Breaking News
Home / lanka

lanka

ගෝඨාභය අත් අඩංගුවට ගන්න නොදෙන්නේ විධායක ජනාධිපති සිරිසේන – නීතීඥ සුගන්ධිකාගේ අන්දෝලනාත්මක හෙලිකිරීම

අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු කෙටුම්පත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබියදීත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට නොගන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෝඨාභය මහතාව අත්අඩංගුවට නොගන්නා ලෙසට නියෝග කර ඇති නිසා යැයි නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය පවසයි. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ පවතින අන්ත දූෂිත භාවය පිලිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් …

Read More »

අධිවේගි මාර්ගයේ බස් ගාස්තු ඉහල යන්නේ මෙහෙමයි

සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමඟ අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවල ගාස්තුවද ඉහළ දමා තිබෙනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඒ අනුව මහරගම සිට මාතර දක්වා අය කෙරෙන බස් ගාස්තුව රුපියල් 500 සිට 560 දක්වා ඉහළ නැංවෙන බවයි. මහරගම සිට ගාල්ල දක්වා …

Read More »

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. ඒ, බියගම මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමත් සමඟයි. මේ හේතුවෙන් කඩවත සිට පැමිණෙන වාහන අතුරුගිරිය හුවමාරුවෙන් මෙන්ම මාතර සහ ගාල්ලේ සිට පැමිණෙන වාහන කොතලාවල අන්තර් හුවමාරුවෙන් පිටවන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙන්නේ. මේ අතර, …

Read More »

ලන්ඩන් නුවර මහමග ඝාතනය වූ ශ්‍රී ලාංකික තරුණයා පසුපස වසරක් තිස්සේ ලන්ඩනය භීතියට පත්කල අභිරහසක්

ශ්‍රී ලාංකික සම්බවයක් සහිත තරුණයෙකු පසුගිය ඉරිදා ලන්ඩන් නුවර මාර්ගයකදී ඝාතනයට ලක්වුණා. 28 හැවිරිදි වියේ පසුවූ අරුනේෂ් තංගරාජා නමැති මෙම තරුණයා පිහි ඇණුමකින් ඝාතනය කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් එරට පොලිසිය පරීක්ෂණ පවත්වන අතර සිද්ධියට සැකපිට 44 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. මේ …

Read More »

පලමු වසර 4 දි ශතක නෑ පලමු තරග 39 ටම විකට් 27 යි ඒත් අර්ජුන සනත් අතහැරියෙ නෑ. අර්ජුන සනත් රැකගත් කථාව

1988 වසරේ දී තරුණ සංජීව රණතුංග ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ තේරීම් කටයුතුවල සිට නිවස බලා පැමිණි විට දී ඔහුගේ වැඩිමල් සොහොයුරු අර්ජුණ ඔහුගෙන් තේරීමේ කටයුතු පිළිබඳව විමසා ඇත. එහි දී ඔහුගේ පිළිතුර වූයේ “මම හොඳින් කරගෙන යනවා. ඒත් ඔයා ඇවිත් බලන්න ඕනේ මේ දකුණේ කළු කොල්ලා …

Read More »

උතුරේ දකුනේ දේශපාලුවන් රට ගිනි තියද්දි වෙල්ලමුල්ලි වයික්කාල් සැමරුම්වලට ගිය උතුරේ වැසියන්ට හමුදාවෙන් සිසිල් පැන්

යුද්ධයෙන් මියගිය සහෝදර දෙමළ ජනතාව සිහි කිරීමට ගමන් කළ ජනතාව වෙනුවෙන් සිසිල් බීම ලබාදීමට මුලතිව් පුදුකුඩිඉරිප්පු යුධ හමුදා නිලධාරීන් අද (18)  කටයුතු කොට තිබුණා. මුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා තවත් විශාල පිරිසක් සහභාගි වු අතර, අදාළ පිරිස් වෙනුවෙන් යුධ හමුදා නිලධාරීන් විසින් එම සිසිල් බීම සංග්‍රහය ලබාදුන්නා. යුද්ධයෙන් …

Read More »

ජාති බේදයෙන් තොර ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම බුද්ධි අංශ නිලධාරියා කර්නල් තුවාම් නිශාම් ඝාතනයේ සැගවුන කථාව

ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම බුද්ධි අංශ නිලධාරියා කර්නල් තුවාම් නිශාම් ඝාතනයේ කථාව ! 2005 වර්ෂයේ මැයි 31 වෙනි දිනයයි. අගහරුවාදා දිනයක් වූ එදින මේජර් මුතාලිෆ් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට යා යුතුව තිබුණි. ඒ, පරිගණක පාඨමාලාවක් සඳහා ය. ඒ සඳහා සූදානම් වූ ඔහු සිය රථයේ පසුපස ආසනයේ අසුන් ගත්තේ ය. රියදුරු අසුනේ …

Read More »

මුම්බායි ඉන්දියන් ජයග්‍රහනයට පන්ජාබ් හිමිකාරිය ප්‍රිති සින්ටා මහේලගේ ඇගේ මඩ ගසා අපහස කරයි

මෙවර අයි.පී.එල් තරගාවලියේ තීරණාත්මක තරගයක් ඊයේ මුම්බායි කණ්ඩායම හා කිංගස් IX පංජාබ් කණ්ඩායම අතර පැවැත්වූ අතර එම තරගයෙන් ලකුණු 03ක තියුණු ජයක් ලැබිමට සමත්වූයේ මුම්බායි කණ්ඩායමයි. තරගයේ සියලු ගෞරව දිනාසිටි පංජාබි කණ්ඩායමට විටෙක කඩුලු 09ක් අතැතිව අවසන් පන්දුවාර 04 තුල අවශව තිබුණේ ලකුනු 42ක් පමණි.එහෙත් ජස්ප‍්‍රිත් බුම්රාගේ අවසන් පන්දුවාර 02 …

Read More »

යුධ ජයග්‍රහනය හා රණවිරුවන්ගේ අභිමානය රැකිය යුතුබවත් පුරසාරම් නොදොඩන්නයි යුධ හමුදාපතිගෙන් සැර නිවේදනයක්

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දීර්ඝ විස්තරයක් සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ  පටු අරමුණු සහ පුද්ගලික න්‍යාය පත්‍රයන් සඳහා ශ්‍රේෂ්ඨ රණවිරුවන් භාවිත නොකළ යුතු බවත්, ආවේගශීලී හා සමාජ විරෝධී ක්‍රියාවන් ගෙන් තොරව රණවිරුවන්ට කෘතගුණ සැළකිය යුතු බවයි. ලැබූ නිදහස භුක්තිවිඳිය යුත්තේ ඒ පිළිබඳව පුරසාරම් …

Read More »

කාසිය වාසිය උරඟා බැලීම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කරන්න සූදානම් වෙයි. ඒ වෙනුවට වසර 141 ට පසු එන අළුත්ම ක්‍රමය

ක්‍රිකට් තරඟයක ජයග්‍රහණයට බලපාන එක සාධකයක් තමයි කාසියේ වාසිය. පිටියේ දෝලනය සහ කාලගුණය අනුව මුලින්ම පන්දුවට පහර දෙනවාද නැද්ද කියලා තීරණය කරන්න කාසියේ ගොඩක් වැදගත්. 1877 මාර්තු මාසයේ තිබ්බ පළවෙනි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ඉඳලාම කාසියේ වාසිය උරගා බැලීම සිද්ධ වෙනවා. හැබැයි ICC ය ආන්දෝලනාත්මක තීරණයක් ගන්න යනවා. ඒ ටෙස්ට් තරඟවල …

Read More »
error: Content is protected !!