Breaking News
Home / ක්‍රිඩා (page 33)

ක්‍රිඩා

හතරවන දිනය අවසානේ නොහිතපු විදියට පින්නක් ආවා. බෝලේ අල්ලන්න බැරිවුනා.

දෙවන ටෙස්ට් තරගයත් ජයෙන් පසු තරගාවලිය 2-0 ලෙස වාර්ථා රැසක් බිහිවුනා. ඒ ගැන ටෙස්ට් නායක චන්දිමාල් මෙසේ මාධ්‍යට අදහස් දැක්වූවා.

Read More »

“උබට මං තරගාවලිය පටන්ගද්දිම කිව්වා වකාර් උබට මෙහෙම වෙයි කියලා” පොඩි ටෝනි ග්‍රේඩ් රසල් වකාට කියපු දේ

ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආනල්ඩ් කියන්නේ සුද්දන් හා පිටරැටියන් සමග තනියෙන් වාද විවාද කරන සිංහල භාෂාව ජාත්‍යන්තරයට ගෙනයන කටකාරයා රසල් ටෝනි ග්‍රේඩ්ට පසු රටට හමුවූ අපේම සංඛේතයක්. ඔහුගේ විචාරයන් අනෙක් අයට වඩා ඉතා රසවත් හා ඉතා අලංකාර ආන නිසාම ඔහුට ලෝකයේ දැන් හොද ඉල්ලුමක් නිර්මාණය වී තිබෙනවා. කෙසේ වෙතත් පස්වන …

Read More »

රාත්‍රී ආහාරය වනවිට දිමුත්ගේ 196 සමග දික්වැල්ල, ඩිල් රුවන් චන්දිමාල් ලංකාව ප්‍රභල කරයි.

දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේ රාත්‍රී ආහාරය වන විට ලකුණු 461/7 ලබාගෙන දැවැන්ත ලකුණු ප්‍රමාණයක් රැස්කරමින් සිටී. අවාසනාවන්ත ලෙස දිමුත් ලකුණු 196 ට දැවී ගියා. එහෙත් දික්වැල්ල, චන්දිමාල්, සහ ඩිල් රුවන් අර්ධශතක ලබාගනිමින් දිමුත් සමග ඉනිම ගොඩනැගුවා. මේ වන විට පකිස්ථාන කණ්ඩායම සහ විචාරකයන් ඉතා පසුගාමි වී තිබෙන ආකාරය පෙනී …

Read More »

දිමුත් කරුණාරතන ඉතිහාසගත වෙයි. ලංකාවේ පලමු දිවා රාත්‍රී ටෙස්ට් ශතක ලාබියා

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි පිතිකරුවන් ලෙස කිරුළු දරන අරවින්ද, මහේල, සහ සංගාට නොහැකිවූ ඉතිහාසගත වාර්ථාවට හිමිකම් කියන්න ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට හැකිවුනා. ඒ දිමුත් ලංකා ඉතිහාසයේ පලමු දිවා රත්‍රි ටෙස්ට් තරගයේ පලමු ශතකලාබියා වීමයි. 29 හැවිරිදි දිමුත් ඒ ලබා ගන්නේ ක්‍රිකට් ජීවිතයේ 7 වන ශතකයයි.

Read More »

ධනුෂ්ක ගුණතිලක තමන්ට පැනවු තරග තහනමට එරෙහිව පියවරක් ගනියි

එක්දින තරග 6 ක් සඳහා පැනවූ තහනම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.  විනය විරෝධී හැසිරීමක් නිසා තරග 6ක තහනමක් හා වාර්ෂික ගිවිසුමෙන් 20% ක් දඩ වශයෙන් අයකර ගැනීමත් එම දඬුවමට අයත්. කණ්ඩායමට නුසුදුසු ආකාරයට හැසිරීම, තරග අතරතුර සාදවලට සහභාගී වීම, මත්පැන් පානය කිරීම, …

Read More »

වසර 35 ක ශ්‍රි ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික දිනය අදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම දිවා රාත්‍රී ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය අද (06) ආරම්භ වනවා. ඒ, පකිස්ථානය සමගයි.  ඒ අනුව රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කරන නවතම අත්දැකීමකට ශ්‍රී ලංකා පිල මුහුණ දෙනු ඇති. කෙසේවෙතත් පාකිස්‌තානය මීට පෙර බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඔස්ට්‍රේලියාව සමඟ දිවා රාත්‍රි ටෙස්‌ට්‌ තරගවලට සහභාගි වී අත්දැකීම් ලබා …

Read More »

ධනුෂ්කට තරග තහනම් වෙද්දි ඔහු එක්කම ක්ලබ් ගිය අනිත් පිතිකරු සංචිතයේ

ධනුෂ්ක ගුණතිලකට තරග 6 ක් සහ වාර්ෂික කොන්තරත් මුදලින් 20% ක දඩයක් නියම කලේ ඊයේ (5) දිනයේදී. ඒ විනය කඩ කිරීම හේතු කරගෙන. ඒ පිළිබද කිසිදු විවාදයක් නැත. ධනුෂ්ක වැරදි කරු වී ඇත්තේ ඉන්දීය සංචාරය ඇතුලත පුහුණුවීම් වලට හරිහැටි සහභාගි නොවී පැහැර හැර රාත්‍රී සමාජ ශාලා වල කාලය ගත කිරීම …

Read More »

නායක උපුල්ට මාස අටක තරග තහනම් වීමේ අවධානමක්. බලධාරීන්ගේ පිළිතුර කුමක්ද?

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා. පහලොස් දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා උපුල් තරංග. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරග 5 ක් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය ඔක්තෝම්බර් 13 වනදා ආරම්භ වනවා. කෙසේ වෙතත් මෙම තරගාවලිය නායක උපුල් …

Read More »

විනය විරෝධි හැසිරීම් සහ පැහැර හැරීම් නිසා ධනුෂ්ක ගුණතිලකට තරග තහනමක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එක්දින තරග 6 ක තහනමක් පනවා තිබෙනවා. ඒ විනය විරෝධීව හැසිරීමේ චෝදනා මතයි. පසුගියදා අවසන් වු ඉන්දියාව සමග පැවති තරගාවලිය අතරතුර ඔහු විනය විරෝධීව හැසිරී ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් ලැබුනු පැමිණිලි අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. …

Read More »

පකිස්ථාන එක්දින තරඟාවලියට මාලිංගගේ සහභාගිත්වය අවිනිෂ්චිතයි

පකිස්ථානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට ලසිත් මාලිංග සහභාගී නොවන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. මෙම තරගාවලියෙන් තමා ඉවත් කරන ලෙසට මාලිංගගෙන් ඉල්ලීමක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ. තේරීම් කමිටුව විසින් මෙම තීරණයට එළඹ ඇතැයි ද සඳහන්.  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය එක්සත් …

Read More »
error: Content is protected !!