Breaking News
Home / ක්‍රිඩා (page 5)

ක්‍රිඩා

අන්තිම අඩියට වැටුන කණ්ඩායම හොඳම 4 ට ගෙනාපු මහේලට මුම්බායි හිමිකරුගෙන් උසස් ගරුත්වයක් ලබාදෙයි

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2018 IPL තරඟාවලියේ නින්දෙන් නැගිටලා වගේ ගතියක් අපිට පහුගිය තරඟවල දකින්න ලැබුන,මේ පිබිදීම එක්ක මුම්බායි කණ්ඩායම දැන් සුපිරි කණ්ඩායම් හතර අතරටත් එකතු වෙලා ඉන්නේ.මේ විදියට 2017 ශුරතාවය දිනපු මුම්බායි කණ්ඩායම 2018 තරඟාවලියේ පලවෙනි කණ්ඩායම් හතර අතරට ආපු පලවෙනි අවස්තාව තමයි කල්කටා ජයග්‍රහණයෙන් පස්සේ මුම්බායි කණ්ඩායම උදා කර …

Read More »

වයස 19 සුපිරි කොලු ගැටයෙක් හොයාගත් මහේල අන්තිම අඩියට වැටුන මුම්බායි කණ්ඩායම අංක 4 ට උස්සයි.

IPL තරඟාවලියේ ලොවම බලා සිටි තවත් සුපිරි තරඟයක් ඊයේ පැවැත්වුනේ මුම්බායි කණ්ඩායම සහ කොල්කටා කණ්ඩායම අතරයි. එම තරඟයේ කොල්කටා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 102 ක සුපිරි ජයග්‍රහණයක් ලබාගැනීමට මුම්බායි කණ්ඩායම සමත්වූවා. තරඟාවලියේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 210 ක්. ප්‍රවේගකාරී …

Read More »

කිසි දිනක දිවා රාත්‍රි ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නැති ඉන්දියාව මංගල තරගයට කැන්ගරුවන්ට බෑ කියයි. ලංකාවට හා කියයි

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට සුදානම් කර තිබු දිවා/රාත්‍රී ටෙස්ට් තරගය අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. එළඹෙන දෙසැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියානු සංචාරයේදී ඇඩිලේඩ් හිදී පැවැත්වීමට යෝජිත දිවා/රාත්‍රී තරගය සාමාන්‍ය ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වෙනු ඇති. 2015 වසරේ සිට දිවා/රාත්‍රී ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කර ඇති ඕස්ට්‍රේලියානු පිල ඉන් තරග 03ක් ජයගෙන ඇති අතර, එම …

Read More »

IPL දිල්ලි කණ්ඩායමට ක්‍රීඩා කරන්න හිටපු ලොව ලාබාලතම අංක එකේ පන්දු යවන්නා රබාඩා ලංකාව සමග තරගාවලියට එන බව ඩොනල් අනතුරු අගවයි

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩාගේ ආබාධ තතත්වය දකුණු අප්‍රිකා කණ්ඩායමට වෙස්වළාගත් ආශිර්වාදයක් විය හැකිබව දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු ඇලන් ඩොනල්ඞ් විදෙස් මාද්‍යයක් සමඟ අදහස් දක්වමින් පවසා ඇත. “ඇත්තටම අභාදයකට ලක්වීම හොඳ දෙයක් නෙවෙයි,හැබැයි මේ වෙලාවේ රබාඩා අභාදයකට ලක්වෙලා ඉන්න එක ඔහුට වගේම අපේ කණ්ඩායමටත් හොඳයි,IPL සෙල්ලම් …

Read More »

කලකට පසු ලොව අංක එකේ සිටි කුලේ එක්දින සංචිතයකට. ගෑනු හුටපටයක් නිසා විසිවුන කිත්රුවනුත් ඇතුලට

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කලක් ප‍්‍රබලතම වේගපන්දුයවන්නකු වශයෙන් නම් දරා සිටි නුවන් කුලසේකර හා වමත් පිතිකරු කිත්රුවන් විතාණගේ මේ දිනවල පැවැත්වෙන අන්තර් පලාත් එක්දින තරගාවලියට කැදවා ඇති බව වාර්තා වෙයි. එම වාර්තා අනූව නුවන් කුලසේකර දඹුල්ල කණ්ඩායමට හා කිත්රුවන් විතාණගේ කොළඹ කණ්ඩායමට නම් කර ඇත. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් තරග ගණනාවක් …

