Breaking News
Home / ක්‍රිඩා (page 4)

ක්‍රිඩා

කොදෙව් සංචාරය අදින් ඇරබෙයි. මහේල කණ්ඩායමට එක්වේ ඇන්ජලෝ ආබාදයෙන් පසු නැවත ක්‍රිඩා පිටියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කරමින් කොදෙව් ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි අතර තුන්දින ක්‍රිකට් තරගය අද ට්‍රිනිඩ්ද්‍රාඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 8.30ට පමණ ආරම්භ වීමට නියමිත අතර, තරඟාවලියේ ක්‍රීඩක දක්ෂතා පිරිස්සීමට ඇති එකම පුහුණු …

Read More »

‘අපි ගොඩක් තරග දින්නේ පන්දු යවන්නන් නිසා. ඒක කලේ මුරලි සර්’ හයිද්‍රාබාද් හා නවසිලන්ත කණ්ඩායම් නායක මුරලිට දුන් සහතිකය

සන්රයිසස් හයිද්‍රබාද් කියන්නේ IPL ඉතිහාසයේ නවතම කණ්ඩායමක්. Sunrises කියලා කණ්ඩායමක් මුලින්ම ස්ථාපිත වන්නේ IPL ආරම්භ කර වසර 6 කින්. ඒ කියන්නේ 2013 දී. මෙසේ පැමිණෙන Sunrises පිල 2016 දී IPL කුසලානය හිමි කරගන්නවා. කෙසේ නමුත් ඉන් වසර දෙකකට පසු, එනම් 2018 වසරේ අවසන් මහා තරඟයට Sunrises පිල සුදුසුකම් ලබන්නේ ප්‍රසාද …

Read More »

දුන්නේ කවුද කියලා දයාසිරිට අමතක චෙක් එකේ නොම්බරේ හා සියළු විස්තරේ අග ඉදන් මුලට මෙන්න මෙහෙමයි උනේ

දුන්නේ කවුද කියලා දයාසිරිට අමතක චෙක් එකේ නොම්බරේ හා සියළු විස්තරේ අග ඉදන් මුලට මෙන්න මෙහෙමයි උනේ  

Read More »

සංගාගේ ක්‍රිකට් ජීවිතයේ 100 වන ශතකය පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ගත් හැටි එංගලන්තය නිල වශයෙන් සිහි කරයි

සංගාගේ ක්‍රිකට් ජීවිතයේ 100 වන ශතකය පසුගිය වසරේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ ගත් හැටි එංගලන්තය නිල වශයෙන් සිහි කරයි.  

Read More »

ලංකාව තරග පාවාදීමේ අවස්ථා කිහිපයකටම ලෝකය ඉදිරියේ හසුවෙයි. 2016 ඕස්ට්‍රෙලියා තරගයත් ගාල්ලේදී බුකිකරුවන්ට පාවාදීලා

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර 2016 ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය සඳහා තණතීරුව සකස් කරන ලද්දේ ක්‍රිකට් ඔට්ටුකරුවන්ගේ ඕනෑ එපාකම් අනුව බවත් ඒ සඳහා සම්බන්ධ වූ අයෙක් ක්‍රීඩාංගණයේ සේවකයන් විශාල පිරිසකට අල්ලස් දුන් බවත් ඕස්ට්‍රේලියාවේ ‘වයිඞ් වර්ල්ඞ් ඔෆ් ස්පෝට්ස්’ සේවය වාර්තා කරයි. අරාබියේ ‘අල් ජසීරා’ රූපවාහිනී සේවය මගින් නිකුත් කිරීමට …

Read More »

මුරලිගේ අයිපීඑල් ගෝලයා ඇෆ්ගන් රශීඩ් කාන් හයිද්‍රාබාද් කණ්ඩායම අවසන් තරගයට කැඳවා යයි. සචින්ගෙනුත් සහතිකයක්

2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (25) සමත් වුණා. ඒ තියුණු තරඟයකින් අනතුරුව කොල්කටා නයිට් රයිඩස් කණ්ඩයම ලකුණු 14කින් පරාජය කරමින්. ඒ අනුව හෙට (27) පැවැත්වෙන අවසන් මහා තරඟයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ හයිද්‍රාබාද් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. ඊයේ තරඟයේදී හයිද්‍රාබාද් …

Read More »

සුපිරි යොවුන් ක්‍රීඩක ධනන්ජය සිල්වාගේ පියාගේ ඝාතනය පාතාල ගැටුමක ප්‍රථිපලයක් බව සොයාගයි. කලිනුත් උත්සහා අරන්

රත්මලාන ප්‍රදේශයේ ඊයේ(24) රාත්රියේදී සිදු වූ සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගියා. මෙසේ මියගියේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ …

Read More »

කොදෙව් සංචාරයට යන්න පිටත් වෙද්දි ධනන්ජය සිල්වාගේ පියා නාදුනන තුවක්කු කරුවකුගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ (24දා) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන කේ. රංජන් සිල්වා මහතා ජීවිතක්‍ෂයට පත්ව තිබෙන බව වාර්ථා වේ. රංජන් සිල්වා මහතා දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුද ලෙස කටයුතු කල අතර , රත්මලාන ප්‍රදේශයේ ඥානේ‍න්ද්‍ර පාරේදී සිදු වූ මෙම …

Read More »

සුමතිපාලගේ සභාපති සිහිනයට පාර ඉඹේම කැපෙමින් යයි අපේක්ෂකයකු වූ හිටපු උපසභාපති ජයන්ත ධර්මදාස කලින්ම කැපෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය සදහා නාමයෝජනා ලබාදුන් හිටපු සභාපතිවරයකුවන ජයන්ත ධර්මදාස මහතාගේ නාමයෝජනාව නිලවරණ කමිටුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ ඔහු පළමු පෙළ තරගාවලි සදහා ක්‍රීඩා කර නොමැතිවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ. ක්‍රීඩා පනතට අනුව අවම වශයෙන් පළමු පෙළ ක්‍රිකට් තරඟාවලි සදහා ක්‍රීඩා කර නොමැති පුද්ගලයකුට ක්‍රිකට් නිලවරණය සදහා …

Read More »
error: Content is protected !!