Breaking News
Home / ක්‍රිඩා (page 53)

ක්‍රිඩා

ලෝක කණ්ඩායමේ වැඩ පෙන්නපු නිසා තිසර ශ්‍රේණිගත කිරීම වලින් ඉදිරියට

ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර ලාහෝරයේ පැවැති විස්සයි විස්ස තරගාවලියෙන් පසු පාකිස්තාන ක්‍රීඩක බාබර් අසාම්, විස්සයි විස්ස පිතිකරු දර්ශකයේ 6 වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. එමෙන්ම ලෝක කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා පිතිකරු දර්ශකයේ ස්ථාන 16ක් ඉදිරියට පැමිණ 53 වන ස්ථානය හිමි කර ගත්තා. ඊට අමතරව ඔහු …

Read More »

මාලිංග ක්‍රිකට් වැඬමුලුවේදී ඇමති ඉස්සරහා තියන් රිදෙන්න කියපු කථාවේ හඬපටිය

වැටුණු ක්‍රිකට් ගොඩ ගන්න පහුගිය දවසක සමුළුවක් තිබ්බා. එකට වර්තමාන ක්‍රීඩකයෝ, පරණ ක්‍රීඩකයෝ, ක්‍රීඩා විචාරකයෝ වගේම ක්‍රීඩා මාධ්‍යවේදීනුත් ආවා. මේ සමුළුවේදී ආපු අයට ප්‍රශ්න පත්තරයකටත් උත්තර ලියන්න වුණා. ඒකට ආපු වර්තමාන, පරණ ක්‍රීඩකයෝ ලංකාවේ ක්‍රිකට් වැටෙන්න හේතු වුනේ මොකක්ද කියලා කිව්වා. ලසිත් මාලිංගත් මේ වැඩමුළුවේදී දිගටම ක්‍රිකට් පරදින්න හේතු මොනවද …

Read More »

මහේල පුහුණුකරු ලෙස පකිස්ථාන සංචාරයට ලබන සතියේ අවසන් තීරණයට

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ සමයේ ශ්‍රී ලංකාව මෙහෙයවූ ආකාරය දෙස් විදෙස් ක්‍රීඩා විචාරකයන් පවා අදටත් ඒ පිලිබදව කතා බහට ලක්කරන්නේ ඔහුගේ ඇති සුවිශේෂී දක්ෂතාවය නිසාය.මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුකරු ධුරය දරන මහේල ජයවර්ධන මෙවර මුම්බායි ඉන්දියන්ස් පිල අයි.පි.එල් තරගාවලයේ ශුරයන් බවට පත් කිරීමට තරම් මහේලගේ පුහුනුකාරිත්වය උපයෝගී විය. …

Read More »

මාලිංගගේ තණතීරු සැකසීමේ හෙළිදරව්වෙන් මව්බිමේ තරග පාවාදුන්නා දැයි සැකයක්

පසුගිය සංචාර කීපයේදිම තණතිරුවට ගියාම අපි කියනවා, රයිට් අපිට මේ වගේ තණකොළ තියල තණතීරුව දෙන්න කියල. තණතීරුවට ගිහිල්ල අඩි දෙකක් යනකොට තණ කොළ කපනවා. තනකොළ කැපුවෙ ඇයි කියල ඇහුවම කියනවා බ්ලේඩ්එක වැරදුනා කියල. ජාත්‍යන්තර තලයේ තණතීරු හදන කෙනෙක් එතන ඉන්නවා නම්, ඔහුට බ්ලේඩ් එක වරදිනව නම් මම හිතන්නේ නෑ එයා …

Read More »

ක්‍රිඩා ඇමතිගේ වැඩ ගැන කියන්න අර්ජුන අයි.සී.සි.යට යන්න සැරසෙයි

පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ ක්‍රිකට් වැඩමුළුවට සහභාගි නොවූයේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් විමසා සිටියේය. ඊට ප්‍ර‍තිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, “ක්‍රිකට්වලට ආදරය තියෙන කිසිම කෙනෙක් ඔතැනට යන්නේ නැහැ. එතැන තනිකරම වංචාවක් ප්‍රෝඩාවක් කළේ. මේ වැඩමුළුව කරන්න තිබුණේ ක්‍රීඩා අමාත්‍යාංශය. නමුත් එහෙම වුණේ නැහැ. මට එවූ ආරාධනා පත්‍ර‍යේ …

Read More »

ලසිත් මාලිංගගේ සංවේදී හෙළිදරව්ව

පසුගිය කාලවල එකවර තරග රැසක්ම පරාජයට පත්වීම ගැන කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. පසුගිය තරගාවලි කිහිපයේදී ඇති වූ එහෙත් සිදු නොවිය යුතු සිද්ධින් කිහිපයක්ද මෙහිදී ලසිත් මාලිංග මතක් කර සිටියා. ඔහු මෙම අදහස් පළ කළේ ඉකුත් දා කොළඹ පැවැති ක්‍රිකට් …

Read More »

කොදෙව්වන් ලෝක කුසලාන සිහිනයේ පළමු කඩයිම පසු කරයි

එංගලන්තය සමඟ ඊයේ පැවති විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 21 ක ජයක් හිමිකර ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් වුණා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස කොදෙව් පිලට ආරාධනා කළා. ඔවුන් සිය පන්දුවාර 20 තුලදී කඩුලු 9 ක් දැවී ලකුණු 176 ක් රැස් කළා. …

Read More »

පරිපාලනයට ලිහිල් දඬුවම් දී චාමර සිල්වාට වසර 2 ක තහනමක් දීමට මහේල එරෙහිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දකුණත් පිතිකරු චාමර සිල්වාට තරඟ පාවාදීමේ චෝදනාව යටතේ පැනවූ දඬුවම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා. සිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහේල ජයවර්ධන මේ බව සඳහන් කර තිබෙනවා. ඔහු පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ලබාදුන් තහනමට …

Read More »

මං පොඩිද දන්නේ නෑ ඒත් මට වසර 20 ක අත්දැකීම් තියනවා – සුපිරි ක්‍රීඩක මහේල

දිවයින – ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ස්‌වර්ණමය යුගය මහේල සහ සංගක්‌කාරගේ යුගයෙන් පස්‌සෙ අවසන් වෙලා තියෙනවා. දැන් ඇතිවී ඇති තත්ත්වය ගැන ඔබට දුක හිතෙන්නෙ නැද්ද මෙතැනින් ගොඩ ගන්න යමක්‌ කරන්න ඕන කියලා. මහේල – ඇතිවී තියෙන තත්ත්වය ගැන මට කනගාටුයි. නමුත් මට බලෙන් ඇවිල්ලා මුකුත් කරන්න බැහැ. මම ක්‍රිකට්‌ කමිටුවකත් …

Read More »

තේරුම් කමිටුව ලැබරෝයිට එනවා කියපු චරිත කවුරුත් නෑ

ග්‍රැහැම් ලැබරෝයි සභාපති ලෙස පත් කර තිබෙනවා. එහි අනෙත් සාමජිකයින් වෙන්නේ අසංක ගුරුසිංහ/ ජෙරිල් වික්‍රමසිංහ/ ජෙරිල් වව්ටර්ස් ය. කෙසේ වෙතත් ප්‍රවීන සුපිරි චරිත කිසිවෙක් නැවත් මෙයට සම්බන්ධ නොවීම තවත් අර්බුධයක මුලක් විය හැකි. මේ නම් අප එතරම් දන්න කියන ඒවා නොවෙයි. අප බලා සිටිමු.

Read More »
error: Content is protected !!