Breaking News
Home / article14 (page 139)

article14

ශ්‍රී ලාංකික සුරූපිනිය ජැකලින් ශාරුක්ගේ නිවස ඉදිරියෙන් බයික් එකක නැගී කරපු දේ..

ශ්‍රී ලාංකික සුරූපිනිය ජැකලින් ශාරුක්ගේ නිවස ඉදිරියෙන් බයික් එකක නැගී විදී පුරා යන වීඩියෝවක් ඇයගේ ඉන්ස්ටග්‍රැම් එකෙන් සජීවීව විකාශය කලා. එම වීඩියෝව පහතින්

Read More »

බයික්වල මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට එකට එකක් අඩුවෙයි. ඉන්ටර්නෙට් බද්දත් ඉවත් කරයි.

එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය. මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් රුපියල් …

Read More »

කෘත්‍යාධිකාරය ඒකමතිකව සම්මත කරද්දි එක් ඇමතිවරයෙක් ගුණ වයයි

විජේදාස රාජපක්ෂ කෙරෙහි එජාප මන්ත්‍රී කණ්ඩායමේ කිසිදු විශ්වාසයක් නොමැති බැවින් ඔහු වහාම ඇමැතිකම හැර දමා යා යුතුය කියා අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ගෙන ආ යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත වූ අතර විජේදාසට පක්ෂව එකදු මන්ත්‍රීවරයෙකු ඡන්දය දුන්නේ නැත. ආෂු මාරසිංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා විසින් ගෙන ආ යෝජනාව සම්මත …

Read More »

විජේදාසගේ තීරණාතමක දිනය අදයි

අද ප.ව. 3 ට එජාපයේ කෘත්‍යාධිකාරය රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. එහිදී අධිකරණ ඇමතිට එරෙහි චෝදනා කතාබහවීමට නියමිතයි. මේ පිලිබද ඇමති විජේදාස පවසා ඇත්තේ අගමැති හෝ ජනාධිපති ඔහුට තනතුරින් ඉවත්වන ලෙස දනවා නැති බවයි. එලෙසම අගමැති පවසා ඇත්තේ බහුතරයකගේ ඉල්ලීමට හිස නැවීමට ඔහු සූදානම් බවත් විශ්වාසබංග නොගෙන ප්‍රශ්නය ඇතුලතින් විසදා …

Read More »

සචිත්‍රට දාපු බවුන්සර් එක දැකලා නායක තරංග දුවගෙන ඇවිත් කියපු දේ..

සචිත්‍ර සේනානායක ගුවන්විදුලි වැඩසටහනකට ඇවිත් නිවේදකයා අහනවා රස කථා මොනාද තියෙන්නේ කියලා. සචිත්‍ර කියනවා එකක් නෑ ගොඩක් තියනවා ඒත් එකක් කියන්නම්. “එක දවසක් ඕස්ට්‍රේලියාව එක්ක මැච් එකක් තියෙද්දි මං බැට් කරන්න ආවා විතරයි පලවෙනි බෝලෙට මුහුන දුන්නා. බෝල් කලේ මිචෙල් ස්ටක්. පලවෙනි බෝලේ බවුන්සර් එකක් දැම්මේ. ඒකේ වේගය 149 යි. …

Read More »

සමාජජාල වෙබ් අඩවි තිත්ත වුනේ ඉහල පුටුවට ඇතුලේ ගහන ගැහිලි පේන්නන නිසාද?

ශ්‍රී ලංකා ක්‍රිකට් අගාදයට වැටීමට හේතුව අදක්ෂතා නොව පරිපාලනය අන්ත දුෂිත ක්‍රියා බව දිගින් දිගටම චෝදනා සාක්ෂි සමග ඔප්පු කලත් වගකිව යුත්තන් ක්‍රිකට් ඉහල පුටුව වන්දනමනව රකින බවනම් කැබිනට් මාධ්‍ය හමුවේදී පවා හොදින් දැකගන්නට ලැබුණි. එලෙසම ක්‍රිකට් සබාපති අද (16) පැවති එක්දින තරගාවලියේ මාධ්‍ය හමුවේදී පවා පැවසුවේ මාධ්‍යවේදීන් යම් දැනුමක් …

Read More »

කැබිනට් රැස්වීම උණුසුම් විජේදාසගැන ගන්න තීරණය මෙන්න!

අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට මේ වන විට එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් තබා ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි. ඒ අනුව මන්ත්‍රීවරුන් 70 දෙනකු අත්සන් තබා ඇති අතර ඒ පිළිබඳව තීරණයක්‌ ගැනීම සඳහා හෙට (17) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් …

Read More »

සනත්ගේ ” ගේනවා-කපනවා” තියරියට මේ පාර හසුවෙනේ කවුද.?

සනත් ජයසූරියගේ කතුරට චන්දිමාල්, ඩිල්ශාන් මුනවීර, දසුන් ශානක, නුවන් කුලසේකර, සීක්කුගේ ප්‍රසන්න, වැනි දක්ෂතා අතර ඉන්න ක්‍රීඩකයන් හසුවී තිබෙනවා. චන්දිමාල් පිලිබඳ යම් පසු බෑමක් ඇතත් අනෙක් ක්‍රීඩකයින් එක් එක් අවස්තාවල ගේනවා කපනවා තියරිය අනුව විනාශ කල ක්‍රීඩකයින්. තවත් ක්‍රීඩකයින් ගත් කල ලහිරු තිරිමාන්න, කිත් රුවන්, අමිල අපොන්සු, අජන්ත මෙන්ඩිස්, වැනි …

Read More »

නායක තරංග ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් කර නිවේදනයක්- පරිපලානේ වැඩක්ද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක උපුල් තරංග ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් කර නිවේදනයක් කර තිබෙනවා. මෙය දුෂිත වැඩ බැරි පරිපාලනය නායකයා ලවා රටේ ජනතාවගේ අනුකම්පාව ලබාගැනීමේ උපක්‍රමයක් දැයි අපට ප්‍රශ්නයකි. ක්‍රීඩකයන් සමග කිසිදු ජන්මාන්තර වෛරයක් ක්‍රීඩා ලෝලින්ට නැත. අපට ප්‍රශ්නය ඇත්තේ එක පොකුරට දුෂණ වංචා හෙලිවුනද චෝදනා දිනෙන් දින වැඩි වුනාද කිසිදු …

Read More »
error: Content is protected !!