Breaking News
Home / දේශීය පුවත් / 70 වන නිදහස් උළෙලට යන ඇමති, නිළධාරි නෝනා මහත්වරු හිරේ වැටීමේ අවදානමක්. නිදහස නැති කරන් සමරන නිදහස

70 වන නිදහස් උළෙලට යන ඇමති, නිළධාරි නෝනා මහත්වරු හිරේ වැටීමේ අවදානමක්. නිදහස නැති කරන් සමරන නිදහස

අභිමානවත් යයි කියාගන්නා 70 වන නිදහස සැමරිය යුතු ආකාරය මෙම උලෙලේ කමිටු ලේකම් වරයෙක් යයි කියන පුද්ගලයකු ලිපියක් ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ රාජකීයන් පිලිගත යුතු ආකාරය දක්වමින්.

මෙම උපදෙස් බැලූ විට අපට පෙනෙන්නේ අපට නිදහසක් ඔවුන්ගෙන් ලැබී නැති බවයි. මේ රටේ සිටින පාලකයන් 1972 පූර්ණ නිදහස ලැබූ පසු එම නීති රටට අනන්‍ය වන ලෙස වෙනස් නොකරගත් නිසා තවමත් රාජකීයන්ට දෙවියන්ට මෙන් නොසැලකුවොත් අත් අඩංගුවට ගෙන සිරගත කල හැකි.

මෙය කොතරම් හාස්‍යජනකද? සිරිමාවෝ, ජේ.ආර්, ප්‍රේමදාස, ඩී.බී, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී යන රටේ පාලකයන්ට මෙම නීති රටට ගැලපෙන ලෙස හා අපට අනන්‍ය ලෙස වෙනස් කිරීමට නොහැකි වීමෙන් පෙන්වන්නේ මොවුන්ගේ ගොබ්බ කමයි.

නිදහස සමරන්නේ නිදහස නැති කරගෙනයි. මෙම රීති පිලිනොපැද්දොත් නිදහස කෙසේ වෙතත් හිරේ ලගින්නට සිදු වේවි. අඩු තරමින් බ්‍රිතාන්‍යන්ට යටත් වී සිටියානම් අප රට මේ වන විට සුරපුරයක් වන්නට තිබුනි. එසේනම් රාජකීයන්ට බඩගා වැන්දත් අපට දුකක් නැත. මේ වන විට සිදු වි ඇති ඛේදවාචකය වන්නේ ඔවුන් අපව අත හැර දමා ඇති අතර වක්‍රව තවමත් අප ඔවුන්ට ගැත්තන් වී ඇති එක පමනයි.

එම ලිපිය පහතින්

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!