Breaking News
Home / ක්‍රිඩා (page 51)

ක්‍රිඩා

කැන්ගරුවන් කහ ඇඳන් ගහන ලංකාව වගේ හර්බජාන් ලංකාව තුට්ටු දෙකට ඇද දමයි

‘ඔස්ට්‍රේලියාව හරියට කහ ඇඳුම ඇඳගෙන ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වගෙයි’ -හර්බජාන් සිං ලංකාව තුට්ටුවට ඇද දමයි වත්මන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සමාන බව ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං පවසයි. ඔහු පවසන්නේ කහ ජර්සිය හැඳගෙන ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමක් බවට මේ වනවිට ඔස්ට්‍රේලියා කණ්ඩායම පත්ව …

Read More »

හෙට ඇරබෙන පකිස්ථාන ශ්‍රී ලංකා තරගය ඉතිහාසගත වෙන ක්‍රිකට් නව නීති මෙන්න

ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් හඳුන්වා දුන් නව නීති ක්‍රියාත්මක කිරීම හෙට (28) ආරම්භ වන ශ්‍රී ලංකා පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී සිදු කෙරෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරනවා.  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හඳුන්වා දුන් මෙම නව නීති වලට අනුව ටෙස්ට් තරඟයක් සඳහා ආදේශ කළ ක්‍රීඩකයින් සංඛ්‍යාව 04 සිට 06ක් දක්වා ඉහළ නංවා …

Read More »

එංගලන්ත උප නායක බෙන් ස්ටෝක්ස් සහ හේල්ස් නයිට් ක්ලබ් ගැටුමකින් අත් අඩංගුවට

සදුදා(25) දිනයේ රාත්‍රියේ රාත්‍රි සමාජ ශාලාවකට ගිය එංගලන්ත සුපිරි පිතිකරුවන් වන ඇලෙක්ස් හේල්ස් සහ බෙන් ස්ටෝක්ස් එහි ගැටුමක් ඇති කරගෙන පුද්ගලයකුට ස්ටෝක්ස් විසින් රෝහල් ගත වීමටම පහර දී තිබෙනවා. ඔවුන් එදින රාත්‍රියේ පොලිස් අත් අඩංගුවේ පසුවී තිබෙනවා. කෙසේ වෙතත් පසු දින උදෑසන නිදහස් වුවත් ඔවුන් දෙදෙනාට අද(27) පැවැත්වෙන තරගය තහනම් …

Read More »

මහේලගේ අනුරුව සධීර සහ සංගට විතරක් දෙවනි රොශේන් පලමු ටෙස්ට් තරගයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවන් ඉවත්වීමෙන් කණ්ඩායම පසු බැසූ බව වැඩබලන පුහුණුකරු නික් පොතෙස් පවසනවා. උපුල් තරංග වෙනුවට කෞෂාල් සිල්වා ඇතුලත් කලත් වයස 22 වන සදීර සමරවික්‍රම ක්‍රීඩා කිරීම සුදුසු බවයි පොතෙස් පවසන්නේ. සධීර පලමු පෙළ එක්දින තරගවල ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රියා කරනවා. සධීර යනු මහේලට සමාන පිතිකරන සෛලයක් ඇති …

Read More »

සංගාගේ සිහිනයක් වූ ලෝඩ්ස් ශතකය ලබාගත් හැටි කළණ මිතුරා මහේල සිහිකරයි.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ටෙස්ට් ශතකයක් ලබාගැනීම කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ජීවිතේ වටිනාම අවස්ථාවක් වෙනවා. සංගා කල අවසන් එංගලන්ත සංචාරයේ ශතකය ලබා ගනිද්දි ක්‍රිකට් පිටියේ එදා මෙදාතුර දුටු හොඳම මිතුරන් වන සංගා මහේලයි පිටියේ සිටියේ. මහේල එදා විස්තරය එකින් එක පැහැදිලි කරනවා. එංගලන්තය දුන් පීඩනය හමුවේ එය දරාගත් විදියත් සංගාට 99 දි පිස්සු …

