Breaking News
Home / ක්‍රිඩා (page 10)

ක්‍රිඩා

සුමතිපාලගේ පාර්ශවයක් වන මොහාන් සිල්වාගේ නාමයෝජනා ප්‍රතික්ෂේපයි අර්ජුන ධර්මදාස හා ශම්මි සිල්වා පාර්ශව 21 වනදා ක්‍රිකට් නිලවරණයට

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වූ මොහාන් ද සිල්වා සහ රවීන් වික‍්‍රමරත්නගේ නාමයෝජනා නිලවරණ අභියාචනා කමිටුව විසින් ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා. ඔවුන් සුමතිපාලගේ පාලනයේ හිටපු පාර්ශවයක් වන අතර නිලවරණයට එන සුමතිපාලගේ එක පාර්ශවයක්.කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වී සිටින හය දෙනෙකුට එරෙහිව විරෝධතා ඉදිරිපත් වී තිබුණා.ඒ අනුව සභාපති ධුරය සදහා ඉදිරිපත් වී සිටි …

Read More »

තරංග සහ සුරංග එකවර කපලා තියෙන්නේ චන්දිකගේ ආගම්වාදී අන්තවාදය නිසා මාසේ පඩිය ලක්ෂ 75. ලෝක කුසලානය තෙක් බලෙන් ඉන්න නීතිමය පියවර අරන්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ලෝක කුසලානය තෙක් සිය ධුරයේ රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බවට ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කර‍යි.දිගින් දිගටම ලබනා පරාජයන් වැලකින් අනතුරුව, එම පරාජයන්ට එක් හේතුවක් වූ චන්දික හතුරුසිංහ ඉවත් කිරීමට බලධාරීන් තීරණය කළේය. කෙසේ වෙතත් එම තීරණයට එකග නොවූ හතුරුසිංහ …

Read More »

ප්‍රශ්න ඇතිකරගෙන අසමගියෙන් කණ්ඩායමේ ඉන්න හිතන්න එපා 19 පහල ශ්‍රී ලංකා ඒ දාලා ලෝක කුසලානය ගහනවා – ඇමති හරින් කණ්ඩායමට කියයි

ප්‍රශ්න ඇතිකරගෙන අසමගියෙන් කණ්ඩායමේ ඉන්න හිතන්න එපා යයි ඇමති හරින් කණ්ඩායමට පැවසු බව අද (2) ඕස්ට්‍රේලියානු ABC මාධ්‍යට ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියා. 19 පහල ශ්‍රී ලංකා ඒ සහ සංවර්ධන සංචිත ඉතා හොදින් දස්කම් අතර සිටින බවත් තවදුරටත් අසමගියෙන් කණ්ඩායමේ කටයුතු කරනවානම් ස්ථාන අහිමි විය හැකි බවද කණ්ඩායමට දන්වා තිබෙනවා. …

Read More »

හතුරුසිංහ ඉවතට. දකුණු අප්‍රිකානු සංචාරය ශ්‍රී ලංකා ඒ පුහුණුකරු අවිශ්කට ලෝක කුසලානය ගැන ඇමති හරින් මුම්බායි පුහුණුකරු මහේල සමගත් සාකච්චාවක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ මීලග තරග සංචාරයේදී සහභාගී කර නොගැනීමට ඉඩ ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග කියයි.ඒ අනුව මීලගට සිදු කිරීමට නියමිත දකුණු අප‍්‍රිකානු සංචාරය සදහා පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන හෝ ස්ටීවන් රික්සන් පත් කිරීමට ඉඩ ඇතැයිද වාර්තා වෙයි. එසේම ඇමති …

Read More »

අයර්ලන්ත ඒ තරගාවලිය 5-0 ලෙස ලංකාවට විශිෂ්ඨ ජයක්. 20 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දුට ශතක 3 ක් නායක උපුල්ට ශතක 2 ක්. ඒත් ලෝක කුසලානයෙන් මොවුන් කපන්න සැලැස්මක්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා අයර්ලන්ත ඒ කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන එක්දින තරගයේ අද (29දා) කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පස්වැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 403/7ක් රැස්කිරීමට සමත්විය.කාසියේ වාසිය දිනාගත් නායක උපුල් තරංග මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු (112) සමගින් …

Read More »

කණ්ඩායමේ කල්ලි ගොඩයි ක්‍රීඩකයන් කියද්දී ඔක්කොම අයින් කරනවා ඇමති කියයි සමාජජාල තහනම් කර ලෝක කුසලානෙන් පසු අලුත් කණ්ඩායමක් ගන්න රසල් කියයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා පරිපාලකයන් අතර ගැටුම් උග්‍ර අතට පත්වී ඇති බව බීබීසි සිංහල සේවයට වාර්තා වේ.එක්දින/විස්සයි විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංග සහ තිසර පෙරේරා අතර මත ගැටුමට අමතරව ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටුව අතර ඇතිව තිබෙන මත ගැටුම ද මේ දිනවල පුවත්පත් …

Read More »

ලෝකයේ හොදම පුහුණුකරු කියූ හැතුරුසිංහට වෙච්ච දෙයක්. ඒකාධිපති තේරුම් නිසා තේරුම් කමිටුවෙන් ඉවතට. ලක්ෂ 75 ගෙවන ධුරයෙනුත් අයින් කිරීමට යයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකර ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව ක‍්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග කියා සිටී.මෙතෙක් කණ්ඩායමේ අවසන් 11 දෙනා තේරීම සදහා හතුරසිංහ මැදිහත් වුවද ඉදිරියේදී හතුරුසිංහ එම කටයුත්තෙන් ඉවත් කර ඇති බවද වාර්තා වෙයි.මාසික රැපියල් ලක්‍ෂ 75ක පමණ මුදලක් වැටුප් හා …

Read More »

19 පහල නායකයා වී වැඩ පෙන්වා ජාතික කණ්ඩායමේ දුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කොදෙව් හෝල්ඩර් ලෝක වාර්තා තියද්දි උපුල් ලෝක කුසලානෙන් කැපීමේ සැලැස්මක්

බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් ලොව හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රිඩකයින් අතර පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.රටින් බිහිවු විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වු සර් ගැරී සෝබර්ස්ගෙන් පසු ලොව හොදම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු ස්ථානයට පැමිණි බටහිර ඉන්දීය ක්‍රීඩකයා වන්නේ මොහුයි.ගැරී සෝබර්ස් ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු …

Read More »

කෝලි අයිසිසි සම්මාන උලලේදීත් ලෝක වාර්තාවක් තබයි විශිෂ්ට සම්මාන තුනම කෝලිට ලෝක ටෙස්ට් කණ්ඩායමට දිමුත් හොදම විනිසුරු ධර්මසේන. ලංකාවෙන් වෙන කිසිවෙක් නැ

අතීතයේ ශ්‍රී ලංකාවේ සනත් ජයසුරිය, මුරලිදරන්, සංගක්කාර, මහේල වැනි ක්‍රීඩකයින් නිතර සම්මානයට පාත්‍රවූ අයිසිසි සම්මාන උළෙල පසුගිය 21 වනදා පැවැත්වුනා . එහිදී විශිෂ්ටතම ක්‍රීඩකයා වුයේ ලෝකපුජිත වීරත් කෝලි.ඔහු හොදම සම්මාන ත්‍රිත්වය දිනාගත අතර එක වර සම්මාන ත්‍රිත්වයක් දිනාගත් ලෝකයේ එකම ක්‍රීඩකයා වන්නේද කෝලි. සිය අප්‍රමාන කැපකිරීම හා උනන්දුව මත ලැබුණු …

Read More »
error: Content is protected !!