Breaking News
Home / දේශීය පුවත් / 250 සයිඩ් කන්නාඩියට 1000 ක් දීලාත් ගහපු මේ ගෝත්‍රික බල්ලෝ තුන්දෙනා මැරුවත් කමක් නැ අනිත් මිනිස්සුන්ට නොගහා – මුස්ලිම් තරුණයෙක් තැබූ සටහන

250 සයිඩ් කන්නාඩියට 1000 ක් දීලාත් ගහපු මේ ගෝත්‍රික බල්ලෝ තුන්දෙනා මැරුවත් කමක් නැ අනිත් මිනිස්සුන්ට නොගහා – මුස්ලිම් තරුණයෙක් තැබූ සටහන

සිංහල කතා කරන සිංහල පාසලක ගිය මුස්ලිම් තරුණයකු තැබූ තිත්ත ඇත්ත සටහනක් තිබෙනවා. ඒ වරදක් කලානම් උන්ට ජාතිකයක් ජන්මයක් අදාළ නොකර දඩුවම් ලැබිය යුතු අතර එයින් පටු අරමුණු ඉටු කරගන්නා ජාතිවාදීන්ට ඉඩ නොදිය යුතුයි. ජාතිවාදීන් සිංහල මුස්ලිම් දෙමල කියා වෙනසක් නැත. උන් බලා සිටින්නේ මෙය ඇවිලිමටයි. එයින් දුක් වින්දේ විදින්නේ මෙය හෙලා දකින අහිංසක මුස්ලිම් සිංහල දෙමල මිනිසුන්.

තමාද තමන්ගේ දරුවන්ද යන එන පාරක මේ ජාතිවාදයේ ගොදුරක් වීමට ඉඩ ඇත. ජාතිවාදයට ඔබ කළුද සුදුද හොදද නරකද පොසත්ද දුප්පත්ද යන්න අදාළ නැති අතර අන්තවාදීන්ගේ අරමුණ ඉෂ්ට කරගැනීමට ඒ පාපතරයින් ඔබ ඔබේ දරුවා ගිලගෙන එය විකුණන් කාවි. බුද්දිමත් වන්න. ගින්නට පිදුරු නොදමා ගින්න නිවන්න උත්සහා කරන්න.

අනෙක් කාරණය මේ චායාරුප වල සිටින උන් වයසින් ඉතා අඩු උන් වන අතර අදාළ ජාතීන්ගේ දෙමව්පියන් නායකයන් ආගමික නායකයන් මෙම ළදරුවන් ගෙදර බැද තබා ගැනීමට වග බලාගත යුතුයි. එය යුතුකමක් නොව දැඩි වගකීමක්.

සමාජ ජාල වන ජාතිවාදය පතුරන ළදරුවන් ජාතිවාදීන් අත් අඩංගුවට පුවත බලන්න ක්ලික් කරන්න

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!