Breaking News
Home / ක්‍රිඩා (page 2)

ක්‍රිඩා

ලංකාවේ 2015 පෙර තිබු ක්‍රිකට් වල විනය හා උසස් හැසිරීම පෙන්වමින් මුම්බායි පුහුණුකරු මහේල තම ශ්‍රී ලාංකික සගයා ලෝක පුජිත මාලිංගට දඩුවමක් දෙයි

නියමිත කණ්ඩායම් ජර්සියෙන් සැරසි නොසිටිමේ චෝදනාවට වැරදිකරු විම හේතුවෙන් ශ‍්‍රි ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දඬුවමක් පනවා තිබෙනවා. ඒ ‘‘ඉමෝජි කලිසමක්” හෙවත් හාස්‍යජනක රූප ඇතුළත් කලිසමක් ඇඳීමට සැලැස්වීමෙන්. මෙවර ඉන්දියානු ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදි මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන ලසිත් මාලිංග ඇතුළු තවත් ක‍්‍රිඩකයින් …

Read More »

ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට පළමුවරට ක්‍රිකට් සභාපති වූ පුද්ගලයා හා තේරීම් ප්‍රධානියා නැමැත්තා ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ අපහස කරයි

18 වනදා වන විට ලෝක කුසලානයට සහබාගිවන රටවල් වලින් කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැර අනෙක් සියලුම කණ්ඩායම නම් කර හමාර කර තිබෙනවා. 18 වනදා කණ්ඩායම් තුනක් නම් කල අතර ශ්‍රී ලංකාව පකිස්තානය හා දකුණු අප්‍රිකාව සිය කණ්ඩායම් නම් කළා. ලබන 23 වනදා වන විට සියලු කණ්ඩායම් නම් කර අයිසිසියට …

Read More »

2019 ලෝක කුසලානයේ අත්දැකීම් අඩුම වසර 4 කින් එක වර කණ්ඩායමට එන නායකයා ලංකාවෙන්

2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය විශේෂඥ ටෙස්ට් ක්‍රීඩක දිමුත් කරුණාරත්නට ලබා දීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ සදහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය හිමිව තිබෙනා බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා. දිමුත් ටෙස්ට් තරග 60 දී ඇනීම් 117 ක්‍රීඩා කර …

Read More »

වර්තමාන ලෝක ශුර ඕස්ට්‍ර්ලියාවේ 2019 ලෝක කුසලාන සංචිතය නම් කරයි

අප්‍රේල් 23 ට පෙර ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් තම සංචිත නම් කල යුතු අතර නවසිලන්ත කණ්ඩායම පළමුවෙන්ම තම කණ්ඩායම නම් කළා. ඒ අනුව අද වන විට ලොව ප්‍රභලම කණ්ඩායමක් වන හා වර්තමාන ලෝක ශුරයන් වන ඔස්ට්‍ර්ලියානු කණ්ඩායමේ සංචිතය නම් කර තිබෙනවා. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මේවා නායකයා වීමට සිටි ස්මිත් හා …

Read More »

මැතිව්ස් තමන් නායකයා ලෙස සලකා නොබලන්නයි ඉල්ලා ස්වාධින වෙයි

ලෝක කුසළාණ ක්‍රිකට් තරඟවලියේ නායකත්වය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න අප තවමත් විමසිල්ලෙන් බලා සිටිනවා.වර්තමාන එක්දින කණ්ඩායමේ නායකයා වන ලසිත් මාලිංග එම තනතුරෙන් ඉවත් කරන බව ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙරීම් කමිටු ප්‍රධානී අසන්තා ද මෙල් මහතා ප්‍රකාශ කල බව වෙබ් අඩවියක් සදහන් කරන අතර එය තහවුරු කරගැන්මට දින කිහිපයකින් හැකි. …

Read More »

