Breaking News
Home / article14 (page 4)

article14

අන්තරේ ලහිරුලා නාවන නෑවිමත් කෑමත් නොදී කිසිදු කරදරයක් නොවී ජනබලයට යන්න දුන්නාට එජාප පසුපෙළ විමතියට. ප්‍රහාරයක් එල්ල කරගැනීමට සැලැස්මක් තිබුනාලු

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළwදී පැවැත්වූ උද්ඝෝධනයේදි විරෝධතාකරුවන්ට කිසිදු හානියක් නොවන ලෙස ආරක්ෂක අංශ මෙහෙයවීම ගැන පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ ස්තඣතියක් පළ කළේය. එක්සත් ජාතික පෙරමුණු පසුපෙළ මන්ත්‍රීවරු ඉහත විශේෂ ස්තඣතිය පළ කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ 72 වැනි සංවත්සරයෙන් පසුව අගමැතිවරයා හමුවිමෙන් අනතුරුවය. …

Read More »

ජනබලේදී එක් අයෙක් මිය යයි. 81 ක් ලෙඩවෙයි. තැන තැන වැටි සිටි බිමත් පුද්ගලයන් 1990 න් රෝහල් වලට. නායකයන්ට හෝටල් රැ 12 ට රැලිය අවසන්

ජන බලය කොළඹට විරෝධතා රැළිය ඊයේ කොළඹ ලේක්හවුස් වටරමුව ආසන්නයේදී පැවැත්වුනා. අති විශාල ජනකායක් සහභාගී වූ මෙම රැළිය තුලදී රෝගාතුර වූ එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් තවත් 81 ක් දෙනෙකු සුව සැරිය ගිලන් රථ සේවය මගින් රෝහල් කරා ගෙන ගොස් ඇති බව වාර්තා වනවා. මෙලෙස මිය ගිය පුද්ගලයා හෘදයාබාධයක් …

Read More »

ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කිරිමේදි අපද්‍රව්‍ය භුගත ජලයට එකතු කරන කර්මාන්ත ශාලා වලට රුපියල් ලක්ෂයක දඩයක් හා වසර දෙකක සිරදඩුවමක්

ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කිරිමේදි එහි අපද්‍රව්‍ය භුගත ජලයට එකතු වන ආකාරයට කටයුතු කරන කර්මාන්ත ශාලා සඳහා රුපියල් ලක්ෂයක දඩයක් හා වසර දෙකක සිරදඩුවමක් නියම කිරිමට නීති සම්පාදනය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි ඊයේ (05) ප්‍රකාශ කළේය. අගමැතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න විමසිමට මන්ත්‍රීවරුන්ට ඇති අවස්ථාවේදි එක්සත් ජාතික පක්ෂ රත්නපුර …

Read More »

අර්ජුන් මහේන්ද්‍රන් රට ගියාට පස්සේ කිසිම සම්බන්ධක් නැ මගේ නිතිඥයින් මට දැනුම් දුන්නා. ඔහුට විශේෂ අධිකරණයේ නඩු පවරයි – අගමැති රනිල්

පර්පචුවල් ටේ‍රෂරිස් සමාගම මහ බැංකුවට කළ පාඩුවට අදාළ මුදල් ගෙවු පමණින් ඔවුන් කළ අපරාධය අවසන් වන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (05) ප්‍රකාශ කළේය. මහබැංකුවට අලාභ වූ මුදල් යළි අය කර ගන්නා ලෙස දැනුම් දුන්නේ ඒ ගැන පරික්ෂණ කළ ජනාධිපති කොමිසමෙන් බව කී අගමැතිවරයා කීවේය. අර්ජුන් මහේන්ද්‍රන් රට …

Read More »

රැය පහන් කරන්න හිටපු මහින්ද කතාවෙන් පසු රාත්‍රියේ රැදී නොසිට ආපසු යයි ඉටිපන්දම් දල්වා සත්‍යග්‍රහ කරන පිරිස පාලනයට මන්ත්‍රීවරු දැඩි වෙහසක් දරයි

ජනබලය විරෝධතාවයට සහභාගීවීම සඳහා කොළඹට පැමිණි පිරිස ලෝටස් පාර අවහිර වන අයුරින් තාවකාලික වේදිකාවක් ඉදි රමින් එහි සිට ඉටිපන්දම් දල්වා සත්‍යග්‍රහය ආරම්භ කළා. ඒ පස්වරු 7.30 පමණ. ඉන් අනතුරුව ස්වාමීන්වහන්සේලා විසින් සෙත් පිරිත් දේශනාවක්ද සිදුකළ අතර සහභාගී වී සිටි පිරිස පාලනය කර ගැනීමට සංවිධායකයින්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවුනා. සත්‍යග්‍රහය වෙනුවෙන් …

Read More »

ජනබල රැලිය කොළඹට එයි අවසානයේ ලේක්හවුස් වටරවුමේ රැලිය පවත්වන්න නාමල් තීරණය කරයි. ජේෂ්ඨයන් නාමල්ට කිකරුවෙයි

ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බව වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා සහ ජන රැළියේ සංවිධායක මණ්ඩලය විසින් මීට ටික වෙලාවකට පෙර එම තීරණය ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව අද (05) පස්වරු 2 ට ජනබලය කොළඹට ජන රැළිය ආරම්භ …

Read More »

රනිල්ගෙන් අලුත් සැලැස්මක් ඉදිරි මැතිවරණ එක්සත් ජාතික පෙරමුණෙන් රාජිතට වගකීම. 6 වනදා මහා සම්මේලනයට යෝජනාවක් ගෙන්න සුදානමක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කුමන හෝ මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ යටතේ තරගවැදීමට තීරණය කර තිබේ. ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණ පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට උපදෙස් දී ඇතැයි එජාප ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම තීරණය ලබන …

Read More »

ඕස්ට්‍රේලියාවේ ප්‍රහාරයක් එල්ල කරන්න ගිය ලාංකික මුස්ලිම් අයි එස් ත්‍රස්ත සැකකරුවා ක්‍රීඩා ඇමති ෆයිසර්ගේ ඥාති පුතෙක්ලු

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවය කරමින් සිටියදි ත්‍රස්ත චෝදනා මත එරට ආරක්ෂක. අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයා මෙරට අමාත්‍යවරයෙකු වන ෆයිසර් මුස්තෆා මහතාගේ ඥාති පුතෙකු බව හෙළි වි ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි මොහොමඩ් නිසාම්දීන් නැමැති තරුණයායි. ඔස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණය කරන්නේ ත්‍රස්ත ප්‍රහාර සඳහා සැලසුම් ඇතුළත් …

Read More »
error: Content is protected !!