Breaking News
Home / ක්‍රිඩා (page 3)

ක්‍රිඩා

ප්‍රේමදාසේ ලංකාව ගහපු 20 20 තරග 18 න් 15 ක් පරාදයි දකුණු අප්‍රිකාව එක්ක ගහපු එකම එකත් පරාදයි. අද වෙනසක් වෙයිද?

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගයක් කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගනයේදී අද (14) පැවැත්වෙනවා. තරගය ආරම්භ වන්නේ රාති‍්‍ර 07.00 ටයි. ශී‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා පන්දුවාර 20 කි‍්‍රකට් වාර්තා ඇසුරෙන් නෙත් ස්පෝට්ස්මන් සකස් කළ වාර්තාවක් පහතින් දැක්වෙයි. ශි‍්‍ර ලංකාව ඇෆ්ගනිස්ථානයටත් පහළින් ශී‍්‍ර ලංකා කණ්ඩායම …

Read More »

තරග 6 ක් හරියටම මාසයකින් පසු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තහනම අවසන්වී ඉරිදා දකුණු අප්‍රිකා අවසන් තරගයේදී ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියට

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර 05වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කි‍්‍රඩාංගනයේදී හෙට (12) පැවැත්වෙනවා. මේ හෙට තරගයේ සූදානම පිළිබඳ අදහස් දක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සදහන් කර සිටියේ කිසිදු ක්‍රීඩකයෙක් ආබාධයන්ට ලක්ව නොමැති බවත් හෙට තරගය සදහා කණ්ඩායම හොද සුදානමකින් …

Read More »

පරාජයෙන් හෙම්බත්වුන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම 12 වන පරාජයෙන් බේරීමට පල්ලෙකැලේ 4 වන තරගයට. අද නැවත කණ්ඩායමේ වෙනසක්. KJP කඩයිමක

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර සිවුවන එක්දින කි‍්‍රකට් තරගය පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී අද (08) පැවැත්වෙනවා. දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිතයි. තරග 5කින් සමන්විත මෙම තරගාවලිය මේ වන විට 3 ට බින්දුවක් ලෙස දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ජය ගෙන සිටිනවා. අද තරගයේදී …

Read More »

තණතිල්ලේ කිසි වරදක් නැ. කලින් කඩුලු වැටුන නිසයි අපි පැරදුනේ ශතකය ගන්න බැරිවුණ එක ගැනනම් කණගාටුයි – ධනංජය සිල්වා

දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින තරගය ශ‍්‍රී ලංකා පිළ ලකුණු 78කින් පරාජයට පත්වූවත් දැවැන්ත ලකුණු පුවරුවක් හඹා ගිය ශ‍්‍රී ලංකා පිලේ හත්වැනි පිතිකරු ලෙසින් පැමිණි ධනංජයද සිල්වා දියත් කල සටන්කාමී ඉනිමි ක‍්‍රිකට් ක‍්‍රිඩාවට ආදරය කරන සියලූ පේ‍්‍රක්ෂකයින්ගේ ගෞරවයට පාත‍්‍ර විය. පන්දුවාර 20ක් තුල ලංකා පිලේ ප‍්‍රබල කඩුලූ 05ක් …

Read More »

රටේ ක්‍රීඩා බාර උන් සැපට නිදි අතරේ හඟුරන්කෙත පිටිසර කුඩා පාසලක දරුවන් ස්ටිකර් විකුණා තායිලන්තේ ගොස් යොවුන් ලෝක ශුරයන් වෙන්න යයි

ලොව ඕනෑම ක්‍රීඩාවකින් ජය ලැබිය හැකි දක්ෂයන් ශ්‍රී ලංකාව සතුය. නමුත් බොහෝ ශ්‍රී ලාංකික දක්ෂයන්ට සිය දක්ෂතා පෙන්වා ලොව දිනීමට ඇති ප්‍රධාන බාධකය ලොව වෙනත් රටවල ක්‍රිඩකයන්ට ලැබෙනා අනුග්‍රහය සහ පහසුකම් ඔවුන්ට හිමි නොවීමයි. අන්තර්ජාතික තරගාවලියක් නියෝජනය කිරීමට විදෙස් ගත වීමට ස්ටිකර් විකුණා මුදල් සෙවූ හඟුරන්කෙත පල්ලේබෝවල පාසලේ බොක්ෂිං ක්‍රීඩිකාවක් …

