Breaking News
Home / ක්‍රිඩා

ක්‍රිඩා

LPL තරගාවලියට සතියයි සතියේ ජනප්‍රියම තරගාවලිය බව ඉන්දීය වෙබ් අඩවි කියයි තරග 8 යි තරග 4 ක්ම Trending

LPL තරගාවලියට සතියක් වන විට ඒ සම්බන්ධයෙන් නැවත පසුවිපරමක් හා ජාත්‍යන්තර වෙබ් අඩවි දක්වන අදහස් ඇතුලත් තොරතුරු පහතින් බලන්න

Read More »

ගේල් නුවර රසල් කොළඹ මිලර් දඹුල්ල මලික් යාපනය අප්‍රිඩි ගාල්ල

ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සදහා ක‍්‍රීඩකයින් තෝරා ගැනීම ඊයේ රාත‍්‍රියේදී සිදු කෙරුණා. ඒ වීඩියෝ තාක්ෂණය හරහායි. මේ සදහා කණ්ඩායම් පහේ හිමිකරුවන් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නියෝජිතයින් එක් වුණා. ඒ අනුව පළමුව සිදු කෙරුණේ ලංකා ප‍්‍රිමියර් ලිග් තරගාවලියට එක්වන කණ්ඩායම් 5 සදහා ප‍්‍රධාන ක‍්‍රීඩකයින් පස්දෙනා තෝරා …

Read More »

සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝටත් කොරෝනා ආසාදනය වේ

ලොව සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. පෘතුගාල පාපන්දු සම්මේලනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්කර ඇත.

Read More »

අකිල ධනංජයගේ පන්දු යැවීම ඉරියව්ව නීති විරෝධී බව අයිසීසීය කියයි

අකිල ධනංජයගෙ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධ් බවට ICC දෙවන වරටත් සනාථ කර තිබෙන අතර ඒ අනුව අකිලට වසරක කාලයක් අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් තරඟාවලි වලට සහභාගි වීමේ තහනමක් පනවා තිබෙනවා. මේ චෝදනාව හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ඔහුගේ පන්දු යැවීම මීට පෙර ද තහනම් කෙරුණු අතර තම ඉරියව්ව නිවැරදි කර යළි තරග …

Read More »

ශ්‍රී ලංකා පකිස්තාන සංචාරයේ ආරක්ෂාව තහවුරු කරන්න අයිසිසියෙන් කණ්ඩායමක් යයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන තරග සංචාරය සඳහා එක්වීමට නියමිත තරග නිලධාරීන් නම් කිරීමට පෙර එම තරගාවලිය සඳහා පාකිස්තානය විසින් සපයා ඇති ආරක්ෂාව පිළිබඳව පරීක්ෂා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබේ. පාකිස්තානයේ පුවත්පතක් වන Daily Jang පුවත්පතට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මෙම තරගාවලිය සඳහා සපයා ඇති ආරක්ෂක තත්ත්වය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් …

Read More »

ලංකාව ලෝක ශුරතාවේ අංක 3 ස්තානය රැකගයි. ස්මිත් හා කමින්ස් ඉදිරියෙන්

තරග 5 කින් යුත් අලුබදුන තරගාවලිය 2 ට 2 ලෙස ජය පරාජයකින් තොරව නිම වුනා. එය ශ්‍රී ලංකාවට සෘජුව බලපාන්නේ ලෝක ටෙස්ට් ශුරතාවලියට මේ සියලු තරග අයත් වන නිසාවෙන්. මිට පෙර ටෙස්ට් තරගාවලියක් ලෝකයේ කොහේ පැවැත්වුවත් එතරම් ලෝකය අවධානය යොමු නොකලත් මේ වන විට දැඩි උනන්දුවක් සැම තරගාවලියක් කෙරෙම යොමුවී …

Read More »

අලුබදුන අවසන් තරගයත් කැන්ගරුවන් ජයගතහොත් ලංකාවේ තුන්වන ස්ථානය අහිමිවෙයි

අළුබඳුන කි‍්‍රකට් ශූරතාවය, තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තමන් සතු කර ගැනීමේ බලපොරෝත්තුවට යාමට ඕස්ට්‍රේලියාව සමත්වුණා. ඒ තරග 4 අවසානයේ ඔස්ට්‍රලියාව 2 ට 1 ලෙස ඉදිරියෙන් සිටිමින්. එංගලන්තය සමග පැවැති සිව්වන ටෙස්ට් තරගය ලකුණු 185 කින් ජය ගනිමින්. මෙවර අළුබඳුන තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ එංගලන්තයයි. ඒ අනුව මෙම තරගාවලිය ඔස්ට්‍රලියාව ජයගත …

Read More »

‘මාලි ට්‍රික්’ එක නිසා ලෝක 20 20 ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 20 ක් එකවරම ඉදිරියට එයි

නවසීලන්තය සමඟ පැවති තුන් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේදී පන්දු 4කදී කඩුලු 4ක් දවාලමින් ලෝක වාර්තාවක් පිහිට වූ ශ්‍රී ලංකා පිළේ නායක, ලසිත් මාලිංග අයි.සී.සී. විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ ස්ථාන 20ක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව ඔහුට හිමි වී ඇත්තේ එහි 21 වන ස්ථානයයි. එක්දින ජාත්‍යන්තර තරඟවලදී සහ විස්සයි …

Read More »

ලංකාවේ පකිස්තාන සංචාරයට දිමුත් ඇන්ජලෝ මාලිංග ඇතුළු ජෙෂ්ටයන් බැ කියයි

එළඹෙන පාකිස්තාන තරග සංචාරය සඳහා ශි‍්‍ර ලංකා ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු එක්වීමට අකමැත්ත පළ කර ඇතැයි වාර්තා වනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ මස අගදී එක්දින තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගිවීම සඳහා ලබන 25 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග …

Read More »

මමයි එදා NCC හිටපු දුර්වලම ක්‍රීඩකයා. මම ලංකාවට ගහන්න ඕන කිව්වම හිනාවුනා – සංගාගේ ක්‍රිකට් ජීවිතය

ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරිගෙය වන එංගලන්තයේ මාලිබෝන් ක්‍රීඩා සමාජයේ සභාපති ධුරයෙන් පිදුම් ලත් ලෝක පූජිත ක්‍රීඩක කුමාර් සංගක්කාර හට තුති පිදීමේ උත්සවයක් පසුගිය දා පැවැත්වුණා. ඒ කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී. සංගක්කාරගේ ක්‍රීඩා සමාජය වුණු NCC ක්‍රීඩා සමාජයේ දී පැවැත්වුණු මේ උත්සවයේ දී සංගක්කාර සුන්දර මතක කිහිපයක් නැවත අවදි කළා. “මේ උත්සවය …

Read More »
error: Content is protected !!