Breaking News
Home / කාටූන්

කාටූන්

සජිත් සුපුරුදු ලග ඉන්න එකාට කෙලවිමේ ගතිය පෙන්වමින් නව මධ්‍ය ලේකම්වරයෙක් පත් කරගයි

විපක්ෂ නායක මාධ්‍ය ලේකම් ලෙස රැස පුවත් පතේ හිටපු කර්තෘ රංජිත් කුමාර සරකෝන් පත් කර ඇත. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයෙකුව සිටින අවධියේ පටන් ඔහුගේ මාධ්‍ය කටයුතු කළ, සජිත් නිවාස ඇමතිවරයා වූ පසු නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ මහිලාල් එම්. සෙනවිරත්න මහතාව විපක්ෂ නායක මාධ්‍ය ලේකම් ලෙස පත් …

Read More »

සජිත් යටින් කුමන්ත්‍රණ අවුලයි. කරු රනිල් දෙදෙනාම 2025 ට තරග නොකරයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට නායකත්ව මණ්ඩලයක් සදා එහි නායකත්වය කරු ජයසූරියට ලබා දී මැතිවරණයට යාමට එජාප සැලැස්ම පසුගිය ජනපතිවරණය අවස්ථාවේ අපේක්ෂක කම හයිජැක් කල ආකරයටම කඩා කප්පල් කිරීමට සජිත් පිල කටයුතු කරමින් සිටින බවයි එජාප ආරංචිමාර්ග වාර්තා කරන්නේ. එයට අජිත් පෙරේරා මලික් සමරවික්‍රම මංගල සමරවීර කබීර් හෂීම් සුජීව සේනසිංහ හා තවත් …

Read More »

ජනාධිපති නිවැරදි මාවතේ ගමන් කරත් පොලීසිය වැරදි මාවතක ගමන් කරනවා – කාන්චන විජේසේකර

ජනාධිපති සහ රජය නිවැරදි මාවතේ ගමන් කරන නමුත් කණගාටුවට කරුණ නම් පොලීසිය සහ විමර්ශන වැරදි මාවතක ගමන් කිරීමයි යනුවෙන් තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කර තිබෙනවා. එහි දක්වා තිබුණේ, මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හා දූෂණය පිළිබඳ පැහැදිලි සාක්ෂි සහිත පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින …

Read More »

රනිල් ඉඩම් බදු දෙනකොට විකුනනවා දේශප්‍රේමින් විකුනනකොට රටට ආයෝජන

බේරේ වැව ආශ්‍රිතව චීනයට හිමි ශැන්ග්‍රිලා හෝටලය පිහිටි ඉඩමට අල්ලපු ඉඩම සින්ගපුරු සමාගමකට ලබා දීමට අගමැතිගේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමත් සමග වියත් මග ආණ්ඩුව ලබා ගැනීමට ප්‍රධානම සටන් පාටයක් වූ රට විකුණන් කනවා යන්න අහෝසිවී ගොස් ඇත. එසේම හාල් මිල එළවලු මිල ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහල ගොස් ජිවන වියදම …

Read More »

සජිත් – රනිල් හමුවේ ප්‍රතිපල අනුව එජාපය ජනපතිවරණයට තිරය පසුපස සුදානම්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සතු ජනාධිපතිවරණය ජයගැනීමේ උපක්‍රමය මේ සති අන්තයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට භාර දීමට නියමිත බව එජාප ආරංචි මාර්ග සදහන් කරයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ උපක්‍රමය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර කෙරෙන්නේ එජාප නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් …

Read More »

උදේ 4 ට අපිට සජිත් කෝල් දෙන නිසා අපි සජිත් රටේ ජනපති කල යුතුයි – හරින්

සජිත් පේ‍්‍රමදාසට එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වීමට සෑම සුදුසුකමක්ම තිබෙන බැවින් ඔහුට එම අපේක්‍ෂකත්වය නොලැබුණොත් දේශපාලනයෙන් ඉවත් වී තමා ඉදිරි අවුරුදු පහම ගෙදර සිටින බව විදුලි සංදේශ, විදේශ රැකියා හා ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්ද මහනුවර බෝගම්බරදී පැවසුවා. සජිත් පේ‍්‍රමදාසට වසර 27 ක් දේශපාලනයේ අත්දැකීම් තිබෙනවා. දැන් ඔහුගේ …

Read More »

වසර 10 ක් ලෝකෙන් කොන් වුන රටක් හදපු අය තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියන් බව රනිල් කියයි

දස වසරක් බලයේ සිටි රාජපක්‍ෂ පාලනයට රට දියුණු කිරීමට නොහැකි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැන් ඇඳුම හා පාට වෙනස් කරමින් නැවත පැමිණිය ද සිදුවන්නේ පරණ පුරුදු ක්‍රියාදාමයම බවත් කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියෙකු මිස රාජාලියෙකු බවට පත් නොවන බවත් අද (11) කුරුණෑගලදී පැවසීය. වත්මන් ආණ්ඩුව බලයට පත්වී …

Read More »

යෝකර් රජු මාලිංගගේ අවසන් එක්දින තරගයට දින නියමවෙයි

බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.මෙම තරග සංචාරයේදී දෙරට අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි. එම තරග 3ම දිවා රාත‍්‍රි තරග ලෙස පැවැත්වෙන්නේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි. පළමු එක්දින තරගය ලබන 26 වැනිදාත්, දෙවන එක්දින තරගය ලබන 28 වැනිදාත් පැවැත්වෙනවා. අවසන් සහ 3 වන …

Read More »

ඇමරිකාවෙන් කැමරා ගෙනත් ලක්ෂ 750 ක් වියදම් කරලා ජොබ් ඉන්ටවීව් 3ක් ෆේල් වුන අධ්‍යක්ෂක අවුරුදු 7ක් ගජමෑන් හදපු හැටි

ඇමරිකාවෙන් කැමරා ගෙනත් ලක්ෂ 750 ක් වියදම් කරලා ජොබ් ඉන්ටවීව් 3ක් ෆේල් වුන අධ්‍යක්ෂක අවුරුදු 7ක් ගජමෑන් හදපු හැටි මිලියන 75 ක් වියදම් කරලා..අවුරුදු 7ක් කට්ට කාලා …ලංකාවෙ පලවෙනි 3D චිත්‍රපටය "ගජමෑන්" හැදුනේ මෙහෙමයි මිලියන 75 ක් වියදම් කරලා..අවුරුදු 7ක් කට්ට කාලා …ලංකාවෙ පලවෙනි 3D චිත්‍රපටය "ගජමෑන්" හැදුනේ මෙහෙමයි Posted by …

Read More »

ලොව පැරණිම රැකියාව ලංකාවේ තහනම් වුනාට කරන්න පුළුවන්නම් නවසීලන්තයට යන්න වීසා එක්ක සුපිරි වැටුපක්

>ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවන්ට දැන් ලේසියෙන්ම නවසීලන්තයේ වීසා ලබාගන්න පුළුවන්.ගණිකා වෘත්තිය අනෙකුත් වෘත්තීන් සේම පිළිගැනීමට ලක් වන වෘත්තියක් බවට නම් කිරීමට නවසීලන්ත බලධාරීන් තීරණය කර තිබීමත් සමගම මේ පහසුකම ලැබිලා තියෙනවා. මේ අනුව නියමිත කායික මානසික යෝග්‍යතාවය සහිත, අඩුම වශයෙන් වසර තුනක පළපුරුද්දක් සහිත කාන්තාවන් සඳහා නවසීලන්ත වීසා ඉල්ලුම් කිරීමේ …

Read More »
error: Content is protected !!