Breaking News
Home / lanka_2

lanka_2

ගං වතුරෙන් හැමදාම අනාත වෙන මිනිස්සු බේරුනත් ගෙවල්වල සුරතලුන් අසරණ වෙන නිසා තරුණයෝ පිරිසක් කල උතුම් වැඩේ

ගං වතුරෙන් හැමදාම අනාත වෙන මිනිස්සු බේරුනත් ගෙවල්වල සුරතලුන් අසරණ වෙන නිසා තරුණයෝ පිරිසක් කල උතුම් වැඩේ            

Read More »

කැළණි මහවැලි මාඔය ගංගා වල ජල මට්ටම් තාවකාලිකව පහල මට්ටමට. අදත් තද වැසි. එහෙත් අවධානම අඩුවී නෑ

ඉදිරි දිනවලදීත් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ අහස වළාකුලෙන් බර ස්වභාවය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර, …

Read More »

යුද්දේ කාලේදි හොලිවුඩ් නළුවන් දෙන්නෙක් වගේ ජනප්‍රියවුන විශේෂ බලකායේ විරුවන් දෙන්න සොයා ගිය ගමනේ කථාව

කොළඹ සිට පිටත්ව ආ අපි දඹුල්ල හරහා නාඋලට පැමිණියෙමු. නාඋල මංසන්ධියේ සිට සැතපුම් කිහිපයක් පසුකළ අපට කළුපැහැති යුද හමුදා ඇදුමින් සැරසුණු, ක්‍රමානුකූල ලෙස මුහුණපුරා රැවුල වවාගෙන ගිනි අවිද සහිතව සීරුවෙන් සිටිනා සොල්දාදුවන් කිහිපදෙනකු හමුවිය. සොල්දාදුවන්ගේ අවසරයෙන් අපි කඳවුරු වෙත ඇතුළු වීමු. අපි මේ ප්‍රවිෂ්ට වූයේ නාඋල පිහිටි විශේෂ බළකා රෙජිමේන්තු …

Read More »

කාලගුණ තත්වය ඉතා අවදානන් අද පස්වරු 3 සිට දිස්ත්‍රික් 8 කට අනතුරු ඇගවීම. අද හෙට පාසල් වැහෙයි. අවදානයෙන් ඉන්න

පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්නවීම හේතුවෙන් මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි. මේ අතර අත්තනගලු ඔයෙහි …

Read More »

ත්‍රස්තවාදයට එරෙහි යුධ ජයග්‍රහනය වසර 9 ක් ගතවන තැන එදා දිවිපිදූ ජෙනරාල් පාරමි කුලතුංගගේ ඔබ නොදත් කතාව

2006 ජූනි 26 වෙනි සඳුදා දිනය උදාවී තිබුණි. වෙලාව පෙරවරු 7.00 ට ආසන්න ය. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රධාන දුරකථනය නාද විය. පැය 24ම සේවයේ යෙදෙන රෝහලක විශේෂයෙන් ම කොළඹ ජාතික රෝහලේ දුරකථනය නාදවීම සාමාන්‍ය දෙයකි. රිසීවරය අතට ගත් නිලධාරියා. “හලෝ…” යැයි කීවේය. “අද සුපිරි වැඩක් දෙනවා උඹලා සූදානමින් ඉඳපල්ලා…” යැයි …

Read More »

ඇමරිකාවෙන් කැමරා ගෙනත් ලක්ෂ 750 ක් වියදම් කරලා ජොබ් ඉන්ටවීව් 3ක් ෆේල් වුන අධ්‍යක්ෂක අවුරුදු 7ක් ගජමෑන් හදපු හැටි

ඇමරිකාවෙන් කැමරා ගෙනත් ලක්ෂ 750 ක් වියදම් කරලා ජොබ් ඉන්ටවීව් 3ක් ෆේල් වුන අධ්‍යක්ෂක අවුරුදු 7ක් ගජමෑන් හදපු හැටි මිලියන 75 ක් වියදම් කරලා..අවුරුදු 7ක් කට්ට කාලා …ලංකාවෙ පලවෙනි 3D චිත්‍රපටය "ගජමෑන්" හැදුනේ මෙහෙමයි මිලියන 75 ක් වියදම් කරලා..අවුරුදු 7ක් කට්ට කාලා …ලංකාවෙ පලවෙනි 3D චිත්‍රපටය "ගජමෑන්" හැදුනේ මෙහෙමයි Posted by …

Read More »

කෝලිට තරගය අතරතුර ප්‍රේක්ෂකයෙක් පිටිය මැදට ඇවිත් වැඳ වැටෙයි. කෝලිගේ මනුස්සකම පෙන්නමින් ඔහු සමග සෙල්ෆියක් ගහයි

සාමාන්‍යයෙන් ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රෙක්ෂකයන් ‘ගෝඩ් ඔෆ් ක්‍රිකට්‘ එහෙමත් නැතිනම් ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවියන් ලෙස හඳුන්වන්නේ සචින් ටෙන්ඩුල්කාර්.එක්දින තරඟ වල මෙන්ම ටෙස්ට් තරඟ වලත් එතෙක් මෙතෙක් වැඩිම ලකුණු රැස් කරගෙන ඉන්න ක්‍රීඩකයා වීමත්, වැඩිම ශතක ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා වීමත් නිසා ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රෙක්ෂකයෝ ඔහුට ඒ නම්බු නාමය දීලා තියනවා.. හැබැයි දිනෙන් …

Read More »

අවිනිශ්චිතව හිටපු කෝලිත් අවසන් ස්ථාන දෙකේ සටනට කණ්ඩායම් 5 ක් අවසන් පූර්ව ස්ථාන දෙකකට සටන උණුසුම්වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 45 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජ්ර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ඉන්දෝර්හිදී පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට විරාත් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජ්ර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය. කාසිය වාසිය අහිමි වීමෙන් පසු පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම …

Read More »

සෝනම් කපූර්ගේ වෙඩින් එකේ ශාරුක් කපල් එකත් අරන් ඇවිත් සල්මන් හා අනිල් කපූර් එක්ක දාපු ඩාන්ස් එක

සෝනම් කපූර්ගේ වෙඩින් එකේ ශාරුක් කපල් එකත් අරන් ඇවිත් සල්මන් හා අනිල් කපූර් එක්ක දාපු ඩාන්ස් එක Watch out Sonam Kapoor wedding hungama …. Shahrukh & Salman dancing together on Mika's song… WOW Watch out Sonam Kapoor wedding hungama …. Shahrukh & Salman dancing together on Mika's song… WOW Posted by …

Read More »
error: Content is protected !!