Breaking News
Home / article14 (page 136)

article14

ලෝක කුසලානෙන් විසිවුන එක බල්ලට දාලා ලංකාවේ උන් ඉන්දියාව එක්ක පාර්ටි කරයි.

ලසිත් මාලිංගගේ උපන්දින සාදය වෙනුවෙන් ඉන්දිය කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් සහබාගි වී තිබෙනවා. එයට හිටපු ක්‍රීඩකයන්ද කණ්ඩායමෙන් එලියෙ සිටන ක්‍රීඩකයන්ද සහභාගිවෙලා. මේකට මහේල සනත් වගේ අයත් ඇවිල්ලා. ඒක ගැන අපට එච්චර හිතන්න දෙයක් නෙවෙයි ඔවුන් ඉවත් වුන ක්‍රීඩකයන් නිසා. ඉතිහාසේ දරුනුම පරාජයට ලක්වුන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පාර්ටි කරන්න තරම් …

Read More »

පොලීසියට මිනිස්සු දැක්කම මල පැනීම සාධාරණයි. ඔවුන් ජීවත් වන නරකාදිය සාගල නිරීක්ෂනයක

මේ කොටුව පොලීසිය නවාතැන් ගන්න ඩී.ආර්. විජේවර්ධන මාවතේ පොලිස් බැරැක්ක. පොලිස්පති සහ පොලිස් ඇමතිවරයා නිරීක්ෂනය කල වීඩියෝවක්. ඔවුන් ජීවත් වන්න පරන ගබඩා සංකීර්ණයක. මෙවැනි ස්ථානයක සිට ජනතාව වෙත සෞම්‍ය සේවයක්නම් බලාපොරෝත්තු විය නොහැකි. මේවයේ පහසුකම් දියුණු කරන්න මීට මාස තුනකට කලින් පොලිස් ඉහල නිළධාරීන්ට දැනුම් දුන්නත් එය සිදුවී නැතිවීම කණගාටු …

Read More »

ගීතා කුමාරසිංහගේ නිවසේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යයි. පිළිස්සුම් තුවාල සමග රෝහලට

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ සිය නිවසේ සිදුවූ හදිසි අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ නිවසේ ගෑස් සිලින්ඩරයක නළයක් පිපිරිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ දෑත් වලට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. Hirunews

Read More »

රසල් ආර්නල්ඩ් සහ ගන්ගුලි ඉන්දීය තරගාවලිය අතරතුර පිටිය මැද ගැටුමක් ඇති කරගයි

මේ අද දැවැන්ත පරාජයන් හමිවේ රට වෙනුවෙන් පිට රැටියන්ගෙන් දොස් උපහාස වලට ලක්වෙමින් රටේ නම භාෂාව ජාත්‍යන්තරයට ගෙනියන්න වෙර දරන මැදපෙල පිතිකරුවා පන්දු යවන්නා රසල් ආර්නල්ඩ් 2002 ආසියානු කුසලානයේදී එවකට ඉන්දීය නායකයා සමග මුහුණට මුහුන එඩිතරව නැගී හිටින වීඩියෝවක්. එදා ක්‍රීඩකයන්ට මහා දැවැන්ත ආත්ම විශ්වාසයක් තිබුනේ කණඩායමක් විදියට දැවැන්ත ශක්තියක් …

Read More »

පාසලේ හමුවන බෝම්බය කරේ තියන් දුවපු හදිසි ඇමතුම් පොලිස් නිලධාරියා

පාසල් භූමියකින් හමුවුණු බෝම්බයක්, පුපුරා යෑමට පෙර, කරේ තබා ගෙන, කිලෝ මීටරයක දුරක් දිව ගිය නිර්භීත පොලිස් නිලධාරියකු පිළිබඳ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුඩා ගම්මානයකින් වාර්තා වේ. බොලිවුඞ් සිනමාපටයක වික්‍රමයක් බඳු මෙම වික්‍රමය සිදු කර ඇත්තේ 40 හැවිරිදි  පොලිස් කොස්තාපල් අභිෂේක් පටෙල්ය . සිද්ධිය වාර්තා වන්නේ පසුගිය සිකුරාදා (25) ඉන්දියාවේ …

Read More »

