Breaking News
Home / දේශීය පුවත්

දේශීය පුවත්

පක්ෂ ජාති කුල ආගම් බේද වලට මරාගන්න බුද්දිමත් ලංකාවේ දුම්රියයි හරියට කන්නවත් නැති ඉතියෝපියාවේ දුම්රිය සේවයයි දැක්කම ලැජ්ජයි සිරි ලංකා

අපි රටක් විදියට අපේ රටේ හැමෝම එක එක අය සහ දේවල් සමච්චලයට ලක්කරන්න හරිම ශුරයි. අපි කෑම බිම නැති අන්ත දිළිඳු රටක් විදියට හංවඩු ගහලා තියෙන ඉතියෝපියාවේ තමා මේ දියුණු දුම්රිය සේවය තියෙන්නේ. ඇත්තටම අපේ රට කොතැනද කියලා තේරෙනවා පහලින් තියෙන වීඩියෝ ටික බැලුවහම, අපි උදේට රැකියාවට එන්න බස් එකේ …

Read More »

ලංකාවේ පැරණිතම හමුදා කදවුර හා දියතලාවේ බස්රථයේ පිපිරූ බෝම්බය සමග පැතිරු කටකතාවට පිළිතුරු දෙන රස පරීක්ෂක වාර්තාව

දියතලාවේ කහගොල්ලේ දී නිවාඩු ලබා යලි කඳවුරට එමින් සිටි සාජන් මේජර් වරයෙක් අත තිබූ අත් බෝම්බයක් බසයක පිපිරී බසය ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳ පළ වන අසත්‍ය ප්‍රචාර, ජාතික ආරක්ෂාවට ගැටලුවක් ඇති කිරීමට හා රට තුළ සාමයට හානියක් සිදු කිරීමට ඇති අවදානම් තත්ත්වය හේතුවෙන් සමාජ මාධ්‍ය හා වෙනත් ක්‍රමවේද ඔස්සේ අසත්‍ය …

Read More »

රට රකින රණවිරුවන් අතර මිනිස් කමටත් නිගාවෙන තිරිසන්නුත් ඒ අතර හෙදිය සමග යාලුවී සමුහ දුෂණය කල අපරාධයේ කලකිරෙන සංවේදී කතාව

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස සිදුව තිබෙන්නේ මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරීම නොව මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් තත්වයට පත්වීමය. සතුන්ට වුවද ලිංගිකත්වය සම්බන්ධව යම් සීමා ඇත. ඔවුන් වර්ගයා බෝ කිරීම සදහා ලිංගිකව හැසිරෙන්නේ ස්වභාවධර්මයෙන් ලැබුනු සීමාවන් තුලය. නමුත් මනු සතාට එහි …

Read More »

ලසන්ත ඝාතනය කර තියෙන්නේ බැටළුවන් මරන ස්වයංක්‍රිය සාහසික කූරකින්. මෙතෙක් කල පරීක්ශන පුවත්පතක් හෙලිකරයි

බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.” සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ සාක්කි වසන් කළේයැයි කියන සිද්ධියට හිටපු පොලිස් ලොක්කන් කිහිප දෙනකුට මාංචු වැටෙන අයුරු පසුගිය සති දෙකේ දක්නට ලැබිණි.  ඒ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද විය. ඒ සමඟ “ලසන්තගේ සැකකරුවන් අල්ලලා.” …

Read More »

පොලිස් ඇමැතිකමට එස්. එෆ් එනවාට නිදහස් පක්ෂ ප්‍රබලයන්ගේ දැඩි විරෝධයක් නිසා අදත් කැබිනට් සංශෝධන නැතිව තවත් රට අරාජික වෙන්න හරිනවලු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් සිදුව ඇතැයි දේශපාල ආරංචි මාර්ග පවසනවා.එහිදී රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව අවධානය යොමුව තිබෙන බව සඳහන්. මේ අතර බොහෝ දෙනා බලා සිටින කැබිනට් සංශෝධනය අද (23) සිදුවනු ඇතැයි වාර්තා වනවා. මෙහිදි අමාත්‍ය සරත් ෆොන්සේකාට ලබාදෙන අමාත්‍යධූරය පිළිබඳ …

Read More »