Read More »

තරග පැරදුනත් අපේ තරුණ තරුණියන් අපි නිතර කතා කරන දේවල් වෙනස් කරලා තරගය අවසන් වූ පසු පල්ලේකලේ ක්‍රීඩා පිටියේ කුණු කසල සියල්ල එකතු කරයි.

සමාජ ජාලා වල තනි තනි පුද්ගලයන් වශයෙන් හා සමාජයට වැදගත් අතොලස්සක්වන පේජ් කිහිපයක් නිතර රටේ වෙනස් විය යුතු කාරනා පුල පුලා පෙන්වා දෙන අතර විටක මේ රට කිසි දිනක හැදෙන්නේ නැ යන නිගමනයට අපත් ආ වේලාවන් අනන්තයි. ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය කෙසේවෙතත් අපේ තරුණ තරුණියන් මේ රටේ සමාජයේ වෙනසක් තව කාලයකින් …

Read More »

මහේල සංගා මුරලි කාලයක් කණ්ඩායමේ ගහපු නිසා අනිත් අයට අවස්ථා ලැබුනේ නැ කියන චෝදනාව නොදන්නා කම. එයාලාගේ යෝජනා සිලෙක්ටර්ලා අහක දාලා – ජයන්ත

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකා අතර තීරණාත්මක තුන්වන එක්දින තරගයේ විශේෂ සාකච්චාවකට සහබාගි වූ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක හා පුහුණුකරුවකු හිටපු කළමනාකරුවකු මෙන්ම විශේෂ විචාරකයකු වන ජයන්ත සෙනෙවිරත්න මහතා සහභාගී වුනා. එහිදී ප්‍රශ්නයක් මතුවූ අතර එය වුනේ මුරලි සංගා මහේල කාලයක් එක ස්ථානයේ ක්‍රීඩා කල නිසා තව ආදේශ ඒ පසුපස හැදුනේ …

Read More »

දඹුල්ලේ අසාර්ථකත්වය හමුවේ ලංකාව 193 කට සියල්ල දැවී යයි. ලංකාව දඹුල්ලේදී අවසන් තරග 5 ම පරාදයි. 2014 පසු ලංකාව තරගයක් ජයගෙන නැ

ලංකාව පන්දුවාර 35 ක් ඇතුලත සියල්ල 193 ට දැවී ගිය නිසා දකුණු අප්‍රිකා කණ්ඩායම දිවා ආහාරයට පෙර පිටියට පැමිණි අතර දිවා ආහාරයට එක පන්දු වාරයක් තිබියදී අකිල ධනංජයගේ සුපිරි පන්දු යැවීම හමුවේ පිට පිට කඩුලු 2 ක් දවා ගැනීම හමුවේ පන්දු වාර 6 කදී දකුණු අප්‍රිකාව 37/2 යි. අම්ලා සහා …

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය ආරම්භයට දඹුල්ලට ලගාවෙයි තහනම් වුනත් හැමවිටම ප්‍රධාන පුහුණුකරු චන්දික කණ්ඩායම පස්සෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකා එක්දින තරාවලිය ආරම්භයට කණ්ඩායම දඹුල්ලට ලගා වී තිබෙනවා. එසේම තරග 4 ක තහනමට ලක්ව සිටින ප්‍රධාන පුහුණුකරු චන්දික හත්රුසිංහ මහතා ටෙස්ට් තරගාවලියේ මෙන්ම මේ තරගාවල්යෙත් කණ්ඩායම සමග සිටිනවා. තරගය දිනයේ ක්‍රීඩාගාරයට නොගියත් අනෙකුත් සැලසුම් හා පුහුණුවීම් ඔහු විසින් කරන බවයි වාර්තා වන්නේ

Read More »
error: Content is protected !!