Breaking News
Home / article14 (page 10)

article14

ඩීඑස්ගේ දර්ශනය පළමුව කැඩුවේ නිදහස් පක්ෂේ හදපු බණ්ඩාරනායක. එහෙම පාවාදීපු අයගේ පක්ෂේ මහලේකම්ට අවස්ථාව දීපු නිසයි සිරිසේන අද ජනාධිපති

ඩි.එස් සේනානායක මහතා විසින් ආරම්භ කරනු ලැබු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ ගමන් මග ප්‍රථමයෙන් වෙනස් කරනු ලැබූවේ පක්ෂ නිර්මාතෘගේ පුත්‍රයා වන ඩඩ්ලි සේනානායක මහතා බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, මහනුවර සංවර්ධන අමාත්‍ය සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ ඩි.එස් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂය ආරම්භයේදි …

Read More »

මිනිසකු බලය ලැබීමට පෙර සහ බලය ලැබීමෙන් පසු මැරී ඉපදුන අයකු මෙන් සියල්ල අමතක කර පරමාධිපත්‍ය පාවා දෙන විදිය එක පෙලට බලන්න

සියල්ල අමතක කර පරමාධිපත්‍ය පාවා දෙන විදිය එක පෙලට බලන්න

Read More »

ටෙන්ඩුල්කාර්ට අභියෝග කරමින් කෝලි වයස 30 වන විට 10000 පසු කරයි කොදෙව් නවක ක්‍රීඩකයින් 321 හබාගොස් ඉන්දියානුවන් මව්බිමේ අසරණ කරයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර ඊයේ පැවති දෙවන එක්දින තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන්. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 321 ක් රැස් කළා. එහිදී නායක විරාට් කෝලි ලකුණු 157 …

Read More »

ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව මගින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත ශ්‍රී ලංකාව ලෙස නම් කරයි

ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව මගින් 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත දහය අතරින් ශ්‍රී ලංකාව මුලික ස්ථානයට නම් කිරීම අපේ සංචාරක ව්‍යාපාරය ලත් ජයග්‍රහණයක් බවත්, ඒ ජයග්‍රහණයෙන් උදම් නොවී අපේ සංචාරක ව්‍යාපාරය තව තවත් සංවර්ධනය කරලීම සඳහා නව මංපෙත් සෙවිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් …

Read More »

අපේ රටේ උන් කොච්චර මෝඩ වගේම පට්ට තන්හාසද? පොත්ත සුදු කෙල්ලෙක් වැඩියෙන් පොලි දෙනවා කියලා සේසතම ඇය ලග තැන්පත් කරලා එකී අතුරුදන්

පොලොන්නරුව සේවාගම මැදපාරේ පදිංචිව සිට කෝටි 03 කට ආසන්න මුදල් වංචාවක් සිදුකළ ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව කියන 29 හැවිරිදි තරුණිය සොයා ගැනීමට එම මූල්‍ය වංචාවට හසුවූ පුද්ගලයින් සහය ඉල්ලා සිටිනවා. දිසානායක මුදියන්සේලාගේ ශ්‍යාමලී දිසානායක වන ඇය වසර එකහමාරක පමණ කාලයක සිට ප්‍රදේශයේ ජනතාව සමඟ ඉතා හිතවත්ව ගණුදෙනු සිදුකර ඇති අතර …

Read More »

කුසල් මෙන්ඩිස් තරුණ නිසා කණ්ඩායමට විශ්වාස උපුල්ට වඩා මෙන්ඩිස්ලු. පන්දු රැකීම උසස් නිසා නොගැහුවත් කමක් නෑලු – හතුරුසිංහගේ කොල්ලා ගැන චන්දිමාල්ගෙන් සහතික

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර ඊයේ (23) පැවති පස්වන එක්දින තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 219ක ජයක් අත්කර ගැනීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත්විය. තරඟයෙන් අනතුරුව අදහස් දැක්වූ නායක දිනේෂ් චන්දිමාල් පැවසුවේ සියලු ගෞරව කණ්ඩයමේ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරු ඇතුළු කාර්ය මණ්ඩළයට හිමිවිය යුතු බවයි.එමෙන්ම ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම …

Read More »

ලොකුගේ එදා ඉදන් කල මැරකම් ප්‍රසිද්දියේ වෙල්ගම හෙලිකල එක ඒකාබද්දේ සමගියට හානියක් බව දේශප්‍රේමී මන්ත්‍රීවරු මැසිවිලි නගයි

ගාමිණී ලොකුගේ එදා ඉදන් කල මැරකම් කියන වෙල්ගම කුමන ආකාරයෙන් හෝ සත්‍ය හෙළිකරන වෙල්ගම කරන්නේ සමගියට බාදාවක් පිස්සුවක් වැනි කතා කියන රටට ගොඩක් ආදරේ කියා කියන අනෙක් දේශපාලකයෝන්ගේ අදහස්

Read More »

මේවා අහද්දී හිනා යනවා. ඩි එස්ලා එජාපෙ නැ කියලා 2014 එද්දී දන්නේ නැද්ද ප්‍රභූ පැලැන්තිය දැන් එජාපෙ කොහොමත් නැ – SFගෙන් සිරිසේනට දරුණු ප්‍රහාරයක්

කවුරුන් හෝ අද ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායකගේ දේශපාලනය කරන්න යනවා නම් ඔහු පිස්සෙක් විය යුතු යැයි ප්‍රාදේශීය සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී අද (23) පැවසීය. අද එක්සත් ජාතික පක්ෂයේ ඩී. එස්. සේනානායකලා නැහැ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායකලා නැතැයි ද සරත් ෆොන්සේකා …

Read More »
error: Content is protected !!