් දා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉස්සරහා කොටි පාපු විරෝධයට අපේ හමුදා නිලධාරියා බෙල්ල කපනවා කියලා කියපු හැටි

70 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත් ලෙසින් මෙරට සමරද්දී විදෙස් රටවලදී ද නිදහස් උත්සව පැවැත්වුණා. ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුල එසේ නිදහස් උත්සවය සමරද්දී එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එයට විරෝධය පළ කළා. එම අවස්ථාවේ එහි සිටි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්ත …

Read More »

දැන් දෙන WiFi ප්‍රමානවත් නැති නිසා අළුතින් හැම ගමකටම නොමිලේ වයිෆයි දීමේ ව්‍යාපෘතියක් ගැන රනිල් කියයි

2018 වසර අවසන් වන විට සෑම ගමකටම නොමිලයේ වයි ෆයි පහසුකම් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුත්තලමේදි ඊයේ (05) පැවසීය. පසුගිය වසරේදි මුළු රටටම නොමිළේ වයි ෆයි පහසුකම් ලබාදිමට රජය තීරණය කර තිබුණද ස්වභාවික විපත් ඇතුළු විවිධ අර්බුදවලට මුහුණදිමට සිදුවූ හෙයින් ඒ අරමුණ ඉටු කර ගැනිමට නොහැකි වූ …

Read More »

ජනක බණ්ඩාර අද මහින්දට වැඳගෙන පොහොට්ටුවේ හිටියට ජනවාරි 8 මහින්දගේ තොරතුරු දුන්නේ ඔහු. බැසිල්ගේ සල්ලි නිසා නැවතුනා – රාජිත

පාර්ලිමේන්තු මන්ත්‍රි ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව අප සමග සටනට පිවිසි මන්ත්‍රිවරයෙකු බවත්, පසුව ඔහුගේ තීරණය වෙනස් වූ බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා …

Read More »

දේශපාලනය උණුසුම් වෙයි. අලෝසියස්ලාට වගේ ගෝටාබය රත්වත්තේ යන අයට නිතිය ක්‍රියාත්මක නොකලොත් කඩු වනන බවට චම්පිකගෙන් අනතුරු ඇඟවීම්

අර්ජුන් ඇලෝසියස්ලාට ක‍්‍රියාත්මක කල නීතිය ගෝටාභය රාජපක්‍ෂටද ක‍්‍රියාත්මක කල යුතු යයි ඇමති චම්පික රණවක මහතා පවසයි. ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලටද ක‍්‍රියාත්මක කරන ලෙසත් නැතොත් අපි කඩුව වනන බවත් ඇමතිවරයා කියයි. ඔහු මෙසේ කියා සිටියේ හෝමාගමදී පැවති ජනහමුවකදී අදහස් පල කරමිනි. ඇලෝසියස්ලා අත්අඩංගුවට ගෙන ඇත්තේ බිලියන 12ක චෝදනාවකට බවත් ගෝටාභය …

Read More »

සිරියාව ඉහලින් පියාසර කිරීමේදී ත්‍රස්තයන් බිම දැමු රුසියන් යානයේ නියමුවා ත්‍රස්තයන් දෙදෙනෙක් මරා බෝම්බයක් පුපුරාගෙන මියගිය දේශප්‍රේමී සිද්දිය

සිරියාවට කඩා වැටුණු රුසියාවට අයත් ගුවන් යානයක සිටි ගුවන් නියමුවෙක් සියදිවි හානිකර ගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අත් බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් අදාල ගුවන් නියමුවා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය දා සිරියානු කැරළිකරුවන් විසින් වෙඩි තබා බිම හෙලන ලද ගුවන් යානයේ සිටි නියමුවා අනතුරෙන් දිවි ගලවා ගැනීමට …

Read More »

බැඳුම්කර හා බරපතල දුෂණ හා වංචා වාර්තා පිළිබද ආන්දෝලනාත්මක පාර්ලිමේන්තු විවාදය ඇරබෙයි

මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබද පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා. උදෑසන 10.30ට ආරම්භ වූ විවාදය පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතයි. මේ අතර, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම් සල්මාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ …

Read More »

ලක්ෂ 300 ක් කළු සල්ලි සුදුකල වරදට මහින්දගේ පුත් නාමල් රාජපක්ෂ 16 දා සිට අධි චෝදනා 11 යටතේ නඩු විභාගයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකු සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහි නඩුව මේ මස 16 වනදා සිට විභාග කිරීමට අද, දින නියම කෙරුණා. ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් හමුවේ කැදවූ අවස්ථාවේදීයි. රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත …

Read More »

රට විනාශ කල රැජිනගේ පුතා එඩ්වඩ් ගෙනල්ලා නිදහස සමරනවා වීරපුරන් අප්පුගේ මුනුපුරෙක්වත් නැද්ද? – සමන්තගේ රිදෙන කථාව

රට විනාශ කල රැජිනගේ පුතා එඩ්වඩ් ගෙනල්ලා නිදහස සමරනවා වීරපුරන් අප්පුගේ මුනුපුරෙක්වත් නැද්ද? – සමන්තගේ රිදෙන කථාව

Read More »
error: Content is protected !!