Breaking News
Home / ක්‍රිඩා (page 20)

ක්‍රිඩා

අපේ අය ගැන පුදුමයක් නැ. ඒත් කෙටිකාලෙකින් වෙනස්වුන එක ගැනනම් පුදුමයි. අකිල ටෙස්ට් වලට දැම්මේ මුරලිගේ තරුණ කාලේ මතක්වෙලා – චන්දික

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ පසුගියදා ඩේලිනිව්ස් සමඟ පැවති විශේෂ හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ හැකියාවන් ගැන විශේෂයෙන් කතා කර ඇත,ඔහු පවසන්නේ බංගලාදේශයේදී ශ්‍රී ලංකාව දැක්වූ දක්ෂතා තමන්ට නම් පුදුමයක් නොවන බවය. “ඇත්තටම අපේ ක්‍රීඩකයන්ගේ හැකියාවල් ගැනනම් මට පුදුමයක් නෑ,හැබැයි ඔවුන් පෙන්වපු නැගිටීම පොඩි කාලයකදී …

Read More »

දේශපාලනයේ බලපෙරලියත් සමග මාලිංගට මෙතෙක් දැමු කැපිල්ල නැතිවෙලා නිදහස් කුසලාන පුහුණු සැසියට ප්‍රේමදාස ක්‍රීඩාංගනයට එයි

ලසිත් මාලිංගට පහුගිය කාලයේම ජාතික කණ්ඉායමට ක්‍රීඩා කරන්න බැරි වුණා. ඔහු නම් කිව්වේ තරඟ නොදෙන්න හේතු ඔහුවත් දන්නේ නෑ කියලා. ක්‍රිකට් අායතනය නම් කිව්වේ මාලිංගව විවේක ගන්වනවා කියලා. කොහොම වුනත් ක්‍රිකට් අායතනයේ ප්‍රභලයින්ගෙන් ලොකු කැපිල්ලක් මාලිංගට තිබ්බා. හැබැයි මාලිංගව අායෙත් පුහුණුවීම් වලට කැදවලා තියෙනවා. සෑහෙන කාලෙකින් තමයි මාලිංගව කණ්ඩායමේ පුහුණුවීම් …

Read More »

“ඇග තිබ්බට වැඩක් නැ මොලේ තියෙන්න ඕන” බෙන්ගලෙන් ලංකාවට ඇවිත් හතුරු 23 ක සංචිතය ප්‍රේමදාස පිටියේ දාලා මරවලා ගත්ත හැටි

මේක මට හොඳ අවස්ථාවක්. මට කිසිම පීඩනයක් නැහැ. හොඳ අවස්ථාවක් හැටියටයි මා මෙය දකින්නේ.” කලකට පසු පැවැත්වුණු “සතුටුදායක ක්‍රිකට් මාධ්‍ය හමුවේ දී” චන්දික හතුරුසිංහ කීවේය. පසුව Cricbuzz හා සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් හතුරුසිංහ ලොවටම වචනයෙන් පිළිතුරු දුන්නේය. මාධ්‍යවේදියා මෙසේ කීවේය. “සමහරු කියනවා ශ්‍රී ලංකාව තමයි පන්දු රැකීමෙන් දුර්වලම කණ්ඩායම කියලා.”හතුරුසිංහගේ පිළිතුර …

Read More »

මෛත්‍රීට තනි ආණ්ඩුවක් හදන්න එහෙ මෙහෙ දුවපු දයාසිරි ක්‍රීඩා ඇමතිකමෙන් ඉවත් කරනවට මෛත්‍රී අසතුටෙන් බව ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් හෙළිකරයි

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබද සැගවුන හා ආන්දෝලනාත්මක පුවත් ගෙන එන ඉන්දීය වෙබ් අඩවියක් වන ක්‍රිකට් එජ් වෙබ් අඩවියේ රෝහිත් පවර් තවත් හෙළි කිරීමක් කර තිබෙනවා. ඒ කරන්නට යන කැබිනට් සංශෝධනයේදී ක්‍රීඩා ඇමති දුරය වෙනස් කරනවාට ජනාධිපතිවරයා අකමැත්තක් දක්වන බවයි. එයට හේතුව ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීමවත් වෙනත් සාර්ථකත්වයක් නිසා නොවන …

Read More »

ඇන්ජලෝ සහ ලොකු කුසල් නිදහස් කුසලානෙට කණ්ඩායමට එන්න යද්දී අමාරු කාලේ ගොඩ දාපු තවත් ප්‍රබලයෙක්ට තැන අහිමිවෙයි

