Breaking News
Home / ක්‍රිඩා (page 52)

ක්‍රිඩා

අපට තිබ්බ බාධක ක්‍රිකට් කණ්ඩායමට තිබුන නම් අද ලංකාවෙ ක්‍රිකට් නෑ – දිලන්ත

දිලන්ත මාලගමුව යනු ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන නමක් තැබු වීරයෙක්. ශ්‍රී ලාංකිකයෙකුට සිහිනයක්ම පමණක් ව තිබු මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට පා තබා රජයෙන් හෝ රටෙන් කිසිදු අනුග්‍රහයක් නොලබා රටට මහා ගෞරවයක් ගෙනා දිලන්ත පසුගිය දිනෙක පෞද්ගලික රුපවාහීනි නාළිකාවක පැවැති සජීවි සංවාදයකට එක් වුනා. ඒ දිලන්ත මෙන්ම රටට ගෞ‍රවයක් ගෙනා …

Read More »

පැරදුනත් අස්වෙන්නේ නැහැ – නායක උපුල් තරංග

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගාවලිය තරඟ 05ට බිංදුවක් ලෙස පරාජයට පත්වීම සම්බන්ධයෙන් තමන් නායකයෙක් ලෙසත්, ක්‍රීඩකයෙක් ලෙසත් කනගාටුවට පත්වන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගන පැවති අවසන් එක්දින තරඟයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියා. අවස්ථා කිහිපයකදී ලෝක කුසලාන අවසාන …

Read More »

ඉතිහාසයේ ප්‍රථම වතාවට මව්බිමේදී පූර්ණ තරග පරාජයක්. ක්‍රිකට් කලු පැල්ලම!

  ශ්‍රී ලංකාව ලබාගත් 238 ට පිලිතුරු දෙමින් ඉන්දියාව පහසු ජයක් ලබාගත්තා. කෝලි තවත් ශතකයක් ලාබාගනිමින් පොන්ටින් ලබාගත් ශතක 30 සමකලා. ඒ ලොව දෙවන වැඩිම ශතක ලබාගත් වාර්ථාව සම කිරීමක්. පලමු ස්ථානය ශතක 47 ක් ලබාගත් ටෙන්ඩුල්කාර් සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉතිහාසයේ මව්බිමේ පූර්ණ තරගාවලි පරාජයක් සිදුවී නෑ. …

Read More »

පාලකමණ්ඩලය විසුරවලා මහනාම වගේ මහත්තයෙක්ට දෙන්න – සිදත් වෙත්තමුනි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසුරුවා හැර නැවත මුල සිට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුද්ගලයකුගේ මූලිකත්වයෙන් ආරම්භ කළහොත් පමණක් කඩා වැටී ඇති ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගොඩගත හැකි බව හිටපු ටෙස්ට් ක‍්‍රීඩක සහ හිටපු අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා පවසයි. වර්තමාන ක‍්‍රිකට් පරිපාලනය පත්වීමට පෙර පැවැති අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු …

Read More »

කුසල් රැකගන්න පොඩි විවේකයක් අවශ්‍යද? අවසන් තරග පහේ සාමාන්‍ය 14 ට අඩුයි.

අවුරුදු 22 අනාගත ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවකුගේ ලක්ෂන පෙන්වන කුසල් මෙන්ඩිස් අවසන් තරග 5 ටම ලබාගෙන ඇත්තේ ලකුණු 58 යි. සාමාන්‍ය 14 ටත් අඩුයි. අද අවසන් තරගය ඔහුට විවේකයක් දී මීලග සංචාරයේ සිට හොඳ මානසිකත්වයකින් පිටියට පිවිසීම ඔහුටත් කරන සාධාරණයක් විය හැකි. කෙසේ වෙතත් සංගා මහේල වැනි ක්‍රීඩකයන් ලෝක කුසලාන …

Read More »

ලෝක කුසලානෙන් විසිවුන එක බල්ලට දාලා ලංකාවේ උන් ඉන්දියාව එක්ක පාර්ටි කරයි.