ඇමරිකාව කොරියාවට ගහන අතරේ රුසියාව ඇමරිකාවෙන් ගේම ඉල්ලයි

සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර කොන්සල් කාර්යාලය සහ නිව්යෝක් සහ වොෂින්ටන් නගරවල සිය රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලවල සම්බන්ධතා ගොඩනැගිලි වසා දමන ලෙස ඇමරිකාව කළ නියෝගයට දැඩි ප්‍රතිචාරයක් දක්වන බව රුසියාව පවසනවා. ඇමරිකාව විසින් නව සම්බාධක පැනවීම ද රුසියාවේ උදහසට ලක්වී ඇති කරුණක්. කෙසේ නමුත්, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් සඳහන් කළේ ජනපති ට්‍රම්ප් යටතේ …

Read More »

පුංචි ගමක ස්කෝලේ ගිහින් තුන්වන ලෝකේ හොදම ඉංජිනේරුවා වුන ශ්‍රී ලාංකිකයා

සිය සොයාගැනීම් වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සම්මානවලට වඩා සිය අධ්‍යාපනය වෙනුවෙන් විය හියදම් දැරූ ශ්‍රී ලංකාවේ දිළිඳු ජනතාවගේ මුවග හසරැල්ලක් රැඳවීමට සහ ඔවුන් වෙනුවෙන් සේවය කිරීමට ලැබීම මහත් සතුටක් බව මේ වසරේ තුන්වෙනි ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයා ලෙසින් සම්මාන ලැබූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා පවසයි. “ඇත්තටම සන්තෝසයි මොකද මම හරිම පොඩි තැනකින් …

Read More »

මටත් ඇමරිකන් වීසා දුන්නේ නෑ. මහින්ද කරා කියපු යුද්ධය ඇයි දැං මං කලා කියන්නේ?

ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා. ජගත් ජයසූරිය කියන නිලධරියා හමුදාපති කරන්න එපා කියල මම ඉතා තරයේ මහින්ද රාජපක්ෂ එවකට හිටපු පාලකයාට මම කිවුවා. නිලධරියා 17 දෙනෙකු පමණ අත ඇරලා ඉතා කණිෂ්ට නිලධාරියෙක් වෙලා හිටපු මොහුව හමුදපති කරා. ඒ හිටපු පාලකයා සහ ආරක්ෂක ලේකම් …

Read More »

කඩේ ගිහින් ඇවිත් බෑග් එක දියකරලා බොන්න පුළුවන් අරුම පුදුම බෑගයක් ලාංකිකයෙක් සොයාගයි.

අද (1) සිට පොලිතින් තහනමත් සමග විකල්ප කුමක්දැයි ව්‍යාපාරික හා පාරිබෝගික සියල්ලන්ම විමසනවා. මේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු සොයාගත් අපූරු සොයාගැනීමක්. මෙය උණුවතුරේ දැමූ විට දියවී යන අතර එය ඕනම කෙනෙක් පානය කලත් විශ සහිත නොවන බවයි ඔහු පවසන්නේ. දැනට බාවිතා කරන යන්ත්‍ර වලින්ම පොලිතින් කර්මාන්තශාලාවල මෙය නොපදවිය හැකි බවයි ඔහු …

Read More »

හතරවන තරගයේ ප්‍රේක්ශකයන් නැතිවීම ගැන හර්බජාන් කම්පනයට පත්වෙයි

ඉන්දියානු කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන හර්බජන් සිං ලංකාවේ ක්‍රිකට් වලට වෙලා තියන දෙයක් ගැන ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කරලා තිබුණා.ඊයේ තරඟයේදී පිටියේ ප්‍රේක්ෂකයන් දැකගන්න නොලැබුණු එක ගැන තමයි ඔහු කියලා තිබුණේ.. ‘‘ලංකාවේ ක්‍රිකට් පහළටම වැටිලා තියනවා බලන්නත් දුකයි.. වෙනදට ප්‍රෙක්ෂකයන් පිරිලා ඉන්න ක්‍රීඩංගණයේ අද ප්‍රෙක්ෂකයෙක් දැකගන්නත් අමාරුයි…‘‘ …

Read More »
error: Content is protected !!