Breaking News
Home / ක්‍රිඩා (page 49)

ක්‍රිඩා

ජාතික කණ්ඩායමට ගේන්න බැරි ජයග්‍රහනයක් කාලයක් කැපිලා ඉන්න අජන්ත මෙන්ඩිස් ගෙනාපු හැටි

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හී පැවති 2017 ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ලෝක ශූරතාවලියේ ශුරතාවය දිනාගැනීමට අජන්ත මෙන්ඩිස් නායකත්වය දැරූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී කේප් ටවුන් නගරයේදී සමත් විය. සාමාන්‍ය ක්‍රිකට්‌ නීති රීතිවලට වඩා වෙනස්‌කම් වලින් යුත් මෙම ‘ලාස්‌ට්‌ මෑන්’ ක්‍රිකට්‌ ආකෘතියට ලොව ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩකයන් රාශියක්‌ම සහභාගි වේ. අද දිනයේ අවසන් …

Read More »

මාධ්‍ය ඉදිරියේ විවේචන කල නිසා “මාලිංගගේ ක්‍රිකට් අපි ඉවර කලා” කියමින් පලිගන්නා සුමතිපාල ඇතුළු බල්ලෝ

ලසිත් මාලිංග කියන්නේ ඔබ ගොඩාක් ආදරය කරන, ලංකාව වෙනුවෙන් අගනා සේවයක් කරපු ක්‍රීඩකයෙක්. හැබැයි අපි මේ කියන්න හදන්නේ ලසිත් මාලිංග ගැන මෙච්චර දවසක් මාධ්‍යයෙන් වසං වෙලා තිබුනු කතාවක්. මේ කතාව අපිට දැන ගන්න ලැබුනේ බොහෝම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින්. ඉන්දීය සංචාරයට එක්වෙන ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට ලසිත් මාලිංග ඇතුලත් වෙන්නේ …

Read More »

ඇරඹුමම කඳුලක් වුන SLPL ආයෙත් පටන් ගන්න යයි. පොඩි රටවලුත් League හරියට කරද්දි මේ පාරවත් හරියට කරයිද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සිටින පසුගාමී තත්වයට එක හේතුවක් ලෙසට ඇතැමුන් පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පළමුපෙළ තරඟකාරීත්වය අඩුවීමය.මෙම තත්වය ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩකයන් පැමිණීමේදී මෙන්ම සීමිත පන්දුවාර තරඟ සඳහා ක්‍රීඩකයන් කණ්ඩායමට පැමිනීමේදීද දැඩි බලපෑමක් වී ඇත. ඉන්දීය කණ්ඩායම මෑත කාලීනව ක්‍රිකට් ක්‍රීඩාවෙන්  ලබා තිබෙන දැඩි දියුණුවට ප්‍රධාන හේතුවක් ලෙස …

Read More »

ඉන්දු ලංකා දෙවන එක්දින තරගය පාවා දුන්නද සැකයක් ලංකා ඊ නිවුස් වෙත පුද්ගලයෙක් තොරතුරු හෙළිකරලා

ඉන්දු-ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ ප්‍රතිඵල ඔට්ටුකරුවන් කලින් ෆික්ස් කරන ලද්දක් (ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.14, ප.ව‍‍‍‍‍‍.11.50) මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දු-ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය සහමුලින්ම ඔට්ටුකරුවන් විසින් ග්‍රහණයට ගත්, තරඟ ප්‍රතිඵල කලින් ෆික්ස් කරන ලද, තරඟාවලියක් බව ලංකා ඊ නිව්ස් වෙත සැකයකින් තොරව ඔප්පු වෙමින් තිබේ. ඊට හේතු කාරණා මෙසේය. පසුගිය …

Read More »

සුපිරි T 10 තරගාවලිය අද ඩුබායිහිදි ඇරඹෙයි ටෙස්ට් නායක චන්දිමාල් ඇතුළු කලම්බු ලයන්ස් කණ්ඩායම සටනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (14දා) සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන T-10 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන කලම්බු ලයන්ස් නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් හට හිමි වී තිබේ. මෙම තරගාවලියේදී එක් කණ්ඩායමක් ඕවර 10 ක් ක්‍රීඩා කළ යුතුවේ. ඒ සඳහා ඔවුන්ට මිනිත්තු 45 ක …