Read More »

“ඔබගේ වචනයට ස්තූති සර්” කියා ට කියූ සුපිරි පිතිකරු හර්ඩික් පාන්ඩයා

ශ්‍රී ලංකාවෙන් බිහිවුනු සුපිරි පිතිකරු කුමාර සංගක්කාර ඊයේ(24) දිනයේදී ඉන්දීය පිතිකරු හර්තික් පාණ්ඩියා පිලිබඳව ට්විටර් පණිවුඩයක් තබා තිබුනා.මේ දිනවල පැවැත්වෙන ඕස්ට්‍රේලියා-ඉන්දියා තරඟාවලියේදී ඔහු සුපිරි පිතිහරඹයක නිරතවුන අතර ඔහුගේ මෙම දක්ෂතාවය පිලිබඳවයි සංගා මෙලෙස සඳහන් කර තිබුනේ.මෙයට ප්‍රතිචාර දක්වමින් පාණ්ඩියා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ “සර්..ඔබගේ කරුණාවන්ත වචනවලට ස්තූතියි” …

Read More »

King Kumar ගේ කණ්ඩායමට 11 ක් තෝරගයි. මෙන්න King ගේ කණ්ඩායම

මේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ සිට ලෝක පූජිත සංගක්කාර තෝරාගන්නවානම් කණ්ඩායමක් ඔහුගේ හොදම 11 මේ විදියටයි තෝරගන්නේ. එයට ශ්‍රී ලාංකික දැවැන්තයින් තිදෙනෙක් ඇතුලත්. සංගාගේ කණ්ඩායමේ නායකයා වන්නේ අරවින්ද ද සිල්වායි. පහත වීඩියෝවෙන් එම කණ්ඩායම බලන්න.

Read More »

කොදෙව්වන්ට 369 ගහපු එංගලන්තයේ සුපිරි 6 පහර 15 ව මෙන්න..

තෙවන එක්දින තරගය එංගලන්තය ලකුණු 124 න් ජයගත්තා. එහිදී ලකුණු 369 ඔවුන් ලබා ගත්තා. එයට මෝන් අලීගේ හයේ පහර 8 ක් සමග කණ්ඩායමම හයේ පහර 15 ක් එල්ල කලා. එම හයේ පහර සියල්ල පහතින් බලන්න.

Read More »

මිශ්බා සහ යුනිස් කාන් නැතිව එන පලමු තරගය නිසා පකිස්ථානයට ලංකාව අභියෝගයක්ලු

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය පකිස්ථානයට සුවිශේෂී වන හේතුවක් පකිස්ථාන මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.  ප්‍රබලයන් දෙදෙනෙකු වන යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් නොමැතිව පකිස්ථානය මුහුණ දෙන පළමු තරගාවලිය මෙය බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.  පසුගිය මැයි මාසයේ කොදෙව්වන්ට එරෙහිව පැවති තරගාවලියෙන් අනතුරුව පකිස්ථාන ප්‍රබලයන් දෙදෙනා කණ්ඩායමෙන් …

Read More »

මෝන් අලී කොදෙව්වන් වනසයි. අවසන් පන්දු 15 ට 50 සමගින් ශතකයක්

එංගලන්තය හා කොදෙව්වන් අතර පැවැත්වෙන තෙවන එක්දින තරගයේ එංගලන්තය කඩුළු 9 ට ලකුණු 369 ක් ලබා ගත්තා. එහිදී මෝන් අලී සුපිරි ශතකයක් ලබා ගත්තේ පන්දු 57 කින්. එයට හයේ පහර 8 ක් ඇතුලත්. අවසන් ලකුණු 50 ලබාගන්නේ පන්දු 15 න් වීම විශේෂත්වයක්. එම ඉනිම පහතින් බලන්න.

Read More »
error: Content is protected !!