එස්.එම්.එස් පණිවිඩයකින් නාමයෝජනා ඉල්ලලා ඉතාලියේ පළාත් මැතිවරණයකට තරග කරන්න යන ලාංකිකයා

නයිනමඩමේ පදිංචිව සිට ඉතාලි පුරවැසිභාවය ලබා ඉතාලියේ මිලාන් නගරයේ ජීවත් වන නෙරංජන් වාස් මහතා ලබන මාර්තු මස 6දා ඉතාලියේ පැවැත්වීමට නියමිත ලොම්බාර්දිය පළාත් මැතිවරණය සඳහා එරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී තිබේ. ඉතාලියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා විදේශීය සංක්‍රමණිකයන් සඳහා මෙන්ම ආගමික සංස්කෘතික වශයෙන් …

Read More »

එජාපෙ කැබිනට් එක සංශෝධනය වෙන විදිහිය මෛත්‍රීට යවලා ඉවරයිලු රනිල් එස් එෆ් ට පොලිසිය දීලා හර්ෂට අජිත්ට සුජීවට අළුත් ඇමතිකම්ලු

යෝජිත කැබිනට් සංශෝධනයට අදාළ එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුව 22 වනදා සන්ධ්‍යාවේ ජනාධිපතිවරයා වෙත යොමුකළ බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි. එජාප ආරංචිමාර්ග හරහා වාර්තා වන ආකාරයට කැබිනට් සංශෝධනයට අදාළ අවසන් ලියවිල්ල සැකසීම එක්සත් ජාතික පක්ෂයට ද අභියෝගයක් වී ඇති අතර ඒ මෙතෙක් අමාත්‍යංශ දරමින් විවිධ දුෂණ අක්‍රමිකතා සහ අක්‍රීය …

Read More »

හිටි හැටියේ අද පාර්ලිමේන්තුවට ගිය ජනාධිපති අනුර කුමාර හා සම්බන්ධන් හමුවෙලා සිරිපාල එක්ක සාකච්චාවක් තියලා. තිරය පසුපස කසුකුසු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් හදිසියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තුවේදී හමුවිය.මෙහිදී කිසිදු දේශපාලන කතාබහක් සිදු නොවීම විශේෂත්වයක්. මාධ්‍යවේදීන් හයදෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්.ජනාධිපතිවරයා සමඟ සාකච්චාවක නිරතවී සිටි අනුර යාපා,ලසන්ත අලගියවන්න,කාදර් මස්තාන්,මනුෂ නානායක්කාර යන මැති ඇමතිවරුන් එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු නිමල් සිරිපාල ද …

Read More »

දියතලාව සිද්දියේ අත් බෝම්බය තබාගෙන සිටි සෙබාලගේ වම් පාදය ඉවත් කරලා අසාධ්‍ය නිසා තවම ප්‍රකාශ අරන් නැ. වෙබ් අඩවි වල යන කොටි නිවේදනයට පරික්ෂන කෝ?

දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී මගී බස් රථයක් තුළ ඊයේ (21) අලුයම පුපුරා ගියේ හමුදා සෙබළකු විසින් යාපනයේ සිට ගෙන එන ලද අත් බෝම්බයක් බව මේ වනවිට සිදු කර තිබෙන පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ. සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන යාපනයේ සිට රැගෙන පැමිණි එම අත් බෝමිබය සාක්කුවෙන් පිටතට ගෙන සිය ගමන් …

Read More »

ප්‍රභල ජේෂ්ඨ ඇමතිවරු දෙදෙනෙකුට ඇමති දුර අහිමිවී තරුණයින්ට කැබිනට් ඇමති දුර. ක්‍රීඩා ඇමැතිකමත් බදුල්ලට යන ලකුණු

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනෙකු මෙවර කැබිනට් සංශෝධනයේදී විශේෂ කාර්ය අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. එම ඇමැතිවරුන් දැනට දරන කැබිනට්‌ අමාත්‍ය ධුර කාර්යක්‌ෂම තරුණ ඇමැතිවරුන් දෙදෙනකුට පැවරෙන බව ද එම තිදෙනාගෙන් එක්‌ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගේ ක්‍රියා කලාපය පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි විරෝධය පළ වී ඇතැයි …

Read More »
error: Content is protected !!