Read More »

අතිදක්ෂයා විරාත්ට PEPSI ප්‍රචාරයට බිලියන ගානක් දෙද්දි එය අත්හැරියට ඕන කුණු ගොඩක් විකුණන අපේ රටේ සුපිරි හාදයෝ

මීට පෙර වසර වල පෙනී සිටියත් මෙවර පෙප්සි කෝලා සමාගමේ බිලියන ගනනක මුදලකට පෙප්සි ප්‍රවර්ධනයට දැනට ලෝකයේ සිටින විශිෂ්ඨ පිතිකරු විරාත් කෝලිට ආරාධනා කල විට කෝලි එය ප්‍රතික්ෂේප කලේ මෙවැනි පැනි බීම ඇඟට කිසි සේත්ම ගුණදායක නොවන බවත් එය මනසට ඇඟට සහ සෞඛ්‍යට අහිතකර නිසා එවන් පැනි බීම ප්‍රවර්ධනය තමන් …

Read More »

ක්‍රිස් ගේල්ට BPL අවසන් තරගයේ ආච්චි සීයා මුත්තා ඔක්කොම වැහෙයි හයේ 18 සමග ලකුණු 146 ක ලෝක වාර්ථාවක්

ඩකා ඩයිනමයිට් සහ රාග්පූර් රයිඩර් අතර තරගයෙන් ලකුණු 57 ක පහසු ජයක් ලබන්න ක්‍රිස් ගේල්ගේ කණ්ඩායම සමත් වුනා. රාග්පූර් වෙනුවෙන් මාලිංග, තිසර, ඉසුරු උදාන ලංකාවෙන් ක්‍රීඩා කලා. පලමුව පන්දුවට පහර දුන් රාග්පූර් එක් කඩුල්ලකට ලකුණු 206 යි. ක්‍රිස් ගේල 146 යි. නවසීලන්ත හිටපු සුපිරි ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් 51 යි. මෙහි …

Read More »

ඉතිහාසේ පලමු වරට ලංකාවට ඉන්දියාවේදි තරගාවලි ජයක් ලැබීමේ ස්වර්ණමය අවස්ථාවක්. එසේ වූවොත් තිසර 2019 තෙක්

1997 දි ඉන්දියාව ලංකාව අතර ද්වි පාර්ශ්වික තරගාවලියකින් ලංකාව ජයගෙන ඇත්තේ 2-0 ලෙස. ඒ හිටපු නායක අර්ජුන රනතුංගගේ නායකත්වයෙන්. ඉන් අනතුරු වසර 20 ක් ලංකාව ඉන්දියාවට එරෙහි තරගාවලි ජයක් ලබා නෑ. එසේම ඉන්දිය බූමියේ ඉන්දියාවට එරෙහිව කිසිම ආකෘතියකින් එනම් ටෙස්ට් එක්දින 20 20 කිසිම තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ජය …

Read More »

2018 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල කාලය ඉවරයි ඒත් ඊට පෙර ආයෙත් තනතුරු හුවමාරුකරගයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරුවල වෙනස් වීමක් ජනවාරි මාසයේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි . ඒ සාමාජික සංගම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ මහා සභා රැස්වීමකදීය(SGM). මෙම විශේෂ මහා සභා රැස්වීම ජනවාරි මස 07 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඒ පිළිබඳ දැනුවත් කිරීමේ ලිපි …

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන එක්දින තරගය ගහන්න වෙන්නේ පුහුණුවීම් නැතිව. තවම ධරමශාලාවේ හිරවෙලා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය පැවැත්වෙන්නේ හෙට. ඒ මොහාලි හිදී. හැබැයි මේ තරඟයට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම තාමත් මොහාලි නුවරට ගිහිං නැහැ. ඊයේ දිනයේ තමයි ශ්‍රී ලංකාව පළමු එක්දින තරඟය පැවැත්වුණු ධර්මසාලා නුවර ඉඳලා මොහාලි වලට යන්න හිටියේ. ඒ ගුවන් මගින්. හැබැයි අයහපත් කාලගුණය හින්දා ඊයේ …

Read More »
error: Content is protected !!