Breaking News
Home / article14 (page 2)

article14

වියත් මගේ රට හදන විදිහිය කියන කෝටි ගානක මුදල් වංචා කර ඇති විදුලිබල මණ්ඩලේ සාමාන්‍ය අධිකාරිවරයෙක් ගැන වෘතිය සමිති ක්‍රියාමාර්ගයක් ගන්න යයි

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (පිරිස්) ලෙස සේවය කරන සේනජිත් දසනායක යන අය සම්බන්ධ දූෂණ පිලිබඳ මෙතෙක් නිසි පියවර නොගැනීම සම්බන්ධව ඉදිරියේදී දැඩි පියවර ගැනීමට වෘත්තීය සමිති කිහිපයක් සූදානමින් සිටින බව වාර්තා වේ. මොහු කොළඹ නගර කාර්යාලයේ සේවය කරන වකවානුවේ රුපියල් 2,455,807.57ක (දස ලක්‍ෂ 12.7ට වඩා) මුදල් …

Read More »

යුක්තියට හඬක් දෙන්න ගිය හිටපු මහබැංකු අධිපති කබ්‍රාල් කිපෙයි සිරස කබ්‍රාල්ගේ දුෂණ ගැන ව්මසුවිට විට උරණවී කිළිට පහර ගහයි

හිටපු මහබැංකු අධිපති සිරස මාධ්‍යවේදියාට ප්‍රසිද්ධියේ සැර කරමින් ඔහුට අවාසි සහගත කරුණු ඈසූ විට ඒවා නොඅසන මෙන් පවසමින් සිරසේ වැරදි පෙන්වා ප්‍රශ්නවලින් පැන ගිය යුක්තියේ හඬ සිරස ප්‍රවෘති වාර්තා කර තිබුනේ මෙලසින්

Read More »

රන්ජන් සමග විරවංශගේ බිරිද යම් ෆයිල් ගනුදෙනුවක් සම්බන්ධ කතා කරන දුරකථන ඇමතුමක් යයි හඬපටයක් අන්තර්ජාලයේ

රන්ජන් සමග විරවංශගේ බිරිද යම් ෆයිල් ගනුදෙනුවක් සම්බන්ධ කතා කරන දුරකථන ඇමතුමක් යයි පවසා හඬපටයක් අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ. එය උපුටාගත් සටහනක් පහතින් ඇසිය හැකි

Read More »

සති දෙකක් එක දිගට ලංකාවේ ‘මල්ලි’ යුටියුබ් එකේ ට්‍රෙන්ඩින් #1 වැදගත් දෙයක් මිනිහෙක් කලොත් ඌට ජාතකෙම කියලා දෙන රටේ දැන් තත්වය

මේ වීඩියෝව වචන සංගීතය ගැන විචාරය අපට කිසි සේත්ම අදාළ නැතත් අප හා තවත් පිරිස් මේ රටේ මිනිසුන්ට හොඳ නරක පෙන්වීමට හා දේශපාලන සාක්ෂරතාවය සාමාන්‍ය දැනීම ආදර්ශ පෙන්වීමට දැනුම වැඩි කිරීමට උත්සහා කලත් ඒවාට මහා ලොකු කැමැත්තක් රැල්ලක් සමාජයේ නැත. එහෙත් කාන්තාවක් තමනට පෙන්විය හැකි දේ පෙන්වමින් පරුෂ වචන කියමින් …

Read More »

අනුර විමල්ගේ පාර්ලිමේන්තු ගැටුම ඇතුලේ එලිවුන විමල්ගේ අතීතය සදහන් වීඩියෝව

අනුර විමල්ගේ පාර්ලිමේන්තු ගැටුම ඇතුලේ එලිවුන විමල්ගේ අතීතය සදහන් වීඩියෝව පහතින් බලන්න

Read More »

දකුණ කොළඹ වරාය සංවර්ධනයට කියලා බැසිල්ගේ බිරිඳ පුෂ්පාට ගිණුම්ගත කල කෝටි දෙකේ චෙක්පත් ලිපි ලේකන එලියට එයි

දකුණ කොළඹ වරාය සංවර්ධනයට කියමින් බැසිල්ගේ බිරිඳ පුෂ්පාට රාජපක්ෂගේ පදනමකට 19410000 ක මුදලක් කොළඹ ජාත්‍යන්තර බහලුම් සමාගම ලබා දී තිබෙ. එය දකුණ කොළඹ වරාය සංවර්ධනය කළා යයි ප්‍රාග්ධන වියදමක් ලෙස ගිණුම් ගත කර ඇත. එම චෙක්පත් හා ලිපිලේකන වල පිටපත් කිහිපයක් පහත ඇත. කුමන පුද්ගලයෙක් පිලක් මෙවන් මුදල් අනිසිලෙස ගිණුම්ගත …

Read More »

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විජේකලාගේ කොටි ආදරය ගැන හෙලාදකිමින් ප්‍රකාශයක් නිකුත් කරයි

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පසුගියදා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් යුද හමුදාව ප්‍රතිචාර දක්වනවා. ඒ අනුව එම ප්‍රකාශය හෙළා දකින බවයි යුද හමුදාව ද පවසන්නේ. යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ මෙම ප‍්‍රකාශය කිසිසේ්ත් අනුමත කළ නොහැකි බවයි. මෙම ප‍්‍රකාශය රජයේ සංහිඳියා වැඩපිළිවෙලට ද බාධාවක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. …

Read More »

කතරගම කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශණ මුල්වරට මාධ්‍යට නිකුත් වෙයි

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට පසුගිය (12) වනදා එල්ලවූ වෙඩි ප්‍රහාරයේ සීසීටීවී දර්ශණ නිකුත් වී තිබේනවා. කිරිවෙහෙර නාහිමියන් සෝභිත හිමියන් සමඟ කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී මෙම වෙඩි පහරට ගොදුරු වුණා. වීඩියෝව පහතින් නරඹන්න

Read More »

රු දෙවිවරුත් වැඩ වර්ජන කරන හණමිටි යුගයක් ඇති රටේ ළමුන්වවත් ටැබ් ලැප්ටොප් යුගයට ගෙන යා යුතුබව ඉදිරිය දකින විදුහල්පතිවරු පහදයි

පාසැල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදිමේ යෝජනාවට විරුද්ධ වෙන්නේ දේශපාලන අරමුණක් මත බව විදුහල්පතිවරුන් හා ගුරුවරුන් චෝදනා කරයි. උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදිමට යෝජනාවක් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය මුලින් අනුමත වුවද පසුව එය කැබිනට් මණ්ඩලය විසින්ම තාවකාලිකව අත්හිටුවන ලදි. එසේ අත්හිටුවන …

Read More »

ආවා යාපනයේ යලි හිස ඔසවයි. පොලිසියේ නිවාඩුත් අවලංගු කරයි

අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි යාපනය කොට්ඨාශයේ සියලු නිලතලවල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා. ලබන 17 වැනිදා වෙන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වෙනු ඇති. ආවා කල්ලියේ බලපෑම් වැඩිවෙනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම පියවර ගෙන ඇති බවත් ආවා කල්ලිය මර්ධනය කිරීම වෙනුවෙන් එම කාලය තුළ ක්‍රියාත්මක වීම හේතුවෙනුත් …

Read More »
error: Content is protected !!