Breaking News
Home / දේශීය පුවත් / රනිල් පක්ෂයේ වගකිව යුත්තන් කැදවයි රනිල් වැදගත් තීරණයක් ගන්න යයි

රනිල් පක්ෂයේ වගකිව යුත්තන් කැදවයි රනිල් වැදගත් තීරණයක් ගන්න යයි

එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නිලධාරීන් සහ පක්ෂ ක්‍රියාකාරීහු (7) හෙට පෙරවරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත කැඳවනු ලැබ සිටිති.


එක්සත් ජාතික පක්ෂයේ ඉහල නිලධාරීන් සහ පක්ෂ ක්‍රියාකාරීන් සිරිකොත මූලස්ථානයට කැඳවනු ලැබ ඇත්තේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුම්දීම අනුවය.


මහ මැතිවරණ ප්‍රතිඵල අනුව පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීම මෙම කැඳවීමෙි අරමුණ වී ඇතැයි සිරිකොත ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!