ලසිත් මාලිංගගේ උපන්දින සාදය වෙනුවෙන් ඉන්දිය කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් සහබාගි වී තිබෙනවා. එයට හිටපු ක්‍රීඩකයන්ද කණ්ඩායමෙන් එලියෙ සිටන ක්‍රීඩකයන්ද සහභාගිවෙලා. මේකට මහේල සනත් වගේ අයත් ඇවිල්ලා. ඒක ගැන අපට එච්චර හිතන්න දෙයක් නෙවෙයි ඔවුන් ඉවත් වුන ක්‍රීඩකයන් නිසා. ඉතිහාසේ දරුනුම පරාජයට ලක්වුන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පාර්ටි කරන්න තරම් …

Read More »

රසල් ආර්නල්ඩ් සහ ගන්ගුලි ඉන්දීය තරගාවලිය අතරතුර පිටිය මැද ගැටුමක් ඇති කරගයි

මේ අද දැවැන්ත පරාජයන් හමිවේ රට වෙනුවෙන් පිට රැටියන්ගෙන් දොස් උපහාස වලට ලක්වෙමින් රටේ නම භාෂාව ජාත්‍යන්තරයට ගෙනියන්න වෙර දරන මැදපෙල පිතිකරුවා පන්දු යවන්නා රසල් ආර්නල්ඩ් 2002 ආසියානු කුසලානයේදී එවකට ඉන්දීය නායකයා සමග මුහුණට මුහුන එඩිතරව නැගී හිටින වීඩියෝවක්. එදා ක්‍රීඩකයන්ට මහා දැවැන්ත ආත්ම විශ්වාසයක් තිබුනේ කණඩායමක් විදියට දැවැන්ත ශක්තියක් …

Read More »

හතරවන තරගයේ ප්‍රේක්ශකයන් නැතිවීම ගැන හර්බජාන් කම්පනයට පත්වෙයි

ඉන්දියානු කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන හර්බජන් සිං ලංකාවේ ක්‍රිකට් වලට වෙලා තියන දෙයක් ගැන ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කරලා තිබුණා.ඊයේ තරඟයේදී පිටියේ ප්‍රේක්ෂකයන් දැකගන්න නොලැබුණු එක ගැන තමයි ඔහු කියලා තිබුණේ.. ‘‘ලංකාවේ ක්‍රිකට් පහළටම වැටිලා තියනවා බලන්නත් දුකයි.. වෙනදට ප්‍රෙක්ෂකයන් පිරිලා ඉන්න ක්‍රීඩංගණයේ අද ප්‍රෙක්ෂකයෙක් දැකගන්නත් අමාරුයි…‘‘ …

Read More »

මාලිග ක්‍රිකට් ගැන තීරණයක් ගන්න යයි. තරගයක් දිනවිය නොහැකි නම් තවදුරටත් රැඳී සිටිය යුතු නැහැ.

තරගයක් දිනවිය නොහැකි නම්, තමන් කණ්ඩායමේ සිටීමෙන් ඵලක් නොමැති බව ලසිත් මාලිංග පවසනවා. සිය ශාරීරික යෝග්‍යතාව පිළිබඳවද තමන්ටත් ප‍්‍රශ්නයක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. ඉන්දියාව සමග ඊයේ පැවති  තරගය පරාජය වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලසිත් මාලිංග මේ බව පැවසුවා. ඉන්දියානු සහ සිම්බාබ්වේ සංචාරවලදි මම අසාර්ථක වුණා. ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙනුත් …

Read More »

අපේ ක්‍රිකට් හදන්න ඔබටත් අවස්ථාවක් ඔබේ අදහස් මේ මස 15 ට පෙර දෙන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට්හි කඩා වැටීම පිළිබඳ අධ්‍යයනය කර සවිස්තරාත්මක වාර්තාවක් ක්‍රීඩා ඇමතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා ඒ සඳහා පත් කළ විශේෂ කමිටුව විශේෂ සමුළුවක් කැඳවා තිබෙනවා. මේ මස 15 වන දා මෙම සමුළුව බත්තරමුල්ලේ දී පැවැත්වීමට නියමිතයි. විශේෂ කමිටුව සමන්විත වන්නේ ජාතික ක්‍රීඩා පාලක සභාවේ සභාපති මිල්ටන් අමරසිංහගේ සභාපතිත්වයෙන්,  මහාචාර්ය රන්ජිත් …

Read More »
error: Content is protected !!