Breaking News
Home / article14

article14

ඒකාබද්දේ ප්‍රභලයා මහින්දා නන්ද අවසානයේ අත් අඩංගුවට එහෙත් ඇප ලබා ගැනීම හෝ නොගැනීම තවමත් තීන්දුව නෑ

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබේ. එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අද(16) පෙරවරුවේ ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි. ක්‍රිඩා අමාත්‍යවරයාව සිටියදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අද පෙරවරු 9.30ට පොලිස් …

Read More »

ජනාධිපති සිරිසේන හදිසියේම පාර්ලිමේන්තු සැසිවාරය අවසන්කර අතිවිශේෂ ගැසට් පත්‍රයක් මධ්‍යම රාත්‍රියේ නිකුත් කරයි

  පවතින පාර්ලිමේන්තුවේ සැසිවාරය අද (12) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරමින් නව පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවීමට ජනාධිපති සිරිසේන විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. නව සැසිවාරයේ ආරම්භක දිනය වන්නේ ලබන මැයි මස 08 වෙනිදා ය. ඒ අතර තුර කාලයේ දී විද්‍යාත්මක ලෙස විෂය පථයන් වෙන් කරන ලද නව කැබිනට් මණ්ඩලයක් පත් …

Read More »

ජාත්‍යන්තර කඩුලු 1839 ක් එකම චායාරුපයකින් බව පවසමින් මහේලගේ මුම්බායි ඉන්දියන් කණ්ඩායම නිල වශයෙන් තැබූ අපුරු සටහන

මහේල පුහුනුකාරිත්වය දරන පන්දු යැවීමේ පුහුණු කරු ලෙස මාලිංග සේවය කරන මුබායි ඉන්දියන් කන්දයම් නිල ෆේස්බුක් පිටුවේ සටහනක් දමා තිබු සිද්දියකි මේ. ඒ හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුනුකරු ලෙස ක්‍රියා කරන ලංකාවේ සුපිරි ක්‍රීඩක හා ලොව වැඩිම කඩුලු ලාබියා වන මුත්තයියා මුරලිදරන් හා මුම්බායි පන්දු යැවීමේ පුහුණුකරු මාලිංග එකට පිටියේදී හමුවුනේ …

Read More »

පරක්කුවෙලා එන කළමනාකරුවන්ට 1000 ක දඩ ගැසූ රජයට නොමිලේ වැඩ කරපු ජැෆ්නා ටැමිල් ජෝන් කීල්ස් සමුහ අධ්‍යක්‍ෂ ජීවිතය ජයගත් හැටි

වෙනස් විදියට හිතුවොත්, වෙනස් දේවල් ක‍ළොත් ජීවිතය ජයගන්න එක අමාරු වැඩක් නෙවෙයි. මේ කියන්න යන්නෙත් ඒ වගේ කෙනෙක් ගැන. මේ අපේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්ත නාමයක් වන කෙන් බාලේන්ද්‍ර මහතාගේ කතාවයි. ‍‍මෙරට ව්‍යාපාර නායකයන්ගේ ලෝකයේ, බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ ජ්‍යෙෂ්ඨයා ඔහුය. තවමත් ක්‍රියාකාරීව, නායකත්වයේ මෙහෙවරෙහි යෙදෙයි. කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ …

Read More »

ආණ්ඩුවට එරෙහිවෙමින් ඇමතිකම් අත් හරින්න බැ කියූ කැබිනට් ඇමති 6 අවසානයේ ගෙදර යයි. ඒ වෙනුවට පත්වූ අය හා නව ක්‍රීඩා ඇමති

කැබිනට් මණ්ඩයේ සිටින ඇමතිවරුන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට කැදවා තිබේ. ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුව අතහැර යාම නිසා පුරප්පාඩු වී ඇති ඇමති ධුර සදහා යැඩ බලන ඇමතිවරුන් පත් කිරීමට එම පිරිස කැදවා තිබින. ඒ අනුව විද්‍යා හා තාක්ෂණ හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශවලට සරත් අමුණුගම, ක්‍රීඩා අමාත්‍යංශයට ෆයිසර් මුස්තාපා, අපදා …

Read More »

විශ්වස බංගය දිනම ආණ්ඩුවෙන් ඉවත්වනවා කියා පොර ටෝක්දී ඇමතිකටු ආරක්ෂා කරගන්න ගේම අවුල් වූ නිසා 16 කල්ලිය ඉල්ලා අස්වෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීට ටික වේලාවකට පෙර භාර දුන් බව රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා. අද රාත්‍රී පැවැති සාකච්ඡාවකින් පසු …

Read More »

ආණ්ඩුවේ සැප අරන් ආණ්ඩුවට විරුද්ද වූ කැබිනට් 6 ට තනතරු නැතිකර බ්‍රහස්පතින්දා කැබිනට් සංශෝධනය තිබුනත් සිරිසේන ආයෙත් වැනෙයි

ඊයේ (10) දිනයේ කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර ඇතිවූ එකඟතාව මත කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට (12) දිනයේ සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඊයේ පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී කැබිනට් සංශෝධනය සම්බන්ධව වැඩි අවධානයක් යොමුවූ බවත් පසුගිය දිනවල පැවති දේශපාලන ආතතිය හේතුවෙන් රටේ බොහෝ …

Read More »

චන්දික ශ්‍රී ලංකා කණ්ඩායමට දගපන්දු විශේෂ පුහුණුකරුවකු ඉල්ලයි ඒත් මුරලි චන්දන වැනි ය සිටියදී විදෙස් අයෙක් ගැන අවධානය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලයේ වෙනස් කම් ගණනාවක් සිදුවූ අතර ප්‍රධානම වෙනස වුයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ වැඩ බාර ගැනීමය. ඉන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙස සිටි සයිමන් විලිස් එම තනතුරෙන් ඉවත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස තිලාන් සමරවීර පත්වූ …

Read More »

දිගින් දිගටම ආබාදයට ලක්වෙන ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩාවට අවාසනාවන්ත ලෙස සමුදෙයි

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායක තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියේදී පන්දු යැවීමෙන් ඉවත්වීමට අදහස් කරගෙන සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි පවසනවා. හොඳම ක්‍රීඩකයින්ගෙන් වැඩි සේවාවක් ලබාගැනීමේ අරමුණින් ඔවුන් අබාධවලට ලක්වීම වලක්වාගැනීම සඳහා මේ තීරණය ගත් බවයි තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ. මේ අනුව ඉදිරියේදී …

Read More »

ලාංකේය රේඩියෝ ඉතිහාසයේ කෝරලේ මහත්තයාගේ මැණිකේ රගමඩලින් සමුගනී ශ්‍රීදේවිය ගැන සංවේදී වූ නුතන පරපුර දැනගත යුතු රත්නාවලී කැකුනුවෙල

සිනමා ,වේදිකා ,රුපවාහිනී රංගන ශිල්පිණියක සහ ගුවන් විදුළි ශිල්පිණියක වූ රත්නාවලී කැකුණවල මාතාව අද දින මෙලොවින් සමු ගත්තාය . කෙටි කළක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 87 වන වියෙහි පසුවූවාය. ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ගේ කෙටිකතාවකින් 1951.දෙසැම්බර් 21 වන දින පී. වැලිකල විසින් නිෂ්පාදනය කළ ගුවන්විදුලි නාට්‍යයක් ඇයගේ ප්‍රථම ගුවන්විදුලි …

Read More »
error: Content is protected !!