Read More »

නිසල තාරක කසුන් රාජිත ෂෙහාන් මදුශංක ඇතුළු නවකයන් රැසක් සමග කොදෙව් සංචාරයට මුලික සංචිතයක් නම් කරයි. දිමුත් වෙනුවට උඩවත්ත එයි

31 හැවිරිදි මහේල උඩවත්ත ඇතුළු 21 දෙනෙකුගෙන් යුත් මුලික සංචිතයක් කොදෙව් ටෙස්ට් තරගාවලියට නම් කර තිබෙනවා. මහේල උඩවත්ත ටෙස්ට් කණ්ඩායමකට නම් කල පළමු අවස්තාව මෙය වන අතර පළාත් සිව්දින තරගාවලියේ වගේම මේ වන විට එක්දින තරගාවලියේදී ද ශතක ලබා ගනිමින් සිටි. ඇන්ජලෝ මැතිව්ස් නිදහස් කුසලානයේ ආබාධයෙන් පසු නැවත කණ්ඩායමට ඇවිත් …

Read More »

ඉන්දිය මහා මැතිවරනය නිසා 2019 අයිපීඑල් තරගවාරය ලංකාවේ පැවැත්වීමට ඉන්දිය ක්‍රිකට් ආයතනය සූදානම්වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ. ලබන වසරේදී පැවැත්වෙන ඉන්දීය මැතිවරණය හේතුවෙන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය එරට දී පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් මතුවීම නිසා මේ යෝජනාව ඉදිරිපත්ව ඇති බවද පැවසේ. මේ හේතුවෙන් තරගාවලියේ තරග රැසක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට යෝජනා වී ඇති …

Read More »

ක්‍රීඩා සමාජ 81 න් 64 මාව ලිඛිතව ඉල්ලලා තියෙන්නේ. මාලිංග ගැන කරන්න දෙයක් නෑ – ආයෙත් සභාපති වෙන්න යන සුමතිපාල

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිපාලනය කිරීමට මෙරට සිටින සුදුසුම පුද්ගලයා තමන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සභාපති තිලංග සුමතිපාල මහතා පවසා සිටියි. ඒ මහතා මේ බව පවසා සිටියේ, 01 වැනිදා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එමෙන්ම මෙරට ක්‍රීඩා සමාජ 84න් 61ක්ම මේ වනවිටත් ඉදිරි වසර දෙක සඳහා තමන්ව …

Read More »

වේග පන්දු යවන්නන් ලංකාවට අහිමිවෙමින් යාම අවදානමක් ලෝක කුසලානෙට අවුරුද්දයි. අර්බුධය ගැන ඇන්ජි කෙලින් කියයි

ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නන්ගේ අඩුවීමක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.අන්තර් පළාත් සුපිරි එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී මැතිව්ස් මේ බව සඳහන් කළේය. “එහෙම නැහැ කිව්වොත් ඒක වැරැදියි. ඔව්. මේ වනවිට අපට වේගපන්දු යවන්නන්ගේ ප්‍රමාණයේ යම් අඩුවීමක් තියෙනවා. ඒකට හේතුව දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් …

Read More »

ශ්‍රී ලංකා පරිනතම ටෙස්ට් ආරම්භක පිතිකරු දිමුත්ට කොදෙව් සංචාරය ආබාදයක් නිසා අහිමිවෙයි. නොසලකා හරින්නැයි ඉල්ලු හිටපු එක්දින නායක උපුල්ට නැවත අවස්තාව

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ ඇඟිල්ලක අස්ථියක් බිදී යාම හේතුවෙන් මේ මාසයේදී ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා සහභාගි වීමේ අවස්ථාව අහිමි විය හැකි බව වාර්තා වේ. මේ දිනවල පැවැත්වෙන අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය සඳහා අඟහරුවාදා ( 01 ) සිය පුහුණුවීම් කටයුතු වල නිරත …

Read More »
error: Content is protected !!