බංගලාදේශය – ඉන්දියාව – ශ‍්‍රී ලංකාව අතර මාර්තු මාසයේ පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලියට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩක අසේල ගුණරත්නගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා වෙයි නිමාවුණු බංගලාදේශ විස්සයි විස්ස තරගාවලියට පෙර පැවැති පුහුණුවීම් වලදී අසේල උරහිසේ අබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් අසේලට බංගලාදේශය සමග පැවැති විස්සිය විස්ස තරගාවලියද අහිමිවිය මීට …

Read More »

චන්දික කුසල්ව ආරම්බක පිතිකරු කලේ බංගලි දගපන්දු යවන්නන්ට පහර දෙන්න. එනිසා දිගටම එයා එතන ගහයි කියන්න අපට බැ – තිලාන්

කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවා ලෙස යොදා ගැනීම බංගලාදේශ සංචාරයේදී ගත් උපක‍්‍රමික තීරණයක් බවත් එම තීරණය ඉදිරියටත් ක‍්‍රියාත්මක වේද යන්න තමාට නිශ්චිතවම පැවැසිය නොහැකි බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පවසනවා. ඉන්දියානු සංචාරයෙන් ඉවත්ව සිටි කුසල් මෙන්ඩිස් බංගලාදේශ තරග සංචාරය සදහා කැදවූ අතර එහිදී ආර්ම්භක පිතිකරු වශයෙන් ටෙස්ට් තරගාවලියේ …

Read More »

මං මෙතන ඉන්නවා කියන්නේ ඔයාලට එකම කණ්ඩායමක් බලන්න බැරිවෙයි ඉදිරි වසර දෙකේ ලොකු සංචිතයක් සෙල්ලම් කරයි – හතුරුගේ අමුතු සැලැස්ම

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මත පවතින්නේ නැතිව දක්ෂතා පිරි ක්‍රීඩකයන් රැසක් සහිත සංචිතයක අවශ්‍යතාවය ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ අවධාරණය කර ඇති අතර පසුගිය කාලයේ දේශීය පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ටද කණ්ඩායමට පැමිණිය හැකි බවට ඉඟියක් ද ඔහු ලබා දී ඇත.චන්දික පුහුණුකරුට අමතරව තේරීම් කමිටු නිලධාරියෙකු ලෙසද කටයුතු …

Read More »

වෙනසට හේතුව තිසරගේ පුහුණුවීම් ක්‍රම වෙනස් කළා. අපි එයා එක්ක ගොඩක් කතා කළා. ලංකාවේ දක්ෂයෝ ඉන්නවා. එයාලට අවස්ථා දෙන්න ඕන – හතුරු

ශ‍්‍රී ලංකා කණ්ඩායම ලැබු තරගාවලි ජයග‍්‍රහණය තම දක්ෂතාවයට වඩා කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ දක්ෂතාව නිසා ලැබුණු ජයක් බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය. තරගාවලියෙන් පසුව ශ‍්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණි අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව පැවසීය පළමු තරග දෙක පරාජය වුනාට …

Read More »

හතුරු හොයාගත් අළුත් විදුලිසැරය ෂෙහාන්ට නිදහස් කුසලානය අහිමිවෙයි ඒ වෙනුවට ඇතුලට එන්න යන තරුණයෝ සහ ලෝකපුජිතයෝ

ජාත්‍යන්තර තරඟ තුනකට පමණක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනයක කලද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් තුල මතකයන් රැසක් ඉතිරි කල ක්‍රීඩකයෙකු ලෙස ෂෙහාන් මධුශංක හැඳින්විය හැක. තමන් සහභාගී වූ පළමු එක්දින තරඟයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ෂෙහාන් බංගලාදේශයේ පැවති තුන්කොන් තරඟාවලියේ අවසාන තරඟයේ අවසාන පන්දුවේදී කඩුල්ලක් සමඟ කඩුලු ත්‍රිත්වයක් ලබාගෙන ඇති නිසා ඔහු …

Read More »

නිදහස් කුසලානයේ අපේක්ෂිත ආදායම කෝටි 100 ක් ඒ මුදලින් SLPL ප්‍රිමියර් ලිග් තරගාවලිය ඇරබීමට සැලසුමක්

ලබන මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී රුපියල් බිලියනයක (මිලියන 1000 ක් හෙවත් කෝටි 100 ක) ලාභයක් උපයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියයි. නිදහස් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා …

Read More »
error: Content is protected !!