Breaking News
Home / article14 (page 3)

article14

පාර්ලිමේන්තුව හෙට කැදවීමට උදැසන පක්ෂ රැස්වීමක් කතානායක කැදවයි ජවිපෙ එජාපය ටිඑන්ඒ ඇතුළු පක්ෂ ඉල්ලයි. පාර්ලිමේන්තුව හෙට 10 ට රැස්වෙයි. පක්ෂ නායක රැස්වීම 8.30 ට . බහුතරය පෙන්වීමට සැලැස්මක්

ජනාධිපති සිරිසේන විසින් පසුගිය 9 ප්‍රකාශයට පත්කළ ගැසට් පත්‍රය අත්හිටවමින් ලබා දුන් අතුරු තහනම් නියෝගය නිසාවෙන් කලින් ගැසට් කල පරිදි හෙට (14) පාර්ලිමේන්තුව රැස්කිරීමට කටයුතු කරන ලෙස එජාපය ජවිපෙ දෙමල සන්ධානය ඇතුළු විපක්ෂ පක්ෂ සියල්ල කතානායකගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව කතානායක වරයා හෙට උදැසන 8.30 ට පක්ෂ නායක රැස්වීමක් …

Read More »

දෙසැම්බර් 7 දක්වා සිරිසේන ජනාධිපතිගේ ගැසට් පත්‍රය අත්හිටවයි ගැසට් පත්‍රය බලරහිතයි. නැවත පාර්ලිමේන්තුව රැස්වන ලකුණු

දෙසැම්බර් 7 දක්වා ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසරවිමේ ගැසට් පත්‍රයට අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා. ඒ අනුව සියලුම පෙත්සම් එකිනෙක විභාග කිරීමට යන බව පවසනවා එය දෙසැම්බර් 7 වනදා දක්වා පාර්ලිමේන්තුව විසරවිමේ ගැසට් පත්‍රය අත්හිටවා ඇති අතර බොහෝ දුරට මේ අතර පාර්ලිමේන්තුව රැස්වීමටද ඉඩ ඇති බව සදහන් වනවා. ඒ අනුව …

Read More »

ශ්‍රී ලංකාවේ ඉතිහාසගත නඩු තීන්දුව සවස 5 ට

අධිකරණය ව්‍යවස්තාධායකය අධිකරණය එකට ගැටෙන ඉතිහාස ගත අවස්ථාවේ තීන්දුව සවස 5 ට දීමට නියමිතයි. ජනාධිපතිවරයාට එරෙහිව පෙත්සම් 13 ක් හා පක්ෂව පෙත්සම් 5 ක් විභාග වී තිබෙනවා. එසේම හිටපු නිතිපතිවරයකු වන තිලක් මාරපන, ජෙෂ්ට නීතිඥ ගෝමින් දයාසිරි සුමන්තිරන සරවනමුත්තු ඇතුළු විශාල පිරිසක් තර්ක කර අතර දෙස් විදෙස් මාධ්‍යවේදීන් පක්ෂ නියෝජිතයින් …

Read More »

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයේ එක සැකකරුවෙක් වන නාමල් කුමාර තම අගමැතිගේ පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට එන්න මැතිවරණයට

ජනාධිපති ගාතනය කිරීම සදහා නාලක සිල්වා සමග කුමන්ත්‍රණය කර පසුව අමනාපයක් මත එය හෙළි කළා යයි කියන නාමල් කුමාර නැමැත්තා මෙවර මැතිවරණයට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වන බව බිබිසි අසාම් ටුවිටර් පණිවිඩයකින් වාර්තා කර තිබෙනවා. ප්‍රංශ ජනාධිපති ගාතන කුමන්ත්‍රණය කළා යයි කියන පුද්ගලයින් සියල්ල එවෙලේම අත්අඩංගුවට ගත්තත් ලංකාවේ ජනාධිපති ගාතනයට හවුල් වූ …

Read More »

ජනාධිපති සිරිසේනගේ කල්ක්‍රියාවට විරෝධය පා රටවල් 8 ක් හමුවීම වර්ජනය කල බව රොයිටර් වාර්තා කරයි. ඇමරිකන් ආධාරත් නැවතීමට යයි

ජනාධිපති සිරිසේනගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීමක් වශයෙන් රටවල් 08ක් ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක් වර්ජනය කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. දැනටමත් ලංකාව සිටින්නේ ඇමරිකානු ආධාර නැතිවීමේ අවදානමකට මුහුණදෙමින්. “8 Western countries stayed away from a meeting with Sri Lanka’s government on Monday to register their protest against President …

Read More »

කෝටි ගණන් වලට මන්ත්‍රීලා විකුණන නිසා පාර්ලිමේන්තුව විසිරෙව්වා කියපු සිරිසේන ජනාධිපති රංගෙට දීපු කෝල් එක ලීක් වෙයි. රංගේ මහින්ද ගැනත් කියයි

සිරිසේන ජනාධිපති රංගෙට දීපු කෝල් එක

Read More »

‘මම ජනපති අපේක්ෂකයා වුන වෙලේ කොටි සංවිධානය ගිවිසුම් වලට කතා කළා නමුත් ජයග්‍රහණ වෙනුවෙන් රටට ද්‍රෝහී වුනේ නැ’ – රනිල් සැගවුණු රහසක් හෙළිකරයි

මේ 26 වනදා ජනාධිපති ඉවත් කල අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් උපුටාගත් කොටසක්.. බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ඇති කළා. අද ඔබ දකින්නේ ඒ සියල්ල විනාශ වී යන ආකාරයයි. පසුගිය කාලයේ මම අභියෝගයන්ට හා සිත් වේදනාවන්ට මුහුණ දුන්නා. මට අවලාද කිව්වා. අපහාස කළා. බැන වැදුණා. නමුත් මම ඉතා ඉවසීමෙන්, සංයමයෙන් …

Read More »

ජනාධිපතිවරයට වසර 4 හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරවන්න බැ තුනෙන් දෙකක් සම්මත විය යුතුමයි. පොහොට්ටුවේ නායක ජිඇල් පිරිස් කියයි

2015 අප්‍රේල් 27 දින පාර්ලිමේන්තුවේදී, උපුටා ගැනීම හැන්සාඩ් වාර්තාව

Read More »

වයස 80 රාජ්‍ය භාෂා ඇමති පපයා ඇමති වෙලා සතියයි අධිකරණ ඇතුලේ ගහගන්න යයි. ඔන්න මුන්ට පැය ගානකට බලය ලැබුනත් හැසිරෙන විදිය.

කවුද යකෝ මේ අධිකරණෙ මට හු කියන්න ඉන්න එකා – වාසු මුත්තා

Read More »

සිරිසේන ජනාධිපතිට එරෙහි පෙත්සම් 11 අධිකරණයට. විශේෂ කටයුත්තක් ලෙස අදම විභාගයට ගයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු. පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් අදම (12) සළකා බලන බව අධිකරණ ආරංචි මාර්ග කියා සිටී. ඒ අනුව මෙය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ඇත. එයට අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රධාන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඇතුලත්.. මේ වන විට ආණ්ඩු …

Read More »
error: Content is protected !!