නායක සිහිනය දකින්නා මාලිට ගැසූ පසු අද දිමුත්ට රිදෙන්නම ගසයි

ලසිත් මාලිංගට නායකත්වය නොදුනොත් ක්‍රීඩාවෙන් සමුගන්නා බව රාවයක් දැනට දින දෙකක පමණ සිට යන අතර ඒ වග ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රය දක්වන සමාගම මගින් පවත්වාගෙන යන ක්‍රිකට් වෙබ් අඩවියේ තහවුරු කල ආරංචි මාර්ග යනුවෙන් පවසා තිබුනේ මැතිව්ස් තුවාල කරුවකු බවත් චන්දිට තමාගේ ස්ථානයවත් විශ්වාස නැති බවත් දීමුත් 2015 …

Read More »

නායක කම නොදුන්නොත් මන් සමුගන්නවා මාලිංග කියද්දී එයා පුහුණුකරුට ක්‍රීඩකයන්ට සහයක් දෙන්නේ නැ මේක ඛේදවාචකයක් අසන්තා කියයි

එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තමාගෙන් ඉවත් කොට වෙනත් අයෙකු වෙත පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගතහොත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරම තමා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසා තිබේ. නවසීලන්ත තරග සංචාරයේ සිට ශ්‍රී ලංකා …

Read More »

ක්‍රීඩා පිටිය මැදට ගොස් ක්‍රිකට් බේබද්දන් අල්ලන්න අලුත් මෙහෙයුමක්

දක්ෂතා පදනම් කර ගනිමින් ගෙවීම් සිදු කරන නව ගිවිසුමට කි‍්‍රකට් කී‍්‍රඩකයන් අත්සන් තබා තිබෙනවා.ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ගත් මෙම තීරණයට ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් බොහෝ දෙනෙකු අකමැත්ත පළ කර තිබූ අතර අදාළ ගිවිසුමට අත්සන් තැබීමටද ඔවුන් කල්මරමින් සිටි බව අපද මීට පෙර වාර්තා කළා. කෙසේ වෙතත් එම කී‍්‍රඩකයින් සියලූ දෙනා මේ වන …

Read More »

පළාත් තරගාවලියේ අවසන් තරගය වැස්සෙන් සේදෙයි. මැතිව්ස් මාලි ධනාට සම්මාන

ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්නගේ ශතකයෙන් අන්තර් පළාත් සුපර් 4 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය වර්ණවත් වූවද වර්ෂාව හේතුවෙන් තරගය විසඳුමකින් තොරව අවසන් වීම නිසා කොළඹ කණ්ඩායමේ පිතිකරුවන්ට ලෝක කුසලාන වරම් වලට අසාධාරණයක් වුවා. කොළඹ කණ්ඩායමේ පළපුරුදු ක්රිදකයන් වන උපුල් තරංග චන්දිමාල් හා අවිශ්ක ප්‍රනාන්දු කමිදු මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන්ට වගේම …

Read More »

‘ගේල්ට 39 යි මට 31 යි’ පොලාඩ් හයේ පහර 10 සමග පන්දු 31 න් 83 ලබා ලැබූ තියනු ජයත් සමග ලෝක කුසලානය ගැන තේරුම් කමිටුවට අභියෝග කරයි

ඊයේ(10) දිනයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කින්ග්ස් ලෙවන් කණ්ඩායම අතර තරගය මුම්බායි පිටියේදී පැවැත්වුනා. එහිදී පලමුවෙන්ම පන්දුවට පහරදුන් කින්ග්ස් ලෙවන් පිලට වේගවත් ආරම්බයක් ලබාදෙන්නට ඒ එල් රාහුල් හා ක්‍රිස් ගේල් සමත්විය. රාහුල් හයේ පහර 6 ක් හා හතරේ පහර 6 සමගින් නොදැවී ලකුණු 100ක් ලබාගත් අතර ඒ සදහා ඔහු වැයකලේ …

Read More »
error: Content is protected !!