Breaking News
Home / ක්‍රිඩා (page 30)

ක්‍රිඩා

තව සති දෙකකින් ඇරබෙන යොවුන් ලෝක කුසලානයට නැහැදිච්ච ක්‍රිකට් ආයතනය තවමත් අපේ කණ්ඩායම නම් කරලනෑ

නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන වයස අවු : 19 පහළ එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් නම් කර නොමැතිවීම පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ සඳහා ලබන ජනවාරි 1 වනදා ශ්‍රී ලංකවේ පිටත්ව යාමට නියමිත වුණත් මෙම තරඟාලියට එක්වන්නේ කවුරුන්ද යන්නවත් ක්‍රීඩකයින් නොදන්නා …

Read More »

එදා පන්දු යවමින් සිටි කැන්ගරු නායකයා ප්‍රභලයෙක් කලා වගේ ලංකාවෙන් ඊලගට බිහිකරන කෙනා ගැන හතුරු කියයි

වසර 2017 දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභගි වූ තරග 57 කින් තරග 41 ක්ම පරාජය විය. ජයගත හැකිවූයේ ටෙස්ට් තරග 4 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි-20 තරග 5 ක් පමණි. ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ සටහන් වන්නේ ටෙස්ට් තරගවලිදී 30.76 % ක්, එක්දින තරග වලදී 17.24% …

Read More »

ඕස්ට්‍රේලියාවේදි අර්ජුන කණ්ඩායම සමග එලියට බැස්ස මුරලිගේ නෝබෝල් සිද්දිය දශක දෙකකට පසු ස්ටීව් වෝ හෙලිකරයි

ඕස්ට්‍රේලියානු විනිසුරුවන් වූ ඩැරල් හෙයාර් සහ රොස් එමර්සන්, මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට චෝදනා කළේ ඔහුට අගෞරවයක් සිදුකිරීමේ අරමුණින් යුතුව බව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් වෝ ප්‍රකාශ කළා. ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කළ ස්ටීව් වෝ, මුත්තයියා මුරලිදරන් අදාළ චෝදනාව එල්ල වූ …

Read More »

නායකයට පෙනුමක් නෑ කොන්දක් නෑ කියලා නිවටයින් කියද්දි පිත්ත කථා කරන නිසා කපන්න බැරිවුන උපුල්ගේ කථාව

“සියලු වැරදිවල වගකීම ඔබ ගත යුතුය”. නිකරුණේ මා මෙසේ ඔබට කිවහොත් ඔබේ ප්‍රතිචාරය මාගේ කන් පිරෙන වදනක් හෝ කන හරහා පහරක් විය හැකිය. එහෙත් ඒ කිසිවක් නොකොට අවලාද කියන්නන්ට ක්‍රිකට් පිත්තෙන් පිළිතුරු ලබා දෙන්නෙකු සිටියි. ඔහු නමින් “උපුල්”ය. මින් පෙර ලිපියේදීත් කතා කළ අන්දමට “උපුල්”ලා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇලජික් …

Read More »

ලැබරෝයි හතුරු සමග ගැටුමකින්ම වැඩ අල්ලයි හතුරුත් එලවගන්නකම් රිලාසිරියා මෛත්‍රී එක්ක බුදියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත්ම ජරමරයකි. චන්දික හතුරුසිංහ වැඩ භාර ගත් විගසම චන්දිකට ක්‍රිකට් එපා කරවීමට මෙරට බලධාරීන් කටයුතු ආරම්භ කර තිබේ. චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීමට එකග වෙන්නේම ඔහුට නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දෙනවා යැයි කියන පොරොන්දුව මතය. නමුත් වාර්තා වෙන ලෙසට එය එලෙසටම සිදුවන්නේ නැත. සුපිරි …

Read More »

නායකයෝ, උපනායකයෝ, ක්‍රීඩකයෝ, ලේකම්, උපසභාපති ඔක්කොම මාරු කලා. ඇමතිට බෑ සභාපති මාරු කරන්න

නුසුදුසු ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීමට නොහැකිවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ජනතා විරෝධයට ලක්වන බව අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළා. ඒ වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ අද (23) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ‘‘අවුරුදු 2 ක් තිස්සේ නායකයෝ මාරු කළා. පුහුණකරුවෝ මාරු කළා. නමුත් සභාපති, උප සභාපතිවරුන් ඒ විදිහටම ඉන්නවා. ක්‍රීඩා ඇමතිතුමාට …

Read More »

මාලිංග ආයෙත් නෑ. පරණ කීපදෙනෙක් ඇතුලට දාලා බංගලි තුන්කොන් සටනට හතුරුට සංචිතයක්. 28 වැඩ අරභයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2018 වසරේ සහභාගිවන පළමු තරගාවලිය ලෙස සිම්බ්බාව්වේ, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර බංග්ලාදේශයේදී පැවැත්විමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය බවට පත්ව ඇත. තුන්කොන් එක්දින තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ටෙස්ට් හා විස්සයි20 තරගාවලියක්ද පැවැත්වීමට නියමිතය. තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ඩකාහිදී පැවැත්වෙන අතර චිතගොන් සහ …

Read More »

අද තරගය ජයගතහොත් තරගාවලියේ රැදී සිටිය හැකි සධීර හෝ ධනුෂ්ක ඇතුලට වේග පන්දුයවන්නෙක් එලියට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර දෙවන T20 තරඟය අද ඉන්දෝර් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:00 පමණ ආරම්භ වීමට නියමිතය.තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් තරඟයක් වන්නේ මෙම තරඟය පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියේ ජයග්‍රහණ බලාපොරොත්තු අද දිනයේදීම අතහැර දැමීමට සිදුවීම නිසාය. තරඟය පැවැත්වෙන ඉන්දෝර් ක්‍රීඩාංගනයේ …

Read More »

ඩුබායිවල තිබ්බ T10 තරගාවලියේ චන්දි ඇතුළු කණායමට ලැබිය යුතු කෝටි ගානක් අතුරුදහන්. ක්‍රීඩකයන්ට සතයක් නෑලු.

පසුගියදා නිමාවට පත්වුණු අධීවේගී ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තු ලෙස කිසිදු මුදලක් නොලැබී ඇති බව ඉන්දියානු වෙබ් අඩවියක් වාර්තා කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේදී දෙසැම්බර් 13වැනිදා සිට 17වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වු අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම එම තරගාවලයෙදී කලම්බු ලයන්ස් ලෙස තරගාවලියට ඇතුලත් විය.ශ‍්‍රී ලංකා කණ්ඩායමේ …

Read More »

තරංග මගේ පලවෙනි ඕවරයට තරංග ගහපු විදිහට මං බයේ හිටියේ. වාසනාවට අවුට් වුනේ” – තරගයේ වීරයා චහල්

ශ්‍රී ලංකා කඩුලු හතරක් ලකුණු 24ක ට බිඳ දමමින් තරඟයේ වීරයා බවට පත්වූ යුශ්වේන්ද්‍ර චහාල් තරඟයේ ආරම්භයේ තරංගගේ ප්‍රහාරය හමුවේ තැතිගත් බවද වාසනාව සියල්ල වෙනස් කල බවද පවසා තිබිණි. “තරඟය ආරම්භයේ තරංග මට හයේ පහරක් ,හතරේ පහරක් ගහද්දි තැති ගැන්මක් ඇති වුනා,වාසනාවට පා ඉන්නට පිටින් ගිය පන්දුවකට තරංග දැවී ගියා.අපි …

Read More »
error: Content is protected !!